සිද්ධාර්ථ කුමාරයගෙ What If එක

dilann

Well-known member
  • Jul 6, 2018
    67,354
    166,728
    113
    එකමත් එක රටක
    උබත් මෙච්චර කල් සක්විති රජ කියන්නේ ඇත්තටම ඉදපු රජ කෙනෙක් කියලද හිතන් හිටයෙ. 🫢🫢
    මම නෙවෙයි නේ ඔය සක්විති රජ සක්විති රජ කතාව කියන්නේ ..
    බුද්ධාගමේ කතාවල තමයි ඕක තියෙන්නේ.

    එතකොට ඒකත් බොරුවක් ද ??

    උබ දන්නා කලින් හිටපු එක සක්විති රජ කෙනෙක් නම් කරපං ලෝක ඉතිහාසයේ..
     
    • Like
    Reactions: siri_ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184

    මොකද්ද බුද්ධාගමේ තියෙන්නේ
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    me wahallunta kiyapu surangana kathane bn mewa..rajawaru yatathe wahal kame aurudu 2000k withara idala..unge kathawa mokak unath eka ahanawa ithin.. wena deyak daganna widiyakuth nane.. nikamata apassa harila balapan..mulu ithihasema liyala thiyenne un.. nathuwa waw harapu chaithya hadapu minissu newe..rajage buddyo thama kathandare gothanne.. oka ithin kaputo 7dena wela awama adath ithin oka gana kiyawana hiwalek nowi..as deken ada loke dakapan
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සක්විති අනාවැකි කතාව බොරුවක්.

    සක්විත්තෙක් වෙන්න තියා නිකං රජෙක් වෙන්නවත් සුදුසු මට්ටමක සිදුහත් කුමාරයා ඉඳල නෑ. එහෙම මට්ටමක හිටිය නම් දුක හිතෙයි කියල මාලිගා තුනක් හදවල දීල, නටන්න ගෑනුන්ව දාල, නාකින්ව ලෙඩ්ඩුන්ව නොපෙනෙන්නට හදන්නෙ නෑ.

    මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක් දැක්ක ගමන් ට්‍රිගර් වෙලා ගෙදරින් පැනල ගියා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    ඔය සක්විති රජ කතාව තමයි. උබ සක්විති රජ කෙනෙක් ගැන අහල තියෙන්නේ වෙන කොහෙද ?
    කොහොමද විස්තර කරලා තිබ්බේ

    සක්විති අනාවැකි කතාව බොරුවක්.

    සක්විත්තෙක් වෙන්න තියා නිකං රජෙක් වෙන්නවත් සුදුසු මට්ටමක සිදුහත් කුමාරයා ඉඳල නෑ. එහෙම මට්ටමක හිටිය නම් දුක හිතෙයි කියල මාලිගා තුනක් හදවල දීල, නටන්න ගෑනුන්ව දාල, නාකින්ව ලෙඩ්ඩුන්ව නොපෙනෙන්නට හදන්නෙ නෑ.

    මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක් දැක්ක ගමන් ට්‍රිගර් වෙලා ගෙදරින් පැනල ගියා.
    පැවිදි රුවක් මග ඇරිලා ඔයාට
    ------ Post added on Jun 18, 2023 at 3:08 PM
     
    • Like
    Reactions: siri_ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,728
    113
    එකමත් එක රටක
    කොහොමද විස්තර කරලා තිබ්බේ
    චක්කවාත්ති සිහනාද සුත්‍රය කියලා එකකුත් තියෙන්නේ සක්විතිල ගැන කියලා.
    උබ කියනව ඇත්තටම ඉදපු රජ කෙනෙක් නෙවෙයි ලු.

    උබත් මෙච්චර කල් සක්විති රජ කියන්නේ ඇත්තටම ඉදපු රජ කෙනෙක් කියලද හිතන් හිටයෙ. 🫢🫢
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    ඒක විතරක් දැක්කනම් පැනල යන්න තියෙන ඉඩ අඩුයි මට හිතෙන්නෙ
    ඒක තව what if එකක් නෙ. හොද අදහසක් මොන වගේ දේවල් වෙයිද සතර පෙර නිමිති වලින් පැවිදි රුවක් විතරක් දැක්ක නං

    චක්කවාත්ති සිහනාද සුත්‍රය කියලා එකකුත් තියෙන්නේ සක්විතිල ගැන කියලා.
    උබ කියනව ඇත්තටම ඉදපු රජ කෙනෙක් නෙවෙයි ලු.
    ඉතින් එකේ තියෙන්නේ මොකද්ද කියපනකෝ ඔච්චර වටේ යන්නේ.
    ------ Post added on Jun 18, 2023 at 3:15 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,728
    113
    එකමත් එක රටක
    දෙතිස් මහා පුර්ෂ ලක්ෂණ තියනවලු.
    චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මනු රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය හා පරිණායක කියලා රත්න 7ක් පහල වෙනවලු.

