රුසියානු න්‍යෂ්ටික බලාගාරයක් ලංකාවේ.. Rosatom සමග ගිවිසුම් ගතවේ…📛

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ

    මේකට එකඟයි. මමත් coal, diesel වලට වඩා nuclear වලට කැමතියි. ඒත් තවම ලංකාවෙ මිනිස්සු එක්ක nuclear powerplant එකක් තියාගන්න එක සාර්ථක නෑ මං හිතන්නෙ.
    එකක් බොරු බය. ඒ හින්දා ඔය powerplant එක හදන පළාතෙම මිනිස්සු විරුද්ධ වෙනවා. ඒකට දේශපාලන පක්ෂෙකුත් එකතුවුණොත් එතනින් ඉවරයි. ඈත දූපතක වගේ හැදුවත් ඉන්දියාවෙන් ප්‍රශ්න එනවා
    තවම අලු යට ගිනි පුපුරු වගේ ත්‍රස්තවාදි ගති තියෙන පිරිස වැඩියි. accident එකක් නොවුනත් ඕක පාවිච්චි කරන්න පුලුවන් එහෙම දේකට, LTTE එකෙන් මාවිල් ආරු වැහුවා වගේ
    ඊළඟට වියදම, හදන්න යන වියදමටයි ඊටත් වඩා decommission වලට යන වියදමයි වැඩි හින්දා රුසියාවෙන්ම ඒවා කරගන්න වෙනවා. රටවල් අතර ප්‍රශ්නයක් වුණොත් ලංකාව හිර වෙනවා.
    වෙන්න තියෙන සම්භාවිතාව අඩු වුණත් ලක් මෑණිගෙ වාසනාවට accident එකක් වුණොත් මිනිස්සුන්ව අයින් කරන්න වෙන සීමාව, ඒ මිනිස්සුන්ට අලුතෙන් තැන් දෙන්න වෙන එක ප්‍රශ්නයක් වෙනවා මෙහේ ජන ඝනත්වය වැඩි, ඉඩ අඩු හින්දා
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,907
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    Gampha gahuwa nan hari oka
    ඔව් මේක ගම්පහ ගහල ඊලග එක කුරුණෑගල ගැහුවනන් හරි

    බලපන්කො ඕකෙ nuclear waste බ්ලූමැන්ඩල් කුනු කන්දට ගෙනත් දැම්මෙ නැත්තන්.

    සරම ගලෝගෙන හෙලුවෙන් දුවනව gallface එකේ.
    lol, එහෙම බෑ යකෝ nuclear wastage වලට වෙනම protocol තියනවා. කොහොමත් ඉතින් ඕක හදල අපේ උන්ට 100% දෙන්නේ නෑ නේ ඔපෙරේට් කරන්න
     
    • Like
    Reactions: NRTG and hasithayad

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    මේකට එකඟයි. මමත් coal, diesel වලට වඩා nuclear වලට කැමතියි. ඒත් තවම ලංකාවෙ මිනිස්සු එක්ක nuclear powerplant එකක් තියාගන්න එක සාර්ථක නෑ මං හිතන්නෙ.
    එකක් බොරු බය. ඒ හින්දා ඔය powerplant එක හදන පළාතෙම මිනිස්සු විරුද්ධ වෙනවා. ඒකට දේශපාලන පක්ෂෙකුත් එකතුවුණොත් එතනින් ඉවරයි. ඈත දූපතක වගේ හැදුවත් ඉන්දියාවෙන් ප්‍රශ්න එනවා
    තවම අලු යට ගිනි පුපුරු වගේ ත්‍රස්තවාදි ගති තියෙන පිරිස වැඩියි. accident එකක් නොවුනත් ඕක පාවිච්චි කරන්න පුලුවන් එහෙම දේකට, LTTE එකෙන් මාවිල් ආරු වැහුවා වගේ
    ඊළඟට වියදම, හදන්න යන වියදමටයි ඊටත් වඩා decommission වලට යන වියදමයි වැඩි හින්දා රුසියාවෙන්ම ඒවා කරගන්න වෙනවා. රටවල් අතර ප්‍රශ්නයක් වුණොත් ලංකාව හිර වෙනවා.
    වෙන්න තියෙන සම්භාවිතාව අඩු වුණත් ලක් මෑණිගෙ වාසනාවට accident එකක් වුණොත් මිනිස්සුන්ව අයින් කරන්න වෙන සීමාව, ඒ මිනිස්සුන්ට අලුතෙන් තැන් දෙන්න වෙන එක ප්‍රශ්නයක් වෙනවා මෙහේ ජන ඝනත්වය වැඩි, ඉඩ අඩු හින්දා

    Danatamath nuclear plant ekak lankawa gava thiyenne.
     
    • Like
    Reactions: NRTG and Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    300 මදී කියලා තමයි මටත් හිතෙන්නෙ. කරන investment එකත් එක්ක ටිකක් වැඩි capictiy තියෙන එකක් ම එකපාර ගැහුවනම් electricity bill එකටත් සැලකියයුතු ලාබයක් එයි.
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    කාබනික ඩොක්ටර් ගෙන් අහන්නේ නැතුව මුකුත් කියන්න බෑ...
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    නියුක් එකකට සල්ලි පාස් කරලා, සොලාර් ගහලා කරන්ට් එක දෙයි!, දුන් බටෙ ඇතුලෙ මිසයිල් එකක් සෙට් කරයි! එක තමයි වෙන්නෙ!

    එක්කො ඔකුන් පරන නියුක් සබ් එකක් ගෙනල්ලා හම්බන්තොට නවත්තලා,එකට වයර් අදි!
     
    • Like
    Reactions: ITGuy25 and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,651
    72,865
    113
    මාලඹේ
    නලින්ද සිල්වගෙ අල්ලපු ඉඩමෙ ගහන්න ඕනෙ. මිනිහා පරමාණු ගැන එහෙම විස්වාස කරන්නෙ නෑනෙ :lol:
    ඌබේ ගෑනිගෙ හුත්තෙ අස්සේ ගහන්න ඕනේ