Company වෙනුවෙන් මැරෙමු ද ?

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    siri ayyath bump kara kiyanne ithin.

    sirawata siri ayye oyage awrudu gaanaka experience eken kiyala dennako apita.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රජයේ ජොබ් දාහෙන් සම්පතයි බන්. පඩි අඩු උනාට මාර නිදහස්. නිවාඩු සේර්ම ගත්තත් කිසි අවුලක් නැ. කොරෝනා කාලේ මට රජයේ ජොබක් අතඇරපු මෝඩ කම කියලා හිතුන වාර අනන්තයි. :dull:

    ප්‍රයිවට් ජොබ්වල පඩි හොදයි. ඒත් නිදහස නැ. නිවාඩු කොච්චර තිබ්බත් නිවාඩුව ගන්න අවසර ඉල්ලීමක් කරන්න වෙනවා සමහර ඔෆිස්වල. හදිස්සියකටවත් නිවාඩු ගන්න බැහැ.

    හොදට ඉගෙන ගත්තු උන් සෙට් එකකට රජයේ ජොබ් දුන්නා නම්, (අඩුම තරමේ උපාදිවත් තියන) රජයේ ආයතන අවුරුද්දෙන් ගොඩ දාලා දෙයි. දැන්ට බහුතරයක් ඉන්නේ උපාදියක්වත් නැති උන්. ප්‍රාදෙශිය ලේකම් කාර් යාල වගේ ඒවා ගැන නම් කතා කරලා වැඩක් නැ.

    ප්‍රයිවට් ඒවා ගැන කිව්වොත් ඒවගෙත් සමහර ඒවා ඇතුලට් යන් න කන්ටැක් තියෙන්න ඕනි. ඇපරල් වගේ ඒවගේ ඔෆිස්වල බහුතරයක්ම ඉන්නේ ඒලෙවල් කරලා ආපු උන්. උන් කැමැති නෑ උපාදි කරපු අය එනවට. සීවී දැම්මත් උන් ඒවා බලන්නෙවත් නැ. මේක හැම එකකටම අදාළ නැ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,581
    13,197
    113
    🤍
    මචන් LinkedIn එක හොඳට හදලා.. හොඳ CV එකකුත් ready කරගෙන.. LinkedIn එකේ තමන් කැමති රට වල ජොබ් filter කරලා apply කරන්න.

    සමහරවිට දානකොටම සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්.. ඒත් කොයි වෙලාවේම හරි වැඩේ සෙට් වෙනවා.. සෙට් වෙනකම් අතාරින්න එපා..

    මේ ලඟදි මේ විදියට ට්‍රයි කරපු මගේ යාලුවෙක්ට Sweden company එකකින් interview සෙට් උනා. ඒත් අවාසනාවට ඌට technical එක කෙල උනා.. නැත්නම් මේ වෙද්දී ඌ ගිහින්.
    Remote hoyagnne kohomd?
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464

    rajaye job walata yannema ice gahanna kiyala penawa meken. Minissunge badu mudal walin padi aran aduwen wada karagena innawa aathal eke. Oka thamai okkoma privatize karanna one kiyanne. Ice pappala tika elawala daanna one
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,581
    13,197
    113
    🤍
    මචන් LinkedIn එක හොඳට හදලා.. හොඳ CV එකකුත් ready කරගෙන.. LinkedIn එකේ තමන් කැමති රට වල ජොබ් filter කරලා apply කරන්න.

    සමහරවිට දානකොටම සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්.. ඒත් කොයි වෙලාවේම හරි වැඩේ සෙට් වෙනවා.. සෙට් වෙනකම් අතාරින්න එපා..

    මේ ලඟදි මේ විදියට ට්‍රයි කරපු මගේ යාලුවෙක්ට Sweden company එකකින් interview සෙට් උනා. ඒත් අවාසනාවට ඌට technical එක කෙල උනා.. නැත්නම් මේ වෙද්දී ඌ ගිහින්.
    easy apply ekenda dannna kiynne