අපේ ඇගේ කොහෙද බන් ගිම්බල් එක තියෙන්නෙ? 

මොලෙන් හදලා දෙනවද නැත්තම් physical කොහෙහරි ඇගේ තියනවද
මොලෙන් හදලා දෙනවද නැත්තම් physical කොහෙහරි ඇගේ තියනවද
පිස්සුද බන් ඒ බඩු වැඩි වෙලා. පුළුවන් තරමට බීපන් එතකොට කෙලින් යන්න පුළුවන්....... මගුලේ බිම්බල්කණේ තමයි තියෙන්නෙ මාත් දන්න තරමින්...
ඕක අවුල් වෙච්ච ගමං කෙලින් ඉන්න බෑ. ඇදන් වැටෙනව...
ඒ කියන්නෙ ගිම්බලේ තියෙන්නෙ බෝතලේද... tfs මචං...පිස්සුද බන් ඒ බඩු වැඩි වෙලා. පුළුවන් තරමට බීපන් එතකොට කෙලින් යන්න පුළුවන්....... මගුලේ බිම්බල්![]()
මම මිලානෝ එකේ ඇවටාර් බලන්න ගියා කුරුණෑගල,අලව්ව වහුකුනු වල බලන්න බැරි හින්දා හෝල් එක ඇතුලට ගියා විතරයි මට බැලන්ස් නෑ කෙලින් යාගන්නකණේ තමයි තියෙන්නෙ මාත් දන්න තරමින්...
ඕක අවුල් වෙච්ච ගමං කෙලින් ඉන්න බෑ. ඇදන් වැටෙනව...

සිංදු මොනව හරි දාල තිබුණද, ෆුල් ස්ටීරියෝ, බේස් එක්ක...මම මිලානෝ එකේ ඇවටාර් බලන්න ගියා කුරුණෑගල,අලව්ව වහුකුනු වල බලන්න බැරි හින්දා හෝල් එක ඇතුලට ගියා විතරයි මට බැලන්ස් නෑ කෙලින් යාගන්න![]()
kohomada hondakara gaththe?Mata vertigo thibba doca kiwuwe kane awulak kiyala. E dawas wala kalanthe wage Mata.