    මේ එක එක ගැන ඇහුවනම් තනිකර විහිලු තමයි තියෙන්නේ :lol: .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    සිද්ධාර්ථ සක්විති රජ වුනොත් කියල හිතාගෙන බාහුබලි ෆිල්ම් එක බැලුවා නම් හරී.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    දෙතිස් මහා පුර්ෂ ලක්ෂණ තියනවලු.
    චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මනු රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය හා පරිණායක කියලා රත්න 7ක් පහල වෙනවලු.

    මේ එක එක ගැන ඇහුවනම් තනිකර විහිලු තමයි තියෙන්නේ :lol: .
    ඒක වසරේ උන් 12 වසරේ පිසික්ස් පොත් බලල හිනා උනා වාගේද 🤣🤣
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,728
    113
    එකමත් එක රටක
    ඒක වසරේ උන් 12 වසරේ පිසික්ස් පොත් බලල හිනා උනා වාගේද 🤣🤣
    වෙන මොනව කියන්නද ඉතින් සුරංගනා කතා defend කරන්න ගියාම බන්. :lol:

    දීඝ නිකායේ දී විස්තර වන ලෙස මහා සුදර්ශන රජතුමා සක්විති රජ කෙනෙකි. දිනක් රජු, දිය නා පිරිසුදු වී උපෝසථ සීලය ආරක්ෂා කර පැන්වඩා චක්‍ර රත්නය ලැබේවායි! ප්‍රාර්ථනා කර ඇත. චක්‍ර රත්නය යනු ආයුධයකි. එහි හැඩය කරත්ත රෝදයක් වැනි ය. ඒ වටා උල් දාහකි. මේ චක්‍ර රත්නය සැම විට ම කැරකෙන්නේ ය. ඒ හඬ සතුරන් බියපත් කරයි. චක්‍ර රත්නයේ ආධාරයෙන් සක්විති රජු යම් රාජ්‍යයකට පිවිසුණේ නම් එම රාජ්‍ය පාලනය කරන රජු පැමිණ යුද්ධයකට නොපෙළඹී ඔබවහන්සේ ම මෙම රාජ්‍ය පාලනය බාර ගන්නයි ආරාධනා කරන්නේ ය. එකල්හි ඒ සක්විති රජු එම රාජ්‍ය බාරගෙන, ධාර්මිකව, නිරන්තරයෙන් පන්සිල් සමාදන්ව දස කුසලයන්හි සමාදන්ව රාජ්‍ය පාලනය කරන්න යැයි පවසා නියෝජිතයන් වශයෙන් ඒ ඒ රජවරුන්ට ම රාජ්‍යයන් කරගෙන යෑමට බාරකරයි. මේ මහා සතර දීපයට ම අයත් සියලු රාජ්‍යයන්ගේ අයිතිය සක්විති රජතුමා සතු ය. මේ චක්‍ර රත්නය අතුරුදහන් වන්නේ සක්විති රජතුමාගේ රාජ්‍ය අවසන් වූ දිනයක ය.

    දෙවැනි රත්නය හස්ති රත්නයයි. හස්ති රත්නයන් ලබන්නට නම්, චක්‍ර රත්නය ලබන්නට සිල් ආරක්ෂා කරමින් කළ ප්‍රාර්ථනය ම සිදු කළ යුතුයි. මෙහි හස්තියා ඉතාමත් අලංකාර, ප්‍රියමනාප, රජතුමාගේ සිතිවිලි අනුව හීලෑ වන ඇතෙකි. “හස්තියා දැන් මා සමීපයට ආ යුතුයි රජතුමාට සිතිවිල්ලක් ඇති වූයේ නම් ඒ අනුව හස්තියා ක්‍රියාත්මක වන්නේ ය. උදේ ආහාරය ගෙන හස්තියා සමඟින් පෘථිවිය වටා ගමන් කළේ නම් දිවා ආහාරයට නැවත මාළිගයට පැමිණිය හැකි ය. එම හස්ති රත්නය එපමණ වේගවත් ය.

