" Sectoral Oversight Committee on National Economic and Physical Plans, chaired by Mahindananda Aluthgamage"![]()
Munta pissu bung.. Crude walata credit line gaha ganna baa.. eth wahana walata credit line? Pissuda amu kawilada manda..importing vehicles under a credit line system with another country
e mokakda mitto
kanna bonna nathi unath Vezel ekak gedara tiyenne oni.. Sinhalu theory..උන්ගෙම සෙට් එහෙකට ගේන්න දෙයි වාහනත්...විකිනුනා හෝ නැතාMunta pissu bung.. Crude walata credit line gaha ganna baa.. eth wahana walata credit line? Pissuda amu kawilada manda..![]()
kanna bonna nathi unath Vezel ekak gedara tiyenne oni.. Sinhalu theory..
Samharawita Agent lata witharak genna dey.. Godak ratawal wala wage..උන්ගෙම සෙට් එහෙකට ගේන්න දෙයි වාහනත්...විකිනුනා හෝ නැතා
adayamen tax gewanna one na bnඩොලර් හොයන මිනිස්සු පවු ඉතින්.රටට සල්ලි හොයන්නත් ඕන ආදායමෙන් ටැක්ස් ගෙවන්නත් ඕන ආස කරන දෙයක් ගන්නත් ටැක්ස් ගෙවන්න ඕන. රට දාල යන එකමයි හොද ඉතින් ඒම අය.පවු නැත්තන් ඒ මිනිස්සුන්ගෙ කාලෙ.
කැරිම බුද්ජිමතා" Sectoral Oversight Committee on National Economic and Physical Plans, chaired by Mahindananda Aluthgamage"![]()
ඔක්කොටම වැඩිය මට නම් හිනා යන්නේ මේකේ මුලසුනේ හිටිය පුද්ගලයාගේ නම ඇහුවම. මුන් ගන්න ඔල මොට්ටල තීරණ ඔක්කොම ඉතින් අපි පිලි ගන්න එපයි
importing vehicles under a credit line system with another country
e mokakda mitto
Okun othana "expected income" kiyanne unge pagaawa banThe government is working to take an urgent decision to import vehicles as the government revenue expected from the Customs Department has depleted by a huge margin where only Rs. 330 billion rupees have been received in the first 5 months whereas the expected income stood at Rs. 1226 billion within the year.
This was revealed at the Sectoral Oversight Committee on National Economic and Physical Plans, chaired by Mahindananda Aluthgamage which met recently at the Parliament Complex.
Customs officials said that the expected income cannot be reached due to the restrictions imposed on the import of goods including the suspension of vehicle imports.
Customs officials predict that the income that can be obtained this year is Rs. 783 billion.
They statistically pointed out that about 20% of the revenue received by the customs comes from the taxes imposed on the import of vehicles and until the restrictions on the import of vehicles are in place, this expected revenue cannot be reached.
Officials pointed out the possibility of importing vehicles under a credit line system with another country and that it is the best way to increase the customs revenue. The officials also said that if the proposals of the customs are fulfilled, the revenue can reach around 1,100 billion rupees.
The Chairman of the Committee said that since discussions have already started on this matter, the government is working to take an urgent decision regarding the import of vehicles.(Ajith Siriwardana)
Source: https://www.dailymirror.lk/breaking...on-on-vehicle-imports-Mahindananda/108-261033

![]()
Meka nikun damme
බලහන් ඉතින් ලමයින්ට අපි ඉගෙන ගන්න කියන්නෙ මක්කටද,, ඉගෙන ගැනීමේ වටිනාකම,, ඒකෙ ප්‍රයෝජනේ ලමයින්ට පෙන්නන්නෙ කොහොමද...??
මෙච්චර පේරා ජපුර කොලඹ ප්‍රොපාල ආචාර්ය වරු අර්තික එක්පර්ට්ල වරලත් ගණකාධිකාරිවරු ඉදිද්දි රටේ ක්‍රිටිකල් ඉකොනොමික් තිරන ගන්නෙ මහින්දානන්ද, ලන්සා, වඩේ සම්පත්, ලන්ඩන් ඩයනා.... උගතුන්ගෙ රෙදි ලෙෆ්ට් නේද..
මොකටද මේ රටේ ඉගෙනගන්න කියන්නෙ මින්පසු
පාර්ලිමෙන්තුවෙ කෝප් එකේ ලොක්කො වෙලා මහාචර්යවරුන්ට උගත් නිලදාරින්ට අපහස කරන්නෙ උපදෙස් දෙන්නෙත් මේ අය. පුරාවිද්යාව පොතක් ආතල් එකට කියවපු එකා පුරාවිද්යාව මහාචාර්යට පුරා විද්යා උගන්නනවා...
කොසොල් රජුගෙ හීන ඉටුවෙලා