අඩුකුලේ හෑලී පීපල්ස් රට යනවා මලම වදයක්..

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    Unbeda channel eka .😂😂
    4gH1KeE.jpg
     
    • Haha
    Reactions: ITGuy25 and HAneo

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,925
    11,669
    113
    ඇයි මුන් රට යන එක මාරම කැපවීමකින් කරන දෙයක් වගේ පෙන්නන්නෙ. උඹට හොඳ සැලරි එකක් ලැබෙනව, හොඳ ජීවන තත්ත්වයක් ලැබෙනව, ලංකාවෙ ඉන්නකම් මයිනොරිටීස්ලට කෙලෙව්වට එහෙදි උඹේ අයිතීන් ටික ආරක්ෂා කරල දෙන අලුත් රාජ්‍යයක් ලැබෙනව, අම්මල තාත්තලගෙන් ඈත් උනත් තාක්ෂණයක් කියල දෙයක් තියෙනව පාලුව මකන්න ඇරත් කවද හරි තමන්ගෙ රටට ගෙන්නගන්න පුලුවන්. කොහොමත් දියුණු රටකට පැනගන්න එක සුලු දනේශ්වර හීනෙ කොටසක්නෙ ඉතින් දැන් යන්න හේතුත් හැදිල තියෙන එකේ යන්ඩනෙ තියෙන්නෙ ගින්නක් නැතුව.
    Meka hariyata hari. Thamanta honda jeewana thathwayak labenawa nan, karana rassawa pahath karala salakanne naththan, anun monawa kiwwath thamanta job eka gana satis nan, stress ekak nathuwa jiwath wenna puluwan nan aye deparak hithanna one na rata yana eka gana. Thaman mona thathwe hitiyath thamange daruwange mulu jiwithema wenas karala goda dala denna puluwan rata yana kenekta

    ex- mage massinawa man NZ yawwa chef job ekakata. U mata dan mage lamayawa Lyceum danna wiyadam karanawa. win win situation
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඔය උබට තියින්නේ ලංකාවෙන් පැන ගන්න බරී එකට තියන දුක !
    එක මෙහමයි මචන්, මම දන්නා උන් ඉන්නවා L1B visa අරන් NYC වල ගිහින් පට්ට සීතලේ ගැහි ගැහි car එකක් වත් නැතුව,
    fuck up වෙලා ජීවිතේ ගැට ගහ ගන්නවා. රට යන වැඩේ මච්චන් ඉස්සර උනොත් අනාථයි , මුලින්ම qualification , experience සහ talent ටික හදා ගනින්.ඊට පස්සේ H1B කියලා විසා category එකක් තියනව. එකින් ගන්නේ බන් උන්ගේ රටේ ඒ skills හොයා ගන්න බැරි නම් විතරයි. ඉතින් US Engineer කෙනෙක් වගේ 3 ගුණයක් වත් salary එකක් ඉල්ලාපන් එතන. නැත්තම් ගිහින් වැඩක් නැහැ.

    ඕක බොහොම ප්‍රවේසමින් කරන්න ඕන දෙයක්.
     
    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte

    Ane nikan palayan ban yanna uka denne nathuwa nata athi dukak na
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ඇයි මුන් රට යන එක මාරම කැපවීමකින් කරන දෙයක් වගේ පෙන්නන්නෙ. උඹට හොඳ සැලරි එකක් ලැබෙනව, හොඳ ජීවන තත්ත්වයක් ලැබෙනව, ලංකාවෙ ඉන්නකම් මයිනොරිටීස්ලට කෙලෙව්වට එහෙදි උඹේ අයිතීන් ටික ආරක්ෂා කරල දෙන අලුත් රාජ්‍යයක් ලැබෙනව, අම්මල තාත්තලගෙන් ඈත් උනත් තාක්ෂණයක් කියල දෙයක් තියෙනව පාලුව මකන්න ඇරත් කවද හරි තමන්ගෙ රටට ගෙන්නගන්න පුලුවන්. කොහොමත් දියුණු රටකට පැනගන්න එක සුලු දනේශ්වර හීනෙ කොටසක්නෙ ඉතින් දැන් යන්න හේතුත් හැදිල තියෙන එකේ යන්ඩනෙ තියෙන්නෙ ගින්නක් නැතුව.
    මේකනේ 2020 විතර වෙනකන් රට ගියේ ඇත්තටම රට යන පිස්සුව තියෙන උන්, උන්ට අඩලා දොඩලා යන්න දෙයක් නැනේ. ඒකාලේ ලංකාවේ ඉන්න ඌන උන්ට ගේමක් ගහගෙන ලංකාවේ ඉන්න පුළුවන් කම තිබ්බනේ.
    දැන් ගොඩක් යන්නේ ලංකාවේ ඉන්න හිතාගෙන ගෙවල් හදලා, ළමයි ඉස්කෝලේ දාලා, වාහන අරගෙන ජිවිතේ අවුරදු 10-12ක් ගේමක් ලංකාවේ ගහලා සෙට්ල් වෙලා සැප විදින්න පටන් ගත්ත අවුරදු 30 - 40 වගේ උන්. උන්ට ඇඩෙන එක සාදාරනයි. අවුරදු 10 ක් විතර ගහපු ගේම ආයේ මුල ඉදන් පටන් ගන්න උනාම . එහෙම යන්න හේතු හදපු උන්ට බනින එකත් සාදාරනයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,396
    86,645
    113
    ආශ්චර්යමත් රටක
    කියන දෙයක් තේරෙන්නෙ නැති බයියො නිසා තමයි උන්ට, අපිට හැමෝටම යන්න උනේ. එතකොට උන්ට සෙත්කවි කියන්නද කියන්නෙ?

