thawa adukule vibe ekqk tiyana ekek gotata dila illan kawe
Meka hariyata hari. Thamanta honda jeewana thathwayak labenawa nan, karana rassawa pahath karala salakanne naththan, anun monawa kiwwath thamanta job eka gana satis nan, stress ekak nathuwa jiwath wenna puluwan nan aye deparak hithanna one na rata yana eka gana. Thaman mona thathwe hitiyath thamange daruwange mulu jiwithema wenas karala goda dala denna puluwan rata yana kenektaඇයි මුන් රට යන එක මාරම කැපවීමකින් කරන දෙයක් වගේ පෙන්නන්නෙ. උඹට හොඳ සැලරි එකක් ලැබෙනව, හොඳ ජීවන තත්ත්වයක් ලැබෙනව, ලංකාවෙ ඉන්නකම් මයිනොරිටීස්ලට කෙලෙව්වට එහෙදි උඹේ අයිතීන් ටික ආරක්ෂා කරල දෙන අලුත් රාජ්‍යයක් ලැබෙනව, අම්මල තාත්තලගෙන් ඈත් උනත් තාක්ෂණයක් කියල දෙයක් තියෙනව පාලුව මකන්න ඇරත් කවද හරි තමන්ගෙ රටට ගෙන්නගන්න පුලුවන්. කොහොමත් දියුණු රටකට පැනගන්න එක සුලු දනේශ්වර හීනෙ කොටසක්නෙ ඉතින් දැන් යන්න හේතුත් හැදිල තියෙන එකේ යන්ඩනෙ තියෙන්නෙ ගින්නක් නැතුව.
Ane nikan palayan ban yanna uka denne nathuwa nata athi dukak naඔය උබට තියින්නේ ලංකාවෙන් පැන ගන්න බරී එකට තියන දුක !
එක මෙහමයි මචන්, මම දන්නා උන් ඉන්නවා L1B visa අරන් NYC වල ගිහින් පට්ට සීතලේ ගැහි ගැහි car එකක් වත් නැතුව,
fuck up වෙලා ජීවිතේ ගැට ගහ ගන්නවා. රට යන වැඩේ මච්චන් ඉස්සර උනොත් අනාථයි , මුලින්ම qualification , experience සහ talent ටික හදා ගනින්.ඊට පස්සේ H1B කියලා විසා category එකක් තියනව. එකින් ගන්නේ බන් උන්ගේ රටේ ඒ skills හොයා ගන්න බැරි නම් විතරයි. ඉතින් US Engineer කෙනෙක් වගේ 3 ගුණයක් වත් salary එකක් ඉල්ලාපන් එතන. නැත්තම් ගිහින් වැඩක් නැහැ.
ඕක බොහොම ප්‍රවේසමින් කරන්න ඕන දෙයක්.
මේකනේ 2020 විතර වෙනකන් රට ගියේ ඇත්තටම රට යන පිස්සුව තියෙන උන්, උන්ට අඩලා දොඩලා යන්න දෙයක් නැනේ. ඒකාලේ ලංකාවේ ඉන්න ඌන උන්ට ගේමක් ගහගෙන ලංකාවේ ඉන්න පුළුවන් කම තිබ්බනේ.ඇයි මුන් රට යන එක මාරම කැපවීමකින් කරන දෙයක් වගේ පෙන්නන්නෙ. උඹට හොඳ සැලරි එකක් ලැබෙනව, හොඳ ජීවන තත්ත්වයක් ලැබෙනව, ලංකාවෙ ඉන්නකම් මයිනොරිටීස්ලට කෙලෙව්වට එහෙදි උඹේ අයිතීන් ටික ආරක්ෂා කරල දෙන අලුත් රාජ්‍යයක් ලැබෙනව, අම්මල තාත්තලගෙන් ඈත් උනත් තාක්ෂණයක් කියල දෙයක් තියෙනව පාලුව මකන්න ඇරත් කවද හරි තමන්ගෙ රටට ගෙන්නගන්න පුලුවන්. කොහොමත් දියුණු රටකට පැනගන්න එක සුලු දනේශ්වර හීනෙ කොටසක්නෙ ඉතින් දැන් යන්න හේතුත් හැදිල තියෙන එකේ යන්ඩනෙ තියෙන්නෙ ගින්නක් නැතුව.
