රුසියානු න්‍යෂ්ටික බලාගාරයක් ලංකාවේ.. Rosatom සමග ගිවිසුම් ගතවේ…📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1076520997_0:193:3071:1920_1280x0_80_0_0_c7d5f0b9b5cacac6281646fa98c75899.jpg.webp


    රුසියාව විසින් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සදහා ගිවිසුමකට එළඹ තිබේ.

    රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා ලියනගේ සඳහන් කරන්නේ රුසියානු Rosatom සමාගම සමග මේ සඳහා ගිවිසුමකට එළඹ ඇති බවයි.

    මේ හරහා මෙගා වොට් 300 ක විදුලි බලයක් උත්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද ඇය රුසියාවේදී මාධ්‍ය අමතමින් සඳහන් කර ඇත.

    මෙම බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අනුමත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරනු ඇතැයි ද ඇය විශ්වාසය පළ කරයි.

    https://sputnikglobe.com/amp/202306...r-plant-together---ambassador-1111150593.html

    https://www.dailymirror.lk/breaking_news/Russias-Rosatom-to-build-nuclear-plant-in-SL/108-261148
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    එහෙනම් 2032 වෙද්දි ලංකාවෙන් යන්න වෙනවා, ඊට කලින් ticket එක ඇදුනෙ නැත්නම් 😌
     
    • Like
    Reactions: NRTG