    “අශ්ව රත්නය” ඊළඟ රත්නයයි. බොහෝ ප්‍රියමනාප ය. හිස කළුය. ශ්වේත වර්ණ සිරුරක් සහිත ය. බෙහෙවින් වර්ණවත් ය. හස්ති රත්නය සේ ම අශ්ව රත්නය ද වේගවත් ය.

    සාමාන්‍ය මැණික් වර්ගවලට වඩා විශේෂ, පිරිසුදු නිල් මාණික්‍යයකි මනි රත්නය. මෙම මාණික්‍යයෙහි විශේෂත්වය නම් ලීයක රඳවා රාත්‍රී කාලයක යොදුන් දොළසක් තරම් උඩට එසවූයේ වූව ද යොදුන් විසි පහක් දුරට ආලෝකය විහිදෙන්නේ ය. ඒ ආලෝකයෙන් දවල් කාලයේ මෙන් ම ගොවියන්ට කුඹුරේ ගොවිතැන් කටයුතුවල නිරතවිය හැකි බව උදාහරණ කොට දක්වමින් මේ ආලෝකය පිළිබඳව සඳහන් කර ඇත. මේ මාණික්‍යය වගුරු බිමක හළේ නම් එහි මඩ ඉවත් වී පිරිසුදු ජලය පමණක් ඉතිරි වන්නේ ය.

    පස්වැනි රත්නය ස්ත්‍රී රත්නයයි. බොහෝ උස නැති, බොහෝ මිටිත් නැති, වඩා කළුත් නැති, වඩා සුදුත් නැති, උසට ගැළපෙන මහතක්, මහතට ගැළපෙන උසක් ඇති මධ්‍යම ප්‍රමාණයේ ආරෝහ, පරිණාහ වර්ණ සම්පත්තියෙන් යුතු ස්ත්‍රියකි. එම ස්ත්‍රී රත්නයෙහි සම කපු පුළුන් සේ ය. බොහෝ සිනිඳු ය. මෙම ස්ත්‍රී රත්නය කළුවර කාමරයකට ගියේ නම් යොදුන් දොළහක් තරම් දුරට ශරීරයේ රශ්මිය විහිද යන්නේ ය. ඒ රශ්මියෙන්, කළුවර කාමරයක වූ ඉතා සියුම් දෙයක් පවා සොයා ගැනීමට හැකිවන්නේ ය. රජතුමාගේ සිතිවිලි අනුව ක්‍රියාත්මක වන මෙම ස්ත්‍රී රත්නය සුදු හඳුන් සුවඳ හමන සිරුරකින් සුවඳ වන්නී ය. සිනාසෙන කල් හි නෙළුම් මල් සුවඳ පැතිරෙන බව ද සඳහන් ය.

    සය වැනි රත්නය ගෘහපති රත්නයයි. සක්විති රජතුමාට සත්රුවන් පහළ වන අවස්ථාවේ දී ම පහළ වූ රත්නයකි. ගෘහපති යනු මහා සිටුවරයෙකි. විශේෂත්වය නම් යොදුනක් තරම් දුර දකින්නට හැකි දිවැස තිබීම ය. අහසේ, පොළොවේ ඕනෑම ස්ථානයක රන්, රිදී, ධනය, මැණික්, නිධන් පවතී ද දිවැසින් බලා ඒවා රජතුමාට ගෙනත් දීමේ විශේෂ ශක්තියක් පවතී. රජතුමාට ධනය සෙවීමට මහන්සි විය යුතු නැත.

