Ausi Northern Territory

ruwanHM

Active member
  • Feb 20, 2023
    237
    196
    43
    එකේ life එක කොහොමද සිංහලු... අපේ එකෙක්ට, civil technician job එකක් සෙට් වුනා.
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,032
    113
    ආශ්චර්යමත් රටක
    @shenat are you know anything

    මම නං එහේ ගිහින් වත් නෑ බන්.
    හැබැයි ලංකාවෙ අය ගොඩක් ඉන්නවා. ඇබෝ අයත් ගොඩක් ඉන්නවලු. isolated වගේ මට නං. වෙන අවුලක් හිතෙන්නෙ නෑ. ටික කාලෙකට ලිහින් හොඳ නැත්තං වෙන පැත්තකට යන එකනෙ. ඕස්ට්‍රේලියාවෙ අනිත් පැතිවල වින්ටර් එකේ උපරිමේට ගියත් ඒ පැත්තට වින්ටර් එකක් නෑ. ඒ කාලෙටත් 30-32 තමයි.

    190 වගේ හම්බ වෙනව නං අනිවා යන්න. 491 වලට invitation ආව නං visa apply කරන්න කලින් NSW වලට වගේ invitation ගන්න පුලුවන්ද කියල ට්‍රයි කරපන්. ආවෙ නැත්තං අර චාන්ස් එක නැති කරගන්න එපා.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,672
    20,948
    113
    Job offer ekaknam set une 482 dala yanna kiyanna. Gihin Maasai 6k idala NT walinma 190 Danna puluwan. Thaama awruddak withqra idala Melbourne Brisbane Pattata yanna puluwan

    Ubath Ausi da 🥹
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    @shenat are you know anything
    Grammer වැරදියි යකූ. තෝ මොකෝ ඉංගිරිසි ඉගෙනගෙන මහ ඒජන්ත වෙන්නද? ඇගිල්ලෙ තරමට ඉදිමිලා, හෙළුවෙන් වනපිය.
     
    • Haha
    Reactions: NRTG

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    237
    196
    43
    Grammer වැරදියි යකූ. තෝ මොකෝ ඉංගිරිසි ඉගෙනගෙන මහ ඒජන්ත වෙන්නද? ඇගිල්ලෙ තරමට ඉදිමිලා, හෙළුවෙන් වනපිය.
    do you...neh:lol: