රනිල්ට සෙනග සාදා දුන් මමද ඉදිරි මාස කීපය තුල විදෙස්ගත වීමට තීර්නය කලාය
ඉන්දියාවෙන් ගෙනල්ලා උන්වත් කිරලා විකුනයිද දන්නේ නැහැරනිල් සර් රට දියුණු කරන හැටි බලාගෙන ඉන්න බැරි උන ජෙපි ඩොකියක්. වහාම ඉන්දියාවෙන් සුපිරි දොස්තරල ගේන්න ඕන. එතකොට තමයි ඔය ජෙප්පිට රිදෙන්නෙ.
දැන් රට ගිහින් ටොයිලට් හෝදනව ඇති. හොඳ වැඩේ.![]()
අරගල කරලා වැඩක් නෑ කියලා මිනිස්සු දැන් දන්නවා. රට හදන අදහස අතහැරලා ඉවරයි. ඔය ලොකු ලොක්කො යන්නේ ළමයිගෙ අනාගතය වෙනුවෙන්. උන්ට හරියට උගන්වන්න කියලා දොස්තරලා දෙන්නෙක් පවුලම එක්ක ගියා.Consultant ල රට දාල යනවනම් අනිව Politically Brainwash වෙලා. දැන් ඉතින් වෙන රටකට ගිහින් Job එකක් ගන්න කරපන්කො ආයි Exam. ඒක Fail Unoth Shed Store එකේ තමයි
Consultant ල රට දාල යනවනම් අනිව Politically Brainwash වෙලා. දැන් ඉතින් වෙන රටකට ගිහින් Job එකක් ගන්න කරපන්කො ආයි Exam. ඒක Fail Unoth Shed Store එකේ තමයි
ඉන්දියාවෙන් ගෙනල්ලා උන්වත් කිරලා විකුනයිද දන්නේ නැහැ![]()
Yako me hemamali madam da???
danna ekek kiyapan machan
ape ammawa labana mase penana hitiye :

එහෙමනම් අවුලක් නෑ. දන්න MBBS Dr කෙනෙක් ඉන්නව මාස ගානක් හිටිය ජොබ් එකක් නැතුව. Exam එක කරල ජොබ් එක සෙට් උනා ඒ උනාට 100K කිව්ව පඩි. මෙහෙ Average Salary නෙ.Consultant ලට නං ආයෙ exam කරන්න ඕන වෙන්නෙ නෑ.
ඌ බේ අම්මා බඩ උනාමා මම අරන් ගිහින් වොෂ් කරෙත් එකෙන් පොන්නයෝමවුන්ට් එලිසබත් පලයන් මචන්.අපේ @2osama මයින්ඳ මාත්තිය උකනකොට පඩ යද්දී බේත් ගන්නේ එකෙන්![]()
මමත් හරියටම දන්නෙ නැහැ..මාත් හරි හරියටම දන්නෙ නෑ සහෝ. ඉස්සර නම් හිටියෙ තාරක කියලා ඩොක්ටර් කෙනෙක්. ඒ ඩොක්ටර් නම් දැන් අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා ඇක්සිඩන්ට් එකකින් නැතිවුණා.![]()

Gotaඕකුන් චන්දෙ දෙන්න ඇත්තෙ කාටද?
ඌ බේ අම්මා බඩ උනාමා මම අරන් ගිහින් වොෂ් කරෙත් එකෙන් පොන්නයෝ![]()

thawa ekkenek innawane karapitiye lalitha senaratah kiyala. Habai private witharai da koheda dnYako me hemamali madam da???
danna ekek kiyapan machan
ape ammawa labana mase penana hitiye :
Ow bn eya inne ruhuna & asiri witharaithawa ekkenek innawane karapitiye lalitha senaratah kiyala. Habai private witharai da koheda dn
මේක නම් ඇත්තක් බංGota
No doubt
Ape family wala hama dokaama dunne uta.
E madiwata awilla kiyawanawa Gota raa hadanawa kiyala.
Ekek arenna okkoma giya UK
Yanakota kiwwa ' api rata hadannna haduwa, eka hadune ne, Dan API hadenna rata yanawa kiyala '![]()