    හත්වෙනි රත්නය ‘පරිණායක රත්නයයි’ සාමාන්‍යයෙන් සක්විති රජ කෙනෙකුට පුතුන් දාහක් ලැබෙන බව සඳහන් ය. බොහෝ විට ධර්මයේ සඳහන් වන්නේ පරිණායක රත්නය වැඩිමහල් පුත්‍ර රත්නය බවයි. සක්විති රජතුමාගේ ඇවෑමෙන් ඊළඟ සක්විති රජකම හා රාජ්‍ය ලබා ගන්නේ මේ පරිණායක රත්නයයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු උතුමෙක් ගිහිගෙය හැර දමා උතුම් පැවිදි දිවියට පත් වූයේ නම් ඒ උතුමන් වහන්සේ සසර පැවැත් ම සිඳලන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට ම පත්වෙති.
    ------ Post added on Jun 18, 2023 at 3:40 PM
     
    ඕකේ ඔක්කොම විස්තර දීලා තියෙනකොට මෙතන ඇවිත් රාවනාත් සක්විතිද කියල අහන පොඩි එකෙක් වගේ හැසුරුනේ ඇයි ඉතින්. අකුරු තේරෙන්නේ නෙතුවද 😁🫢
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කට්ටිය මේ කතාවෙන එකට උදව්වක් වෙන්න බුදුහාමුදුරුවො කොහොමද "චක්‍රවර්තී රජ්ජුරුවන්" නිර්වචනය පහලවීම සහ නැතිවීම කරලා තියෙන්නේ කියන එක පැහැදිලි කරගන්න චක්කවත්තී සිහනාද සූත්‍රය කියවලා බලන්න. බුදුදහමේ එන චක්‍රවර්තී රජු කෙනෙක් සකස් වෙන්න හේතුප්‍රත්‍ය රාශියක් තියනවා. සරලව කිව්වොත් කාලය ද්වීපය දේශය ගෝත්‍රය ආදී කරුණු ලොකු වැදගත්කමක් තියනවා. එකේ තියනවා රජෙකුට රාජ්‍යත්වයට අවශ්‍ය ධනය, බලය පිලිගැනීම සහ ඒ රජතුමා පහලවෙන කාලය වන විට සශ්‍රීකත්වය කොයිතරම් ඉහල මට්ටමක තිබිය යුතුද කියලා.

    ඕපී එකෙ තියෙන කතාවට අනුව දැන් කතාවෙන්නේ බුදුහාමුදුරුවො එක්කො බුදුවෙන්න එක්ක රජවෙන්න ආවා වෙන්න බැහැ/පුළුවන් කියන එක ද ?

    ඔය "එක්කෝ" කතාව එන්නේ සිදුහත් කුමරුට නම් තබන්න ආපු අට දෙනාගෙ නිගමන නිසා නේ. නැතිව බුදුහමාදුරුවොවත් සිදුහත් කුමරුවත් කිව්වෙ නැහැනෙ මම හිතුනොත් බුදුවෙනවා හිතුනොත් රජ වෙනවා කියලා. නම් තැබීමට ආපු අටදෙනා තමන් දන්නා ශාස්ත්‍ර අනුව පරීක්ෂා කළහම ඒ අයට දකින්න පුලුවන් වුනේ අතිවිශාල පිරිසකගේ පිලිගැනීමට, ආකර්ෂණයට සහ අනුගාමීත්වයට ලක්වෙන සත්වයෙක්ව. ඉතින් එහෙම වෙන්න පුලුවන් චරිත එදා භාරතීය සමාජය සකස්වෙලා තිබුන විදිහට දෙයාකාරයි. ඒ දේශපාලනය කරන පුද්ගලයෙක් හෝ ආගමික ශ්‍රාස්තෘවරයෙක් විදිහට. ඉතින් ඒ අය සමජ වටපිටාවට ඒ අයගෙ දේහ ලක්ෂණ(?)නිරීක්ෂණ අදාල කරලා ප්‍රකාශයන් කලා.

    Edited
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,728
    113
    එකමත් එක රටක
    ඕකේ ඔක්කොම විස්තර දීලා තියෙනකොට මෙතන ඇවිත් රාවනාත් සක්විතිද කියල අහන පොඩි එකෙක් වගේ හැසුරුනේ ඇයි ඉතින්. අකුරු තේරෙන්නේ නෙතුවද 😁🫢
    දැන් උබ නේ කිව්වේ ඇත්තටම හිටපු එකෙක් කියලා හිතනවද කියලා සක්විති රජ කියන එකා.

    දන් උබ ඔය දීග නිකායේ ලියලා තියන බයිලා ටික පිළිගන්නවද ?

    මම රාවණා සක්විති කියලා කිව්වේ ලංකාවේ මිට්ටෝ ටික රාවනා සක්විති කෙනෙක් කියලා විශ්වාස කරන නිසා බන්. :lol: