වයස 25-30

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වයස 25 -30 කාල පරිච්ඡේදය එතරම් පහසු කාලයක් නොවේ...💔

    ඔබේ සිහින මැවූ වෘත්තිය ඔබ ආරම්භ කර ඇත, ඔබේ යහලුවන්, පැරණි පෙම්වතියන් පෙම්වතුන් විවාහ වෙමින් සිටී, වැඩිහිටියන් ඔබට ප්‍රඥාවන්ත වැඩිහිටියෙකු ලෙස සලකති, ඇතැම් විට වයසෙන් තරමක් බාල අයට ඔබ ඔවුන්ගේ කණ්ඩායමේ සිටිය නොහැකි තරම් වයස්ගත බව හැගෙන්නට ගනී. එහෙත් ඔබ තවමත් කාටූන් සහ ප්‍රවෘත්ති යන දෙකම නරඹමින් රසවිදිමින් කාලය ගෙවයි

    ඔබේ ඉලක්ක සපුරා ගැනීමට ඔබ පටන්ගෙන ඇත.නමුත් ඒවා කුඩා කළ සිතූ පරිදි පහසු නොවන බවත් ජීවිතය යනු කුඩා කල සිහින මැවූ පරිපූර්ණ ලෝකය නොවන බවත් පසක් වෙමින් ඇත.එසේම ජීවිතය යනු අටලෝ දහමම බව ක්‍රමයෙන් අවබෝධ වෙමින් ඇත.

    ඔබට මුණගැසෙන සෑම නැන්ද කෙනෙක්ම ඔබෙන් " විවාහ වන්නේ කවදාද !!" අසයි. මාමලා "රස්සාව කොහොමද? දැන් මොකද කරන්නෙ? පඩිය හොදදැයි අසයි..
    එහෙත් යථාර්ථය නම්, ඔබට හැගෙන පරිදි ඔබ නිකම්ම ඔහේ ජීවිතය ගලායාම සමඟ ඔහේ ගලායමින් සිටියි.

    ඔබ පවුලක් ලෙස සලකන මිනිසුන්ට ඔබ ආගන්තුකයෙකු බව හැගේ, ලෝකය කෙරෙහි ඔබට කුඩා විශ්වාසයක් ඇත. එලෙසම පෙන්වීමට සුළු ජයග්‍රහණ ද ඇත. ඔබට දැනටමත් ජීවත් වීමේ ක්‍රමය ගැන පළමු අත්දැකීම ඇත, පාසැල් ජීවිතයේදී ඔබට කියා දුන් ඇතැම් දේවල් දැන් කාලය නාස්ති කිරීමක් ලෙස ඔබට දැනේ.

    ඔබේ දෙමාපියන්ට දැන් ඔබ කුඩා කල මෙන් ඔබගේ සෙවනැල්ල වීමට නොහැකි බවත් ඔබ දැන් ඔවුන්ගේ සෙවනැල්ල වියයුතු කාලය එළඹ ඇති බවත් තේරුම් යමින් පවතී.ඔබත් ඔවුන් පසුපසම පැමිණෙන බවත් ජීවිතයේ චක්‍රමය ස්වභාවයත් පසක් වෙමින් ඇත.

    එලෙසම ඔබ දැන් දන්නවා ආදරය ඔය කියන තරම්ම අන්ධ නොවන බවත් ඔබ යමෙකු සමඟ සිටීමට අදහස් කරන විට එය සදහටම පැවතිය යුතු සහ එලෙස සිටීමට හැකි දෙයක් විය යුතු බවත්..

    එලෙසම ඔබ දැන් දන්නවා මිත්‍රත්වයටත් කොන්දේසි ඇති බව. එනම් ඇත්තටම මිත්‍රත්වය කියා කිසිඳු දෙයක් නැති බවත් එය ඔබේ අධික විශ්වාසය නිසා ගොඩනැගෙන දෙයක් පමණක් බව. ඒ හැමදේකටම වටිනාකමක් සහ මාවතක් සැදෙන්නෙ ඔබේ විශ්වාසය නිසා බවත් ඔබේ නිහතමානී හෘද සාක්‍ෂිය දැන් වටහාගෙන ඇත..

    එලෙසම ඔබ සිතූ පරිදි හැමදෙයක්ම හරියටම සිදු නොවන බවත් එනමුත් ඒවා සිදුවී බොහෝ කලකට පසු ඒවා සිදු වී ඇත්තේ ඔබේම යහපත පිණිස බවත් දැන් ඔබ තේරුම්ගෙන ඇත..

