porawak nadda agents ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,792
    35,646
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එම ස්ථානයේ රැඳී සිට ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තායි තරුණියන් දෙදෙනාට ගුවන් ගමන් බලපත්‍ර පවා නොතිබූ බව පරීක්ෂණවලදී අනාවරණය විය. අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික 24 හැවිරිදි තරුණිය රුපියල් කෝටි 10ක පමණ දේපළවලට හිමිකම් කියන තැනැත්තියක බවත්, ඇයගේ නමින් සුඛෝපභෝගී මෝටර් රථ තුනක්, පිළියන්දල ඉදිකළ තෙමහල් නිවසක්ද ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,646
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mokatada agent porawak? walla deba wenna poro paarak gahan kotipathiniyak wennada?
    ඇඟලුම් කම්හලක සේවයට යන බව පවසා ස්පා ආයතනයක සේවා සැපයීමට යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වූ අනියම් සැමියාගේ තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලීසිය පවසයි. කොට්ටාව, රුක්මල්ගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක මෙම සිද්ධියට මුහුණදී ඇති බව පොලීසිය සදහන් කරයි. අදාළ කාන්තාව පළමු විවාහයෙන් ඉවත්ව වෙනත් පුද්ගලයෙකු සමග එකට වාසය කර ඇති අතර ඔහුද පළමු විවාහයෙන් ඉවත්වූ අයකු බවත් මොවුන් දෙදෙනාට අවුරුදු 05 පමණ දරුවකු ද සිටින බවද පැවසේ.

    පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් ජීවනෝපාය සලසා ගැනීම සදහා සැමියාගේ ද අවසරය මත මෙම කාන්තාව කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශයක ඇගලුම් ආයතනයක සේවයට ගොස් තිබේ. එහෙත් ඇය සේවයට යන එන වෙලාව හා හැසිරීම් රටාව අනුව දෙදෙනා අතර නිරන්තරයෙන් බහින්බස්වීම් හා පවුල් ආරවුල්ද කලක සිට හටගෙන ඇති බවත් ඒ අනුව සැක සිතුණු පුද්ගලයා කාන්තාවගේ ගමන්බිමත් සම්බන්ධයෙන් පසුපස හඹා ගොස් තිබේ.

    ඒ අනුව ඇය ස්පා ආයතනයක සේවා සැපයීමට යන බවට කරුණු අනාවරණය වීමත් සමග දෙදෙනා අතර බහින්බස්වීමක් හටගෙන පසුව එය දුරදිග ගොස් අනියම් සැමියා අත තිබූ තියුණු ආයුධයකින් බිරිදට පහරදී බරපතළ තුවාල සිදුකොට පලාගොස් තිබිණි. පසුව තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර කතාබහ කිරීමට පව නොහැකි තරමටම ඇයගේ මුඛයට තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි. ප්‍රදේශයෙන් පලා ගොස් ඇති සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
    ශාන්ත ප්‍රදිප් කුමාර කුලරත්න
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,408
    16,584
    113
    dan mokakda ban awula umbe gaanith spa ekaka indala umbata ahu unada? ganiwa marannada porawak hoyanne? hariyata wistare kiyapanko ban
    ඇඟලුම් කම්හලක සේවයට යන බව පවසා ස්පා ආයතනයක සේවා සැපයීමට යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වූ අනියම් සැමියාගේ තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලීසිය පවසයි. කොට්ටාව, රුක්මල්ගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක මෙම සිද්ධියට මුහුණදී ඇති බව පොලීසිය සදහන් කරයි. අදාළ කාන්තාව පළමු විවාහයෙන් ඉවත්ව වෙනත් පුද්ගලයෙකු සමග එකට වාසය කර ඇති අතර ඔහුද පළමු විවාහයෙන් ඉවත්වූ අයකු බවත් මොවුන් දෙදෙනාට අවුරුදු 05 පමණ දරුවකු ද සිටින බවද පැවසේ.

    පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් ජීවනෝපාය සලසා ගැනීම සදහා සැමියාගේ ද අවසරය මත මෙම කාන්තාව කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශයක ඇගලුම් ආයතනයක සේවයට ගොස් තිබේ. එහෙත් ඇය සේවයට යන එන වෙලාව හා හැසිරීම් රටාව අනුව දෙදෙනා අතර නිරන්තරයෙන් බහින්බස්වීම් හා පවුල් ආරවුල්ද කලක සිට හටගෙන ඇති බවත් ඒ අනුව සැක සිතුණු පුද්ගලයා කාන්තාවගේ ගමන්බිමත් සම්බන්ධයෙන් පසුපස හඹා ගොස් තිබේ.

    ඒ අනුව ඇය ස්පා ආයතනයක සේවා සැපයීමට යන බවට කරුණු අනාවරණය වීමත් සමග දෙදෙනා අතර බහින්බස්වීමක් හටගෙන පසුව එය දුරදිග ගොස් අනියම් සැමියා අත තිබූ තියුණු ආයුධයකින් බිරිදට පහරදී බරපතළ තුවාල සිදුකොට පලාගොස් තිබිණි. පසුව තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර කතාබහ කිරීමට පව නොහැකි තරමටම ඇයගේ මුඛයට තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි. ප්‍රදේශයෙන් පලා ගොස් ඇති සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
    ශාන්ත ප්‍රදිප් කුමාර කුලරත්න
     
    Last edited:
    • Haha
    Reactions: asanka+++

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    එම ස්ථානයේ රැඳී සිට ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තායි තරුණියන් දෙදෙනාට ගුවන් ගමන් බලපත්‍ර පවා නොතිබූ බව පරීක්ෂණවලදී අනාවරණය විය. අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික 24 හැවිරිදි තරුණිය රුපියල් කෝටි 10ක පමණ දේපළවලට හිමිකම් කියන තැනැත්තියක බවත්, ඇයගේ නමින් සුඛෝපභෝගී මෝටර් රථ තුනක්, පිළියන්දල ඉදිකළ තෙමහල් නිවසක්ද ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
    hutt raththaranda bns?