උඔලගේ ඇග හැදුවට පස්සේ හදන්න කලින්ට වඩා කෑලී එහෙම සෙට් වුනාද? නැත්තම් ඉස්සර වගේමද? කලින්ට වඩා පොඩි හරි attraction එකක් ආවද? මටනම් පොඩ්ඩක් දැන් එහෙම ලයින් එකක් තියනවා වගේ.. ලොකුවට හැදුනේ නෑ ඇගේ fat එක අඩු වුනා බඩ ගොඩක් දුරට අඩු කරගත්තා.. මොකක් හෝ වෙනසක් වෙලා තියනවා වගේ.. මසල් නම් බිල්ඩ් වෙලා නෑ ඉතින්.. ඒත් දැන් පොඩ්ඩක් ලයින් වෙන සීන් එකක් තියෙන්නෙ.. මොකක් හරි හෝමෝන් එකක් ඇගෙන් යන්වද මන්දා.. උස මදි
එක තමා ඉතින් අවුල..
5 7 ඉතින්...
එක තමා ඉතින් අවුල..