    බලන් ඉන්න බැරි නං නොබල ඉඳපන්.
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Meka hariyata hari. Thamanta honda jeewana thathwayak labenawa nan, karana rassawa pahath karala salakanne naththan, anun monawa kiwwath thamanta job eka gana satis nan, stress ekak nathuwa jiwath wenna puluwan nan aye deparak hithanna one na rata yana eka gana. Thaman mona thathwe hitiyath thamange daruwange mulu jiwithema wenas karala goda dala denna puluwan rata yana kenekta

    ex- mage massinawa man NZ yawwa chef job ekakata. U mata dan mage lamayawa Lyceum danna wiyadam karanawa. win win situation
    daruwange jeewithe anja bajal karannath puluwan ehe culture eken, hedena eka hedenawa mudukkuwe hitiyath. owa baila.
    jeewana thathwe nam usas krnna puluwan , eth lankawe salli have nam ehema awlak ne.
     
    • Like
    Reactions: Pollok

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,925
    11,669
    113
    daruwange jeewithe anja bajal karannath puluwan ehe culture eken, hedena eka hedenawa mudukkuwe hitiyath. owa baila.
    jeewana thathwe nam usas krnna puluwan , eth lankawe salli have nam ehema awlak ne.
    Lankawe salli nathi nisane ban rata yanne. Salli tiyena un data dala yanne nane
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,727
    113
    මාලඹේ
    පඩ දාගෙන හැලි ලියාගෙන ඔහේ ගිහිං පුක පාලගෙන @shenat වගේ කක්කුසි හොදයි එච්චරයි 🤣🤣
     
    • Like
    Reactions: Pollok

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,374
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    ඇයි මුන් රට යන එක මාරම කැපවීමකින් කරන දෙයක් වගේ පෙන්නන්නෙ. උඹට හොඳ සැලරි එකක් ලැබෙනව, හොඳ ජීවන තත්ත්වයක් ලැබෙනව, ලංකාවෙ ඉන්නකම් මයිනොරිටීස්ලට කෙලෙව්වට එහෙදි උඹේ අයිතීන් ටික ආරක්ෂා කරල දෙන අලුත් රාජ්‍යයක් ලැබෙනව, අම්මල තාත්තලගෙන් ඈත් උනත් තාක්ෂණයක් කියල දෙයක් තියෙනව පාලුව මකන්න ඇරත් කවද හරි තමන්ගෙ රටට ගෙන්නගන්න පුලුවන්. කොහොමත් දියුණු රටකට පැනගන්න එක සුලු දනේශ්වර හීනෙ කොටසක්නෙ ඉතින් දැන් යන්න හේතුත් හැදිල තියෙන එකේ යන්ඩනෙ තියෙන්නෙ ගින්නක් නැතුව.
    මට නම් ඇත්තටම දුක හිතෙනව අපේ රට ගැන,අපේ රටේ උන් දැන් ඉන්න තත්වෙ උන්ට deserved නෑ කියල, ඒක ඉතිං වෙන රටක ඉන්න 'ගොඩක්' උන්ට දැනෙනව ඇති, ඒත් ඔහොම හෑලි ලියල අවධානෙ ගන්න තරම් මෙව්ව එකක් නම් නෑ, මං ඔහොම හෑල්ලක් ලියයි අවුරුදු විසිපහේ වගේ හිටිය නම් 😅 මේ කෙනාට නම් කොහොමද දන්නෙ නෑ...