daruwange jeewithe anja bajal karannath puluwan ehe culture eken, hedena eka hedenawa mudukkuwe hitiyath. owa baila.Meka hariyata hari. Thamanta honda jeewana thathwayak labenawa nan, karana rassawa pahath karala salakanne naththan, anun monawa kiwwath thamanta job eka gana satis nan, stress ekak nathuwa jiwath wenna puluwan nan aye deparak hithanna one na rata yana eka gana. Thaman mona thathwe hitiyath thamange daruwange mulu jiwithema wenas karala goda dala denna puluwan rata yana kenekta
ex- mage massinawa man NZ yawwa chef job ekakata. U mata dan mage lamayawa Lyceum danna wiyadam karanawa. win win situation
Lankawe salli nathi nisane ban rata yanne. Salli tiyena un data dala yanne nanedaruwange jeewithe anja bajal karannath puluwan ehe culture eken, hedena eka hedenawa mudukkuwe hitiyath. owa baila.
jeewana thathwe nam usas krnna puluwan , eth lankawe salli have nam ehema awlak ne.
මට නම් ඇත්තටම දුක හිතෙනව අපේ රට ගැන,අපේ රටේ උන් දැන් ඉන්න තත්වෙ උන්ට deserved නෑ කියල, ඒක ඉතිං වෙන රටක ඉන්න 'ගොඩක්' උන්ට දැනෙනව ඇති, ඒත් ඔහොම හෑලි ලියල අවධානෙ ගන්න තරම් මෙව්ව එකක් නම් නෑ, මං ඔහොම හෑල්ලක් ලියයි අවුරුදු විසිපහේ වගේ හිටිය නම්ඇයි මුන් රට යන එක මාරම කැපවීමකින් කරන දෙයක් වගේ පෙන්නන්නෙ. උඹට හොඳ සැලරි එකක් ලැබෙනව, හොඳ ජීවන තත්ත්වයක් ලැබෙනව, ලංකාවෙ ඉන්නකම් මයිනොරිටීස්ලට කෙලෙව්වට එහෙදි උඹේ අයිතීන් ටික ආරක්ෂා කරල දෙන අලුත් රාජ්‍යයක් ලැබෙනව, අම්මල තාත්තලගෙන් ඈත් උනත් තාක්ෂණයක් කියල දෙයක් තියෙනව පාලුව මකන්න ඇරත් කවද හරි තමන්ගෙ රටට ගෙන්නගන්න පුලුවන්. කොහොමත් දියුණු රටකට පැනගන්න එක සුලු දනේශ්වර හීනෙ කොටසක්නෙ ඉතින් දැන් යන්න හේතුත් හැදිල තියෙන එකේ යන්ඩනෙ තියෙන්නෙ ගින්නක් නැතුව.
Ane palayan yannaEka nam sira mannam FB, messenger uninstall karala thiyenne.
Oluwa nidahas
Weekend witharak lap eka dammama browseren FB yanawa
Students lath enawa danSouth Australia yanawa kiyanne aniwa IT TR dapu un thama. awurudu ganak try karala IELTS lagadi pass wenna aththe me dan giya wage talk dunnata![]()
Ow saturday, sunday witharaiAne palayan yanna
Students lath enawa dan
------ Post added on Jun 14, 2023 at 1:09 PM
Ow saturday, sunday witharai
ඔව් මෙහෙම ගොන් ශෝ ඕෆ් සීන් එකක් තමයි මටත් හිතුනේ...මට නම් ඇත්තටම දුක හිතෙනව අපේ රට ගැන,අපේ රටේ උන් දැන් ඉන්න තත්වෙ උන්ට deserved නෑ කියල, ඒක ඉතිං වෙන රටක ඉන්න 'ගොඩක්' උන්ට දැනෙනව ඇති, ඒත් ඔහොම හෑලි ලියල අවධානෙ ගන්න තරම් මෙව්ව එකක් නම් නෑ, මං ඔහොම හෑල්ලක් ලියයි අවුරුදු විසිපහේ වගේ හිටිය නම්මේ කෙනාට නම් කොහොමද දන්නෙ නෑ...
මෙහෙම පෝස්ට් එකක් දැක්කම මට හිතෙන්නෙ ඒකෙ ව්‍යංගයෙන් මෙහෙම කියනව වගේ "අපිට ඉතින් දැන් මේක හරි යන්නෑ, අපේ ස්ටේටස් මේන්ටේන් කරන්න බෑ අමාරුයි මෙහේ ඉඳන්, ඒ හින්ද අපිට ආපු චාන්ස් එකෙන් අපි වෙන රටකට යනවා, ලංකාවට මොකක් වෙයිද දන් නෑ" වගේ පොඩි ශෝ ඕෆ් සීන් එකක්...
හැමෝම එහෙම නැති වෙන්න පුළුවන්, ඒත් අර වගේ ආත්මාර්ථකාමී දෙයක් පේනව, මගේ කැත හිතද මන්ද බං![]()