1994 තිබ්බ Pizza Hut website එක..

harshasoon

Well-known member
  • Feb 4, 2007
    993
    1,045
    93
    Pluto
    මේ තියෙන්නේ 1994 මුලින්ම තිබ්බ Pizza Hut website එක..

    352969973_707111864436103_9061452664431752567_n.jpg

    කොහොමද ඒක.. :love2: ඒ කලේ මට WinAmp download කරන්න දවසක් ද කොහෙද ගියා dial up connection එකෙන්.. :ROFLMAO: 80-87 wage ඉපදුනුඋන් තමයි technology එක transform උන experience විදිය හොඳටම දන්නේ.. Windows 3.1 to Windows 11.. පට්ටම සුන්දර අතීතයක් අපිට තිබ්බේ..
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,259
    21,124
    113
    IGI ආපු මුල් දවස් වල යාලුවෙක්ගෙ ගෙදර තමයි මුලින්ම බලන්න ගියෙ. එහෙ අයිය තමයි ප්ලේ කරන්නෙ අපිට ඉතින් බලන් ඉන්න තමයි. :rofl: :rofl: :rofl: ඒ කාලෙ කම්පියුටර් එකක් ගන්නව කියන්නෙ හීනයක්ම තමයි. :yes::yes::yes: අම්මෝ ඒ අයිය ඒක ප්ලේ කරන ගමන් ඇමෙරිකන් ආමි එක ගැන කිව්ව කතන්දර. :lol::lol::lol::lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මේ තියෙන්නේ 1994 මුලින්ම තිබ්බ Pizza Hut website එක..

    View attachment 207636

    කොහොමද ඒක.. :love2: ඒ කලේ මට ඕකෙන් WinAmp download කරන්න දවසක් ද කොහෙද ගියා dial up connection එකෙන්.. :ROFLMAO: 80-87 wage ඉපදුනුඋන් තමයි technology එක transform උන experience විදිය හොඳටම දන්නේ.. Windows 3.1 to Windows 11.. පට්ටම සුන්දර අතීතයක් අපිට තිබ්බේ..
    අම්මපා...! ඕකෙන් කිවේ .... Pizza Hut එකෙන් උබ WinAmp download කරා? ..... අනික 1994???? ලංකාවේ ඉන්ටෙර්නෙට් ???? අපි මැරිලා ඉපදුනාද ? උබ වෙන රටක් ගැන කියනවද ???
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    2000 වෙන්න කිට්ටු කාලෙක ජාතික රූපවාහිනී එකේ ගියා "අන්තර්ජාලය ඔබේ නිවසට" කියල ප්‍රෝග්‍රෑම් එකක්. හවස 6.30-7.00 ද කොහෙද. ඒකාලෙ තිබ්බ සර්ච් එන්ජින් ගැන කිව්වෙ HotBot, Altavista, Yahoo වගේ එව්ව තමයි. එතකොට ගූගල් තිබ්බෙ නෑ. TMG චන්ද්‍රසේකර කලේ ප්‍රෝගෑම් එක. අර ආචාර්‍ය රොහාන් බුවා එහෙම එනව ගෙස්ට් හැටියට.

    ඕනම වෙබ් එකක හිස්ට්‍රි වීව් එක බලන්න පුලුවන් මොකක් හරි එකක් ඉස්සර ශෙයා උනා මතකයි කිරියෙ එහෙම.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    2000 වෙන්න කිට්ටු කාලෙක ජාතික රූපවාහිනී එකේ ගියා "අන්තර්ජාලය ඔබේ නිවසට" කියල ප්‍රෝග්‍රෑම් එකක්. හවස 6.30-7.00 ද කොහෙද. ඒකාලෙ තිබ්බ සර්ච් එන්ජින් ගැන කිව්වෙ HotBot, Altavista, Yahoo වගේ එව්ව තමයි. එතකොට ගූගල් තිබ්බෙ නෑ. TMG චන්ද්‍රසේකර කලේ ප්‍රෝගෑම් එක. අර ආචාර්‍ය රොහාන් බුවා එහෙම එනව ගෙස්ට් හැටියට.

    ඕනම වෙබ් එකක හිස්ට්‍රි වීව් එක බලන්න පුලුවන් මොකක් හරි එකක් ඉස්සර ශෙයා උනා මතකයි කිරියෙ එහෙම.
    Oke Macromedia Flash and DreamWeaver gana eka program ekak giya. Oken thama una hadune. E dawaws wala computer ekak thibuneth na.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ තියෙන්නේ 1994 මුලින්ම තිබ්බ Pizza Hut website එක..

    View attachment 207636

    කොහොමද ඒක.. :love2: ඒ කලේ මට ඕකෙන් WinAmp download කරන්න දවසක් ද කොහෙද ගියා dial up connection එකෙන්.. :ROFLMAO: 80-87 wage ඉපදුනුඋන් තමයි technology එක transform උන experience විදිය හොඳටම දන්නේ.. Windows 3.1 to Windows 11.. පට්ටම සුන්දර අතීතයක් අපිට තිබ්බේ..
    Sira Machan
    Me nescape Navigator eka
    :love: :love: :love: :love: :love: :love:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Oke Macromedia Flash and DreamWeaver gana eka program ekak giya. Oken thama una hadune. E dawaws wala computer ekak thibuneth na.
    මටත් හෙන ආසාවක් තිබ්බ. එතකොට AL පටන්ගත්ත විතරයි. හැබැයි ගෙදර කම්පියුටර් එකක් තිබ්බෙ නැති නිසා කට ඇරගෙන බලන් හිටිය විතරයි.