Company වෙනුවෙන් මැරෙමු ද ?

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    always-leave-office-on-time.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    බෝස් ට කලින් ඇවිල්ල බොස් ට පස්සේ ගෙදර ගිහිල්ලා targets කවර් කරලා කොම්පැණි දියුණු කරන්න ඕන කියලා sessions තිය තියා යන කෙට්ටු උස සොන්නයෙක් ඉන්නවා නේද. අන්න ඌට කනේ පාරක් දෙන්න ඕන මේවා පෙන්නලා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,797
    18,600
    113
    බෝස් ට කලින් ඇවිල්ල බොස් ට පස්සේ ගෙදර ගිහිල්ලා targets කවර් කරලා කොම්පැණි දියුණු කරන්න ඕන කියලා sessions තිය තියා යන කෙට්ටු උස සොන්නයෙක් ඉන්නවා නේද. අන්න ඌට කනේ පාරක් දෙන්න ඕන මේවා පෙන්නලා
    එතකොට බොසා උදේ එන ගමනුත් උගෙ ගෙවල් පැත්තෙ ගිහින් හවස යන ගමනුත් ගෙවල් පැත්තෙ ගිහින් ඒ වඩත් බැලන්ස් කරයි. පඩිත් වැඩි වෙයිනෙ
     
    • Haha
    Reactions: Voltage and thomian

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ස්තුතියි. මම ජොබ් එක මාරු කරන්න ඕනෙ. මම නම් හෙන කම්පර්ට් සෝන් එකකට ඇඩික්ට් වෙලා ඉන්නෙ. ඒත් පඩිය අඩුයි.
     
    GajaMan2

    Junior member
  • Nov 29, 2022
    79
    36
    18
    ස්තුතියි. මම ජොබ් එක මාරු කරන්න ඕනෙ. මම නම් හෙන කම්පර්ට් සෝන් එකකට ඇඩික්ට් වෙලා ඉන්නෙ. ඒත් පඩිය අඩුයි.
    දැන් එකේද පඩි stress අඩු? උබ මාරු වෙන්න හදන්නේ stress වැඩි වැඩි පඩි එකකටද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැන් එකේද පඩි stress අඩු? උබ මාරු වෙන්න හදන්නේ stress වැඩි වැඩි පඩි එකකටද?
    stress ekak aththema na ban. lokuma stress eka thamai padi nathi eka.