න්‍යෂ්ටික බලය පිළිබඳ අප අතර පවතින මිත්‍යා මත

vishwadt

Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    කොච්චර නීති තිබුනත් ලංකාවෙ ඒවට වංගු තියෙනවා.
    ලංකාව ට වලංගු නොවුනත් හදන කම්පැනි එක අදාළ ස්ටෑන්ඩර්ඩ් පිළිපදිනවා. නැත්නම් ප්‍රශ්නයක් වුණොත් ඔවුනට අවාසි නිසා. ලංකාවේ තියෙන කොකාකෝලා වැනි ආයතන වුනත් පිළිපදින්නේ ලංකාවේ ස්ටෑන්ඩර්ඩ් නොවේ කොලිටි එක තියාගන්න.

    හොඳ ලිපියක්. ලංකාවේ දැනට තියෙන විදුලි බිලට හොඳම විසඳුම
    ------ Post added on Jan 22, 2023 at 9:12 PM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,666
    113
    Miami
    නාකි මයිනා කැලෑවල් මැද්දෙ එයාපෝට් හදපු සල්ලි වලින් අර ගල් අඟුරු සුත්ත වගේ එකක් නොහදා ජපානෙට කන්ට්‍රැක්ට් එක දීල ඔයින් එකක් හැදෙව්වනම් අද කොච්චර ඉතුරුවක්ද.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    මචං chernobyl series එක බැලුවෙ නැත්තන් මේක කියවන්න.

    චර්නොබිල් වල එදා ඇත්තටම මොකද වුණේ? (පළමු කොටස)​

    https://androidwedakarayo.com/what-happened-in-chernobyl-part-1/

    චර්නොබිල් වල එදා ඇත්තටම මොකද වුණේ? (දෙවන කොටස)​

    https://androidwedakarayo.com/what-happened-in-chernobyl-part-2/

    ශ්‍රී ලංකාවට ලඟම න්‍යෂ්ටික බලාගාරය අපිට තර්ජනයක්ද?​

    https://androidwedakarayo.com/sri-lanka-under-the-nuclear-shadow/
    Wow. Patta ban.

    Ubada me articles liwwe
     
    • Like
    Reactions: rukshrulz