අපේ ඇගේ

Pollok

Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    අපේ ඇගේ කොහෙද බන් ගිම්බල් එක තියෙන්නෙ? 🤨🤨🤨
    මොලෙන් හදලා දෙනවද නැත්තම් physical කොහෙහරි ඇගේ තියනවද
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    කනේ ඇතුලේ තියෙන්නේ. Vestibular system කියලා කියන්නේ. ඒකේන් තමයි සිග්නල් එක දෙන්නේ මොලේට. මොලෙන් අවශ්‍ය අවයව වලට සිග්නල් එක දෙනවා බැලන්ස් එක/මෝශන් එකට අදාලව.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,420
    36,337
    113
    මැදමහනුවර
    ds00435_im00094_ha7_earanatomythu_jpg.jpg
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    It's a very complex system involving several parts. Sensory information about motion, equilibrium, and spatial orientation is provided by the vestibular system. Proprioceptive information from the skin, muscles, and joints. Sensory input from the eyes.
    All these are integrated by the Celebellum and appropriate motor actions are issued to retain and control the balance. Also contributions from the cerebral cortex include previously learned information; eg walking on a oily or icy surface can cause a slip and fall.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    කණේ තමයි තියෙන්නෙ මාත් දන්න තරමින්...
    ඕක අවුල් වෙච්ච ගමං කෙලින් ඉන්න බෑ. ඇදන් වැටෙනව...
    පිස්සුද බන් ඒ බඩු වැඩි වෙලා. පුළුවන් තරමට බීපන් එතකොට කෙලින් යන්න පුළුවන්....... මගුලේ බිම්බල් :confused2:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    පිස්සුද බන් ඒ බඩු වැඩි වෙලා. පුළුවන් තරමට බීපන් එතකොට කෙලින් යන්න පුළුවන්....... මගුලේ බිම්බල් :confused2:
    ඒ කියන්නෙ ගිම්බලේ තියෙන්නෙ බෝතලේද... tfs මචං...👍
     
    • Like
    • Love
    Reactions: Any.key and NRTG

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,073
    24,631
    113
    tracing Geo-location.. ... ...
    කණේ තමයි. මගේ කණට කුරුමිණියෙක් ගිහින් තුවාල වෙලා තිබිලා කණට බෙහෙත් දාලා තිබ්බා දවස් කිහිපයක්..

    පොඩි ගෝස් පටියක් cream එකක පොඟවලා ඒක කණට ඔබලා තිබ්බේ.. ඒකට කණ වැහිලා තිබ්බේ සීල් වෙන්නම..

    ඒ දවස් ටිකේ මට ඇවිදින්න එහෙම අමාරුයි වැටෙන්න යනවා බැලන්ස් නෑ.. වෙරි කාරයා වගේ හිටියේ…
     
    • Wow
    Reactions: NRTG

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,337
    4,784
    113
    Mind Palace
    කණේ තමයි තියෙන්නෙ මාත් දන්න තරමින්...
    ඕක අවුල් වෙච්ච ගමං කෙලින් ඉන්න බෑ. ඇදන් වැටෙනව...
    මම මිලානෝ එකේ ඇවටාර් බලන්න ගියා කුරුණෑගල,අලව්ව වහුකුනු වල බලන්න බැරි හින්දා හෝල් එක ඇතුලට ගියා විතරයි මට බැලන්ස් නෑ කෙලින් යාගන්න :lol:
     
    • Wow
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    මම මිලානෝ එකේ ඇවටාර් බලන්න ගියා කුරුණෑගල,අලව්ව වහුකුනු වල බලන්න බැරි හින්දා හෝල් එක ඇතුලට ගියා විතරයි මට බැලන්ස් නෑ කෙලින් යාගන්න :lol:
    සිංදු මොනව හරි දාල තිබුණද, ෆුල් ස්ටීරියෝ, බේස් එක්ක...
     
    • Haha
    Reactions: NRTG

    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    Na ban man ahanne api awidinakota, duwanakota,uda paninakota apita ape as deka shake wenne nathuwa vision eka lassanata smoothwa penawane dan eka aluth camera wage. Anna ehema penne kohomada kiyala ahanne
     
    • Like
    Reactions: NRTG