    මෙහෙම පෝස්ට් එකක් දැක්කම මට හිතෙන්නෙ ඒකෙ ව්‍යංගයෙන් මෙහෙම කියනව වගේ "අපිට ඉතින් දැන් මේක හරි යන්නෑ, අපේ ස්ටේටස් මේන්ටේන් කරන්න බෑ අමාරුයි මෙහේ ඉඳන්, ඒ හින්ද අපිට ආපු චාන්ස් එකෙන් අපි වෙන රටකට යනවා, ලංකාවට මොකක් වෙයිද දන් නෑ" වගේ පොඩි ශෝ ඕෆ් සීන් එකක්...

    හැමෝම එහෙම නැති වෙන්න පුළුවන්, ඒත් අර වගේ ආත්මාර්ථකාමී දෙයක් පේනව, මගේ කැත හිතද මන්ද බං 😅👍
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,374
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    Eka nam sira mannam FB, messenger uninstall karala thiyenne.

    Oluwa nidahas

    Weekend witharak lap eka dammama browseren FB yanawa
    Ane palayan yanna

    South Australia yanawa kiyanne aniwa IT TR dapu un thama. awurudu ganak try karala IELTS lagadi pass wenna aththe me dan giya wage talk dunnata :D
    Students lath enawa dan
    ------ Post added on Jun 14, 2023 at 1:09 PM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,124
    9,413
    113
    2020 ට කලින් ගිය උං කොහොමත් රට යන්න ප්ලෑන් තිබ්බ උං
    දැං යන්නෙ ලංකාවෙ මැරෙන්න හිතං හිටපු උන්
    මෙහෙ ගෙවල් හදල ළමයි ඉස්කෝලෙ දාල උන්න උං යනව
    රටේ අනාගතේ අස්තාවර නිසා
    පොඩ්ඩක් හිතේ දුක වැඩියි ඉතිං
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,580
    21,069
    113
    මට නම් ඇත්තටම දුක හිතෙනව අපේ රට ගැන,අපේ රටේ උන් දැන් ඉන්න තත්වෙ උන්ට deserved නෑ කියල, ඒක ඉතිං වෙන රටක ඉන්න 'ගොඩක්' උන්ට දැනෙනව ඇති, ඒත් ඔහොම හෑලි ලියල අවධානෙ ගන්න තරම් මෙව්ව එකක් නම් නෑ, මං ඔහොම හෑල්ලක් ලියයි අවුරුදු විසිපහේ වගේ හිටිය නම් 😅 මේ කෙනාට නම් කොහොමද දන්නෙ නෑ...

    මෙහෙම පෝස්ට් එකක් දැක්කම මට හිතෙන්නෙ ඒකෙ ව්‍යංගයෙන් මෙහෙම කියනව වගේ "අපිට ඉතින් දැන් මේක හරි යන්නෑ, අපේ ස්ටේටස් මේන්ටේන් කරන්න බෑ අමාරුයි මෙහේ ඉඳන්, ඒ හින්ද අපිට ආපු චාන්ස් එකෙන් අපි වෙන රටකට යනවා, ලංකාවට මොකක් වෙයිද දන් නෑ" වගේ පොඩි ශෝ ඕෆ් සීන් එකක්...

    හැමෝම එහෙම නැති වෙන්න පුළුවන්, ඒත් අර වගේ ආත්මාර්ථකාමී දෙයක් පේනව, මගේ කැත හිතද මන්ද බං 😅👍
    ඔව් මෙහෙම ගොන් ශෝ ඕෆ් සීන් එකක් තමයි මටත් හිතුනේ...
    නැත්තන් නොයා බැරි කමට යන නිසා තමන්ටම හිත හදා ගන්න ඕනි නිසා ලියපු හෑල්ලක් වගේ...
    ගිහින් කෙල උනොත් අඤ්ඝේ අපිට ඉඤ්ඤ බැරි කලාඤේ..ඤැත්තඤ් මෙහෙම වෙඤ්ඤේ ඤෑ කියලා පොඩි assurance එකක් දා ගන්න සීන් එකක් වගේ....

    මම යන එකේ වැරද්දක් නෙමෙයි කියන්නේ...එන එකෙක්ට ඕනි සප් එකක් දෙන්න කැමති...හරි විදිහට ඉඳලා එන උන් සද්ද නැතුව එනවා...නැත්තන් ලංකාවේ පෙලක් වෙලාවට අපිටව වඩා 'සැපේ ' ඉන්නවා...
    මුන් කොහෙන් වෙලාව හොයා ගන්න්වද මන්ද මෙහෙම වචන ගලපලා කවි ලියන්න...
     
    • Like
    Reactions: nvhcc89