නරක මිනිස්සු හොදයි කියල පෙනෙන

AnuradhaRa

Well-known member
  • මෙයා මේ කියන විදිහට මං කොහෙවත් කියලා නෑ මං සර්වසම්පූර්ණ පුද්ගලයෙක් කියලා. සමහර විට කිරියෙ ඉන්න මෙම්බර්ස්ලටත් ඔක්කොටමත් වඩා මං ගාව අඩුපාඩුකම් ඇති. මගේ වැඩත් පාඩු කරගෙන, කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව මංම කරුණු හොයාගෙන, මංම ලියලා ආර්ටිකල් එකක් කිරියෙ දාන එක විතරයි සහෝ මගේ හිතේ තියෙන්නෙ. මං කිරියෙ දාන ත්‍රෙඩ්වලට වචනෙකින් හරි උදව්වක් කරන අයට මං හැමවෙලේම ගරු කරනවා. හැබැයි එක එක බොරු හේතු කියලා මිනිස්සුන්ගෙන් අවංකකමින් අයුතු ප්‍රයෝජන ගන්න මිනිස්සුන්ව නම් මට පේන්න බෑ.
    අම්මෝ ඔයාගෙ නුවණ
    නාසා එකටම තමා යවන්න වටින්නෙ 😅

    මං මේකෙ එකාලට කරල තියෙන උදව් දන්න අය දන්නනව
    ඒ එකෙක්වත් මං වෙනුවෙන් කතා නොකරන එකනෙ වැඩේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    මෙයා මේ කියන විදිහට මං කොහෙවත් කියලා නෑ මං සර්වසම්පූර්ණ පුද්ගලයෙක් කියලා. සමහර විට කිරියෙ ඉන්න මෙම්බර්ස්ලටත් ඔක්කොටමත් වඩා මං ගාව අඩුපාඩුකම් ඇති. මගේ වැඩත් පාඩු කරගෙන, කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව මංම කරුණු හොයාගෙන, මංම ලියලා ආර්ටිකල් එකක් කිරියෙ දාන එක විතරයි සහෝ මගේ හිතේ තියෙන්නෙ. මං කිරියෙ දාන ත්‍රෙඩ්වලට වචනෙකින් හරි උදව්වක් කරන අයට මං හැමවෙලේම ගරු කරනවා. හැබැයි එක එක බොරු හේතු කියලා මිනිස්සුන්ගෙන් අවංකකමින් අයුතු ප්‍රයෝජන ගන්න මිනිස්සුන්ව නම් මට පේන්න බෑ.
    Umbata pissuda ban mun wage professional hora hukannala kiyana dewal serious aran inna? dakke ne wage hitapan.

    Danna widiyata EK ekey wena ekekwath umbata mukuth kiyala ne. E hondatama athi. Mu mona horekda ban.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    අම්මෝ ඔයාගෙ නුවණ
    නාසා එකටම තමා යවන්න වටින්නෙ 😅

    මං මේකෙ එකාලට කරල තියෙන උදව් දන්න අය දන්නනව
    ඒ එකෙක්වත් මං වෙනුවෙන් කතා නොකරන එකනෙ වැඩේ
    Ado ponnaya, thota padayak giyath thread daagena haminenawa. thogen satha pahaka wadak nane loketa. Umbalge gedara unuth echarane.

    Nikan pathaka inna unta anan manan kiyala methana haminenna epa. Thota karanna wadak nathan gihin nidaganin. Gobba wesige putha.

    Thread daala minissu umbey boru wlata rawatune ne kiyala ahinsaka unwa allan thread danna epa fail ponnaya
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අම්මෝ ඔයාගෙ නුවණ
    නාසා එකටම තමා යවන්න වටින්නෙ 😅

    මං මේකෙ එකාලට කරල තියෙන උදව් දන්න අය දන්නනව
    ඒ එකෙක්වත් මං වෙනුවෙන් කතා නොකරන එකනෙ වැඩේ
    දැන් මොකද්ද මගෙන් වෙන්න ඕන? මං කිරියෙ දාන ත්‍රෙඩ් නවත්තන්න ද කියන්නෙ? ඔහෙට මාත් එක්ක තියෙන ඇරියස් එක මොකද්ද කියලා කෙලින්ම කියනවා. මෙච්චර වෙලා වැදගත් විදිහට කතා කරා. මගෙත් රතුකට්ට පන්න ගන්න හදන්න එපා.
     

