Rocket ekata danne mobil 1 damatada kiwwe. danuth me rocket ekaka oil maru kara kara hitiye.
Rocket ekata danne mobil 1 damatada kiwwe. danuth me rocket ekaka oil maru kara kara hitiye.
easy glideRocket ekata danne mobil 1 da

ඒ රොකට් එක වටේට දාන එවනේ.easy glide![]()
දැන් ඉතින් මේ ත්‍රෙඩ් එක පැත්ත පලාතේ ආයේ එන්නෑ. හෙට අළුත් ත්‍රෙඩ් 10ක් විතර අරී මුකුත් උන්නෑ වගේ.@AnuradhaRa නෑවා ඇති යකෝ. වරෙන් නුලට.
ඇයි පු#ත් පැලුවේ... නේද @PHBhagya ?ඔව් බං මේකෙ ඉන්නෙ තනිකර පිස්සො ටිකක්
මං උඹව හම්බවෙලත් තියෙනවනෙ
මේක මේ ෆ්ලෙශ්ලයිට් වලින් අතේ ගහන කොල්ලෙක්ගේ පොඩි කේන්තියක් විතරයි. කිරියේ නයින් ඉන්චර්ස්ලා කලබල වෙන්න එපා... මූට ෆ්ලෙශ්ලයිට් එක ආවහම මේ ස්ට්‍රෙස් ටික ෆ්ලෙශ්ලයිට් එකෙන් යවා ගනී.පාඩුවේ වැඩක් කරගෙන ඉන්න උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීපන්.
නුලේ ඉන්නවනේ ලස්සන දායක සබාවක් අඩන බබාට
කියන එකක් වදින්න ඕන එකාගේ මුනට කියපන්. පොන්න ගති නැතුව.
සිඟිති පාතාල කල්ලි ක්‍රියාත්මක වන්නේ වැඩිහිටියන්ගේ වගකීමකි නැත වැඩ නිසා. නමුත් තවත් හේතුවක් තියෙනවා. ඒ ගැන දැනගන්න පහත් ඇති වීඩියෝ එක බලන්න.ඒක ඉතිං කිරියෙ අය තීරණය කරයි
උඹල වගේ අනිත් අය කියන දේවල් විස්වාස කරන එවුන්ට ඒක තීරණය කරන්න බෑ
ඉතින් මහත්තයො, මං ඔය රිප්ලයි 5-6 ක්ම දාලා තියෙන්නෙ.තුමාරා අක්ෂී ක්‍යා ගයා හේ.නාසා එකේ වැඩ කරන්නේ @Stimulus mind නේ. මෙන්න තොට බැනලා.
හොද මිනිස්සු නරකයි කියල පෙනෙන
මෝඩ අහංකාර පුද්ගලො ඉන්නව මේ ලෝකෙ
කිරියෙත් ඉන්නව ඒ වගේ පොන්න පකෙක්
කිරියෙ මම අකමැතිම චරිතෙ
ඉර හද තරු ඇල්ලුවත් වැඩක් නෑ ඇතුල කුණු නම්
නාස එකේ වැඩ කරනව කියල හිතං ඉන්නෙ![]()
බර වැඩ ? ඒවා තියා ටයිපින් ජොබ් එකක්වත් කරන්න බෑ...machan ubata bara wada karanna puluwanda ?
waren math ekka wada karanna
@AnuradhaRa & @Stimulus mind මල පැනලා ඔය මොනවා කීවත් අපි දන්නවනේ උබලා දෙන්නම හොද, වටිනා මිනිස්සු කියලා. අපි කොච්චර මේකේ තොරතුරු සපයලා හරි එකිනෙකාට උදව් කරගන්නවද? ඕවා අතහැරලා දාපන් බං. මේ thread එකත් වහලා දාපල්ලා කෝ ..
Hi Bros... Let bygones be bygones
![]()
කළු එකා මොකාද සුදු එකා මොකාද ?@AnuradhaRa & @Stimulus mind මල පැනලා ඔය මොනවා කීවත් අපි දන්නවනේ උබලා දෙන්නම හොද, වටිනා මිනිස්සු කියලා. අපි කොච්චර මේකේ තොරතුරු සපයලා හරි එකිනෙකාට උදව් කරගන්නවද? ඕවා අතහැරලා දාපන් බං. මේ thread එකත් වහලා දාපල්ලා කෝ ..
Hi Bros... Let bygones be bygones
![]()
මටත් තියෙන ලොකුම ප්රශ්ණෙ ඕක?කළු එකා මොකාද සුදු එකා මොකාද ?![]()
කළු එකා මම , සුදු එකා උබ, පොටෝ එක ගත්තේ Webb cam එකෙන් Stimulus mind, idea එක දුන්නේ අනුරාදකළු එකා මොකාද සුදු එකා මොකාද ?![]()