නරක මිනිස්සු හොදයි කියල පෙනෙන

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    @AnuradhaRa නෑවා ඇති යකෝ. වරෙන් නුලට.
    දැන් ඉතින් මේ ත්‍රෙඩ් එක පැත්ත පලාතේ ආයේ එන්නෑ. හෙට අළුත් ත්‍රෙඩ් 10ක් විතර අරී මුකුත් උන්නෑ වගේ.

    මේක තමා මුගේ pattern එක
     
    Last edited:

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,728
    4,803
    113
    එලකිරි හන්දිය
    ඔව් බං මේකෙ ඉන්නෙ තනිකර පිස්සො ටිකක්
    මං උඹව හම්බවෙලත් තියෙනවනෙ
    ඇයි පු#ත් පැලුවේ... නේද @PHBhagya ?

    පාඩුවේ වැඩක් කරගෙන ඉන්න උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීපන්.
    නුලේ ඉන්නවනේ ලස්සන දායක සබාවක් අඩන බබාට :lol::lol:

    කියන එකක් වදින්න ඕන එකාගේ මුනට කියපන්. පොන්න ගති නැතුව.
    මේක මේ ෆ්ලෙශ්ලයිට් වලින් අතේ ගහන කොල්ලෙක්ගේ පොඩි කේන්තියක් විතරයි. කිරියේ නයින් ඉන්චර්ස්ලා කලබල වෙන්න එපා... මූට ෆ්ලෙශ්ලයිට් එක ආවහම මේ ස්ට්‍රෙස් ටික ෆ්ලෙශ්ලයිට් එකෙන් යවා ගනී.
    ------ Post added on Jun 11, 2023 at 3:16 PM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    dj review GIF
     

    funny cook lanka

    Junior member
  • Sep 18, 2021
    61
    17
    8
    ඒක ඉතිං කිරියෙ අය තීරණය කරයි
    උඹල වගේ අනිත් අය කියන දේවල් විස්වාස කරන එවුන්ට ඒක තීරණය කරන්න බෑ
    සිඟිති පාතාල කල්ලි ක්‍රියාත්මක වන්නේ වැඩිහිටියන්ගේ වගකීමකි නැත වැඩ නිසා. නමුත් තවත් හේතුවක් තියෙනවා. ඒ ගැන දැනගන්න පහත් ඇති වීඩියෝ එක බලන්න.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,861
    152,596
    113
    නාසා එකේ වැඩ කරන්නේ @Stimulus mind නේ. මෙන්න තොට බැනලා.
    ඉතින් මහත්තයො, මං ඔය රිප්ලයි 5-6 ක්ම දාලා තියෙන්නෙ.තුමාරා අක්ෂී ක්‍යා ගයා හේ.😒
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,852
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොද මිනිස්සු නරකයි කියල පෙනෙන
    මෝඩ අහංකාර පුද්ගලො ඉන්නව මේ ලෝකෙ
    කිරියෙත් ඉන්නව ඒ වගේ පොන්න පකෙක්
    කිරියෙ මම අකමැතිම චරිතෙ
    ඉර හද තරු ඇල්ලුවත් වැඩක් නෑ ඇතුල කුණු නම්
    නාස එකේ වැඩ කරනව කියල හිතං ඉන්නෙ 😅

    machan ubata bara wada karanna puluwanda ?
    waren math ekka wada karanna
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,728
    4,803
    113
    එලකිරි හන්දිය
    machan ubata bara wada karanna puluwanda ?
    waren math ekka wada karanna
    බර වැඩ ? ඒවා තියා ටයිපින් ජොබ් එකක්වත් කරන්න බෑ...
    එක්කෝ මූ පට්ට ලෙඩෙක්. නැත්නම් කම්මැලිකම උඩු දුවලා ගෙදරට වෙලා බත් මුට්ටිය ගිල ගිල ඉන්න කම්මැලියෙක්. ඔය දෙකෙන් තෙවෙනි එක බොහෝ දුරට වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: siri_ayya

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,977
    6,886
    113
    Nawala
    @AnuradhaRa & @Stimulus mind මල පැනලා ඔය මොනවා කීවත් අපි දන්නවනේ උබලා දෙන්නම හොද, වටිනා මිනිස්සු කියලා. අපි කොච්චර මේකේ තොරතුරු සපයලා හරි එකිනෙකාට උදව් කරගන්නවද? ඕවා අතහැරලා දාපන් බං. මේ thread එකත් වහලා දාපල්ලා කෝ ..

    Hi Bros... Let bygones be bygones

    Boys_laughing_together_600_400_int_c1-2x.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,860
    198,086
    113
    Colombo, Sri Lanka
    @AnuradhaRa & @Stimulus mind මල පැනලා ඔය මොනවා කීවත් අපි දන්නවනේ උබලා දෙන්නම හොද, වටිනා මිනිස්සු කියලා. අපි කොච්චර මේකේ තොරතුරු සපයලා හරි එකිනෙකාට උදව් කරගන්නවද? ඕවා අතහැරලා දාපන් බං. මේ thread එකත් වහලා දාපල්ලා කෝ ..

    Hi Bros... Let bygones be bygones

    Boys_laughing_together_600_400_int_c1-2x.jpg
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    @AnuradhaRa & @Stimulus mind මල පැනලා ඔය මොනවා කීවත් අපි දන්නවනේ උබලා දෙන්නම හොද, වටිනා මිනිස්සු කියලා. අපි කොච්චර මේකේ තොරතුරු සපයලා හරි එකිනෙකාට උදව් කරගන්නවද? ඕවා අතහැරලා දාපන් බං. මේ thread එකත් වහලා දාපල්ලා කෝ ..

    Hi Bros... Let bygones be bygones

    Boys_laughing_together_600_400_int_c1-2x.jpg
    කළු එකා මොකාද සුදු එකා මොකාද ? :confused:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    අනුරාද උඹ අම්මප ඇත්තටම කුහක මනුස්සයෙක්. පිරිමියෙක් වගේ නෙවෙයි උඹ හිටපු ගමන් හැසිරෙන්නේ. ඔය උදේ පාන්දර ගම වටේ කේලම්, බොරු කියා කියා යන, අසල්වාසීන් කොටවන ගැනු වගේ උඹත්. බලපන් උදේම ඇවිල්ල මුනට නොකිය බොරුවට Stimulus mind නරක මිනිහෙක් වගේ අපිට පෙනන්න හදනවා. එත් මේකේ හැමෝම දන්නවා උ එහෙන කා එක්ක වත් ගු කෙස් දාගන්න කොල්ලෙක් නෙවෙයි කියල. උඹට ඕනේ හෙන බොරු ලයින් දාල එක එකාව කොටවන්න.
    බලපන් උදේ පාන්දරම ඔය වගේ දෙයක් හිතේ තියන් ඉන්න මිනිහෙක් උඹ..

    මම ඇත්තටම ඉස්සෙල්ල හිතන් හිටියේ උඹ හොද එකෙක් කියල. එත් උඹ හිමින් නුලේ මේ වගේ වැඩ කරන නිසා උඹ මොන වගේ පොරක්ද කියල තේරුම් ගත්තා පහු වෙනකොට.. එකයි උඹට උදව්වක් කරන්න හිතුනත් ඒ දේ කරේ නැත්තේ.