    AnuradhaRa

    Well-known member
  • දැන් මොකද්ද මගෙන් වෙන්න ඕන? මං කිරියෙ දාන ත්‍රෙඩ් නවත්තන්න ද කියන්නෙ? ඔහෙට මාත් එක්ක තියෙන ඇරියස් එක මොකද්ද කියලා කෙලින්ම කියනවා. මෙච්චර වෙලා වැදගත් විදිහට කතා කරා. මගෙත් රතුකට්ට පන්න ගන්න හදන්න එපා.
    නෑ ඉතිං ඔයා කියන විදියට මම කිරියට වචනෙකින්වත් උදව්වක් කරල නෑනෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    @PHBhagya උඹල මිසී කියනව වගේ
    උඹල මටත් හෙන දූසමාන කතාවක් කියනව
    මම මේකෙ එකාලගෙන් රුපියල් ලක්ෂයක් විතර එකතු කරගත්ත වගේ කතාවක් :(
    අනේ මංද ඕයි. කිරියට ආවම වෙලාවකට මටත් හිතෙනව මම ගෑණියෙක් කියල...
    රිටාලින් ටිකක් අරගෙන බොන්න ඕනෙ...
    රිටාලින් නැත්තං හාඩ්වෙයාර් එකකින් රිටාඩඩ් ටිකක් අරං බොනව...
     

    AnuradhaRa

    Well-known member
  • අනේ මංද ඕයි. කිරියට ආවම වෙලාවකට මටත් හිතෙනව මම ගෑණියෙක් කියල...
    රිටාලින් ටිකක් අරගෙන බොන්න ඕනෙ...
    රිටාලින් නැත්තං හාඩ්වෙයාර් එකකින් රිටාඩඩ් ටිකක් අරං බොනව...
    ඔව් බං මේකෙ ඉන්නෙ තනිකර පිස්සො ටිකක්
    මං උඹව හම්බවෙලත් තියෙනවනෙ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අනේ මංද ඕයි. කිරියට ආවම වෙලාවකට මටත් හිතෙනව මම ගෑණියෙක් කියල...
    රිටාලින් ටිකක් අරගෙන බොන්න ඕනෙ...
    රිටාලින් නැත්තං හාඩ්වෙයාර් එකකින් රිටාඩඩ් ටිකක් අරං බොනව...
    Kaawadakkamada ehma hithenne. Polu uranna hithenwada puke wraganna hithenawada
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    අනේ මංද ඕයි. කිරියට ආවම වෙලාවකට මටත් හිතෙනව මම ගෑණියෙක් කියල...
    රිටාලින් ටිකක් අරගෙන බොන්න ඕනෙ...
    රිටාලින් නැත්තං හාඩ්වෙයාර් එකකින් රිටාඩඩ් ටිකක් අරං බොනව...
    කිරියට ආවම විතරයි වගේ උබ සිහියෙන් ඉන්නේ බන්. 🥴
    දවසම මේකේ ඉදපන්.. එතකොට ඔය ලෙඩේ හරියනවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    අනේ මංද ඕයි. කිරියට ආවම වෙලාවකට මටත් හිතෙනව මම ගෑණියෙක් කියල...
    රිටාලින් ටිකක් අරගෙන බොන්න ඕනෙ...
    රිටාලින් නැත්තං හාඩ්වෙයාර් එකකින් රිටාඩඩ් ටිකක් අරං බොනව...
    👉👌
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,429
    113
    Colombo, Sri Lanka
    අනේ මංද ඕයි. කිරියට ආවම වෙලාවකට මටත් හිතෙනව මම ගෑණියෙක් කියල...
    රිටාලින් ටිකක් අරගෙන බොන්න ඕනෙ...
    රිටාලින් නැත්තං හාඩ්වෙයාර් එකකින් රිටාඩඩ් ටිකක් අරං බොනව...
    ඔන්න මිස් ඉතින් ඕකනේ කියන්නේ. ඔයා මිස් කෙනෙක්, ඔව් ඔයා මිස් කෙනෙක් තමයි.... :love2:

    මම ඔයාට කැමති....
    In Love Hearts GIF by SpongeBob SquarePants
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    පාඩුවේ වැඩක් කරගෙන ඉන්න උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීපන්.
    නුලේ ඉන්නවනේ ලස්සන දායක සබාවක් අඩන බබාට :lol::lol:

    කියන එකක් වදින්න ඕන එකාගේ මුනට කියපන්. පොන්න ගති නැතුව.