Govt. to take urgent decision on vehicle imports

-333-

Well-known member
  • Aug 3, 2014
    10,222
    13,109
    113
    33
    ෆින්ලන්ඩ්
    fdfh.jpg


    Meka nikun damme
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,437
    72,656
    113
    මාලඹේ
    රේගු දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වූ රාජ්‍ය ආදායම අතිවිශාල ප්‍රමාණයකින් අඩුවී ඇති බැවින් වාහන ආනයනය කිරීමට රජය කඩිනම් තීරණයක් ගැනීමට ක්‍රියා කරයි. පළමු මාස 5 තුළ රුපියල් බිලියන 330ක් ලැබී ඇති අතර අපේක්ෂිත ආදායම රු. වසර තුළ බිලියන 1226 කි.

    මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්වූ ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ බව අනාවරණය විය.

    වාහන ආනයනය අත්හිටුවීම ඇතුළු භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමාවන් හේතුවෙන් අපේක්ෂිත ආදායමට ළඟා වීමට නොහැකි බව රේගු නිලධාරීහු ප්‍රකාශ කළහ.

    මේ වසරේ ලබාගත හැකි ආදායම රු. බිලියන 783 කි.

    රේගුවට ලැබෙන ආදායමෙන් 20%ක් පමණ ලැබෙන්නේ වාහන ආනයනයේදී පනවා ඇති බදුවලින් බවත් වාහන ආනයනය සීමා කරන තුරු මෙම අපේක්ෂිත ආදායමට ළඟා විය නොහැකි බවත් ඔවුන් සංඛ්‍යාලේඛනාත්මකව පෙන්වා දුන්නා.

    වෙනත් රටක් සමඟ ක්‍රෙඩිට් ලයින් ක්‍රමයක් යටතේ වාහන ආනයනය කිරීමේ හැකියාව පවතින බවත් එය රේගු ආදායම ඉහළ නැංවීමට හොඳම ක්‍රමය බවත් නිලධාරීහු පෙන්වා දුන්හ. රේගු යෝජනා ඉටු කළහොත් රුපියල් බිලියන 1100 ක පමණ ආදායමක් ලැබිය හැකි බව ද නිලධාරීහු පවසති.

    මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බැවින් වාහන ආනයනය සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව කමිටු සභාපතිවරයා පැවසීය.(අජිත් සිරිවර්ධන)
     
    • Like
    Reactions: NRTG and Kolama

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    Munta pissu bung.. Crude walata credit line gaha ganna baa.. eth wahana walata credit line? Pissuda amu kawilada manda.. :lol: :lol: kanna bonna nathi unath Vezel ekak gedara tiyenne oni.. Sinhalu theory..
    උන්ගෙම සෙට් එහෙකට ගේන්න දෙයි වාහනත්...විකිනුනා හෝ නැතා
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,903
    3,397
    113
    ඩොලර් හොයන මිනිස්සු පවු ඉතින්.රටට සල්ලි හොයන්නත් ඕන ආදායමෙන් ටැක්ස් ගෙවන්නත් ඕන ආස කරන දෙයක් ගන්නත් ටැක්ස් ගෙවන්න ඕන. රට දාල යන එකමයි හොද ඉතින් ඒම අය.පවු නැත්තන් ඒ මිනිස්සුන්ගෙ කාලෙ.
    adayamen tax gewanna one na bn
     
    • Like
    Reactions: NRTG

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,359
    4,636
    113
    ඔක්කොටම වැඩිය මට නම් හිනා යන්නේ මේකේ මුලසුනේ හිටිය පුද්ගලයාගේ නම ඇහුවම. මුන් ගන්න ඔල මොට්ටල තීරණ ඔක්කොම ඉතින් අපි පිලි ගන්න එපයි

    Mey ratey mahaloku nambuwa, ugaththu viyaththu LEFT
     
    • Haha
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,849
    73,552
    113
    The government is working to take an urgent decision to import vehicles as the government revenue expected from the Customs Department has depleted by a huge margin where only Rs. 330 billion rupees have been received in the first 5 months whereas the expected income stood at Rs. 1226 billion within the year.

    This was revealed at the Sectoral Oversight Committee on National Economic and Physical Plans, chaired by Mahindananda Aluthgamage which met recently at the Parliament Complex.

    Customs officials said that the expected income cannot be reached due to the restrictions imposed on the import of goods including the suspension of vehicle imports.

    Customs officials predict that the income that can be obtained this year is Rs. 783 billion.

    They statistically pointed out that about 20% of the revenue received by the customs comes from the taxes imposed on the import of vehicles and until the restrictions on the import of vehicles are in place, this expected revenue cannot be reached.

    Officials pointed out the possibility of importing vehicles under a credit line system with another country and that it is the best way to increase the customs revenue. The officials also said that if the proposals of the customs are fulfilled, the revenue can reach around 1,100 billion rupees.

    The Chairman of the Committee said that since discussions have already started on this matter, the government is working to take an urgent decision regarding the import of vehicles.(Ajith Siriwardana)

    Source: https://www.dailymirror.lk/breaking...on-on-vehicle-imports-Mahindananda/108-261033
    Okun othana "expected income" kiyanne unge pagaawa ban :lol: :lol:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බලහන් ඉතින් ලමයින්ට අපි ඉගෙන ගන්න කියන්නෙ මක්කටද,, ඉගෙන ගැනීමේ වටිනාකම,, ඒකෙ ප්‍රයෝජනේ ලමයින්ට පෙන්නන්නෙ කොහොමද...??

    මෙච්චර පේරා ජපුර කොලඹ ප්‍රොපාල ආචාර්ය වරු අර්තික එක්පර්ට්ල වරලත් ගණකාධිකාරිවරු ඉදිද්දි රටේ ක්‍රිටිකල් ඉකොනොමික් තිරන ගන්නෙ මහින්දානන්ද, ලන්සා, වඩේ සම්පත්, ලන්ඩන් ඩයනා.... උගතුන්ගෙ රෙදි ලෙෆ්ට් නේද..
    මොකටද මේ රටේ ඉගෙනගන්න කියන්නෙ මින්පසු

    පාර්ලිමෙන්තුවෙ කෝප් එකේ ලොක්කො වෙලා මහාචර්යවරුන්ට උගත් නිලදාරින්ට අපහස කරන්නෙ උපදෙස් දෙන්නෙත් මේ අය. පුරාවිද්යාව පොතක් ආතල් එකට කියවපු එකා පුරාවිද්යාව මහාචාර්යට පුරා විද්යා උගන්නනවා...

    කොසොල් රජුගෙ හීන ඉටුවෙලා

    bump
     
    • Like
    Reactions: NRTG