    Copied

    GettyImages-480663639-566ad9db3df78ce161594b7b.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,614
    113
    Gampaha
    මේ වගේ දිගට දාන ඒවයෙ, හැම ඡේදයකම පළවෙනි වාක්‍ය විතරක් කියවගෙන යන එක දැන් පුරුද්දකට ගිහිල්ල තියෙන්නෙ මට...😃
    සේරම කියවන්න කම්මැළියි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,923
    1
    100,410
    113
    33
    Kalutara
    ඒකාලෙ පහුකරපු කෙනෙක් විදිහට කියන්න මේ කියලා තියන දේවල් හරිද?
    මට අනුව නම් ඔය කිසිම දෙයක් මට අදාළ නෑ. ඔය ලියල තියෙන දේවල් අදාළ ලියපු එකාටම තමා. පොදු දේවල් නෙමෙයි.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    වයස 25 -30 කාල පරිච්ඡේදය එතරම් පහසු කාලයක් නොවේ...💔

    ඔබේ සිහින මැවූ වෘත්තිය ඔබ ආරම්භ කර ඇත, ඔබේ යහලුවන්, පැරණි පෙම්වතියන් පෙම්වතුන් විවාහ වෙමින් සිටී, වැඩිහිටියන් ඔබට ප්‍රඥාවන්ත වැඩිහිටියෙකු ලෙස සලකති, ඇතැම් විට වයසෙන් තරමක් බාල අයට ඔබ ඔවුන්ගේ කණ්ඩායමේ සිටිය නොහැකි තරම් වයස්ගත බව හැගෙන්නට ගනී. එහෙත් ඔබ තවමත් කාටූන් සහ ප්‍රවෘත්ති යන දෙකම නරඹමින් රසවිදිමින් කාලය ගෙවයි

    ඔබේ ඉලක්ක සපුරා ගැනීමට ඔබ පටන්ගෙන ඇත.නමුත් ඒවා කුඩා කළ සිතූ පරිදි පහසු නොවන බවත් ජීවිතය යනු කුඩා කල සිහින මැවූ පරිපූර්ණ ලෝකය නොවන බවත් පසක් වෙමින් ඇත.එසේම ජීවිතය යනු අටලෝ දහමම බව ක්‍රමයෙන් අවබෝධ වෙමින් ඇත.

    ඔබට මුණගැසෙන සෑම නැන්ද කෙනෙක්ම ඔබෙන් " විවාහ වන්නේ කවදාද !!" අසයි. මාමලා "රස්සාව කොහොමද? දැන් මොකද කරන්නෙ? පඩිය හොදදැයි අසයි..
    එහෙත් යථාර්ථය නම්, ඔබට හැගෙන පරිදි ඔබ නිකම්ම ඔහේ ජීවිතය ගලායාම සමඟ ඔහේ ගලායමින් සිටියි.

    ඔබ පවුලක් ලෙස සලකන මිනිසුන්ට ඔබ ආගන්තුකයෙකු බව හැගේ, ලෝකය කෙරෙහි ඔබට කුඩා විශ්වාසයක් ඇත. එලෙසම පෙන්වීමට සුළු ජයග්‍රහණ ද ඇත. ඔබට දැනටමත් ජීවත් වීමේ ක්‍රමය ගැන පළමු අත්දැකීම ඇත, පාසැල් ජීවිතයේදී ඔබට කියා දුන් ඇතැම් දේවල් දැන් කාලය නාස්ති කිරීමක් ලෙස ඔබට දැනේ.

    ඔබේ දෙමාපියන්ට දැන් ඔබ කුඩා කල මෙන් ඔබගේ සෙවනැල්ල වීමට නොහැකි බවත් ඔබ දැන් ඔවුන්ගේ සෙවනැල්ල වියයුතු කාලය එළඹ ඇති බවත් තේරුම් යමින් පවතී.ඔබත් ඔවුන් පසුපසම පැමිණෙන බවත් ජීවිතයේ චක්‍රමය ස්වභාවයත් පසක් වෙමින් ඇත.

    එලෙසම ඔබ දැන් දන්නවා ආදරය ඔය කියන තරම්ම අන්ධ නොවන බවත් ඔබ යමෙකු සමඟ සිටීමට අදහස් කරන විට එය සදහටම පැවතිය යුතු සහ එලෙස සිටීමට හැකි දෙයක් විය යුතු බවත්..

    එලෙසම ඔබ දැන් දන්නවා මිත්‍රත්වයටත් කොන්දේසි ඇති බව. එනම් ඇත්තටම මිත්‍රත්වය කියා කිසිඳු දෙයක් නැති බවත් එය ඔබේ අධික විශ්වාසය නිසා ගොඩනැගෙන දෙයක් පමණක් බව. ඒ හැමදේකටම වටිනාකමක් සහ මාවතක් සැදෙන්නෙ ඔබේ විශ්වාසය නිසා බවත් ඔබේ නිහතමානී හෘද සාක්‍ෂිය දැන් වටහාගෙන ඇත..

    එලෙසම ඔබ සිතූ පරිදි හැමදෙයක්ම හරියටම සිදු නොවන බවත් එනමුත් ඒවා සිදුවී බොහෝ කලකට පසු ඒවා සිදු වී ඇත්තේ ඔබේම යහපත පිණිස බවත් දැන් ඔබ තේරුම්ගෙන ඇත..

    Copied

    View attachment 207310
    :dull: පෝස්ට් එකේ photo එකනම් පට්ටෙට හිතට වැදුනා...
     
    • Wow
    Reactions: NRTG