මට මීටර් හැටියට 2010 කිට්ටු වෙනකොට තමයි මේක mainstream එකෙන් promote කරන්න පටන් ගත්තේ.
මේ මගුලට විරුද්ධව තියන videos උනත් youtube එකේ හොයාගන්න අමාරුයි .
මට අවුල තියෙන්නේ තමන්ගේ කැමැත්ත ට gay lesbian affair තියන එක නෙමෙයි.
ඒක අනවශ්‍ය විදියට promote කරන එක .
ගොඩක් gay, lesbian කියන celibities ලා මහ බොරුවක් කරන්නේ.