Virus Guards

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,373
    16,163
    113
    machan mokadda oyala use karana virus guard eka?
    mama awurudu ganak avast withrai use kare. avast kaleka idala pissu kelinna gaththa. e para iye eka ayin karala bitdefender eka dagaththa. dan ikmanata boot wenwath wage. mita wada hoda ekak thiyenwada? kohomada hoda virus guard ekak thoraganne?

    thank you.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,857
    113
    Kaspersky තමා දැන් අවුරුද්දක විතර ඉඳන්. ඊබේ එකේ ලාබෙට ගන්නත් තියෙනව SLT එකෙන් මාසෙට 150 ගානෙ subscription එකක් ගන්නත් පුළුවන්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,373
    16,163
    113
    ms Defender
    (y)
    danna dwas wala idala kaspersky thamayi.
    thawama awulak awith na.
    mama nam crack software daannawth off karanne na.

    oke bn plan eka mokadda oya gaththa. vpn eka ena ekada? godak ewa wala crack software danna denne naha ban.
    ESET එක තමා පාවිච්චි කරන්නේ. PREMIUM එක සල්ලි දීලා ගත්තේ.
    okath hodailu ne :yes:
    Advanced SystemCare Ultimate with Giveaway key :rolleyes2:
    (y)
    Windows Defender. තාම ප්‍රශ්නයක් වෙලා නැහැ malware කීපයක්ම අහුවෙලා තියෙනවා
    oke bn awula hama ekama allanawane crack software ehema dannama baha.

    මතක ඇති කාලෙක වයිරස් ගාඩ් එකක් පාවිච්චි කරේ නෑ මාත්තියා
    defender neda?
    mulin nm Kaspersky.
    dan awurudu 6-7 k thisse ESET daan inne.
    (y)
    Kaspersky තමා දැන් අවුරුද්දක විතර ඉඳන්. ඊබේ එකේ ලාබෙට ගන්නත් තියෙනව SLT එකෙන් මාසෙට 150 ගානෙ subscription එකක් ගන්නත් පුළුවන්
    vpn thiyena ekada?
    ------ Post added on Jun 9, 2023 at 2:10 PM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    @Kalegana දාල තිබුණෙ බං Bitdefender මාස හයක එකක්
    ඒක තමා මම යූස් කරන්නෙ
    ඊට කලින් ESET දාගෙන හිටිය
    මේ දෙකම හොදයි බං..
    මගේ 6GB රැම් එක කන්නෙ නැතුව හොදට වැඩ
     
    • Love
    Reactions: NRTG and RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,373
    16,163
    113
    Defender tama.
    premium ewa ganna salli na
    :)(y)
    total security kiyana eka gaththe. dan eka rename karala tiyenne plus kiyala.
    vpn tiyenwa 300mb wage wadak na bn
    meke nam crack allanne na wadiya.
    ehenam vpn wadak naha. mama virus guard ekak gannawanm kaspersky thami danata hithan inne. thanks bn.
    Windows පාවිච්චි කරපු කාලේ නම් ඒකත් තිබ්බා. දැන් Mac. මේකේ මුකුත් නෑ.
    :love2:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,373
    16,163
    113
    @Kalegana දාල තිබුණෙ බං Bitdefender මාස හයක එකක්
    ඒක තමා මම යූස් කරන්නෙ
    ඊට කලින් ESET දාගෙන හිටිය
    මේ දෙකම හොදයි බං..
    මගේ 6GB රැම් එක කන්නෙ නැතුව හොදට වැඩ
    bitdefender free eka mama iye damme. aruge thread eka poddak balannam mama.