සිද්ධාර්ථ කුමාරයගෙ What If එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    දැන් උබ නේ කිව්වේ ඇත්තටම හිටපු එකෙක් කියලා හිතනවද කියලා සක්විති රජ කියන එකා.

    දන් උබ ඔය දීග නිකායේ ලියලා තියන බයිලා ටික පිළිගන්නවද ?

    මම රාවණා සක්විති කියලා කිව්වේ ලංකාවේ මිට්ටෝ ටික රාවනා සක්විති කෙනෙක් කියලා විශ්වාස කරන නිසා බන්. :lol:

    ඉතින් ඕය සුත්‍රයන්ම උබටම නිගමනයට එන්න පුළුවං නේ ආයේ වෙන කාගෙවත් නිගමනයක් මොකටද?

    කට්ටිය මේ කතාවෙන එකට උදව්වක් වෙන්න බුදුහාමුදුරුවො කොහොමද "චක්‍රවර්තී රජ්ජුරුවන්" නිර්වචනය කරලා තියෙන්නේ කියන එක පැහැදිලි කරගන්න චක්කවත්තී සිහනාද සූත්‍රය කියවලා බලන්න. බුදුදහමේ එන චක්‍රවර්තී රජු කෙනෙක් සකස් වෙන්න හේතුප්‍රත්‍ය රාශියක් තියනවා. සරලව කිව්වොත් කාලය ද්වීපය දේශය ගෝත්‍රය ආදී කරුණු ලොකු වැදගත්කමක් තියනවා. එකේ තියනවා රජෙකුට රාජ්‍යත්වයට අවශ්‍ය ධනය, බලය පිලිගැනීම සහ ඒ රජතුමා පහලවෙන කාලය වන විට සශ්‍රීකත්වය කොයිතරම් ඉහල මට්ටමක තිබිය යුතුද කියලා.

    ඕපී එකෙ තියෙන කතාවට අනුව දැන් කතාවෙන්නේ බුදුහාමුදුරුවො එක්කො බුදුවෙන්න එක්ක රජවෙන්න ආවා වෙන්න බැහැ/පුළුවන් කියන එක ද ?

    ඔය "එක්කෝ" කතාව එන්නේ සිදුහත් කුමරුට නම් තබන්න ආපු අට දෙනාගෙ නිගමන නිසා නේ. නැතිව බුදුහමාදුරුවොවත් සිදුහත් කුමරුවත් කිව්වෙ නැහැනෙ මම හිතුනොත් බුදුවෙනවා හිතුනොත් රජ වෙනවා කියලා. නම් තැබීමට ආපු අටදෙනා තමන් දන්නා ශාස්ත්‍ර අනුව පරීක්ෂා කළහම ඒ අයට දකින්න පුලුවන් වුනේ අතිවිශාල පිරිසකගේ පිලිගැනීමට, ආකර්ෂණයට සහ අනුගාමීත්වයට ලක්වෙන සත්වයෙක්ව. ඉතින් එහෙම වෙන්න පුලුවන් චරිත එදා භාරතීය සමාජය සකස්වෙලා තිබුන විදිහට දෙයාකාරයි. ඒ දේශපාලනය කරන පුද්ගලයෙක් හෝ ආගමික ශ්‍රාස්තෘවරයෙක් විදිහට. ඉතින් ඒ අය සමජ වටපිටාවට ඒ අයගෙ දේහ ලක්ෂණ(?)නිරීක්ෂණ අදාල කරලා ප්‍රකාශයන් කලා.
    මේ ගොඩ දෙනෙක්ට ඔය එක්කෝ කියන එක වෙන විධියකට තේරෙන්නේ.
    ------ Post added on Jun 18, 2023 at 3:53 PM
     
    • Like
    Reactions: greenthunder

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ඉතින් ඕය සුත්‍රයන්ම උබටම නිගමනයට එන්න පුළුවං නේ ආයේ වෙන කාගෙවත් නිගමනයක් මොකටද?
    ඉතින් උබනේ මගෙන් මුලින්ම මෙහෙම ඇහුවේ.........
    උබත් මෙච්චර කල් සක්විති රජ කියන්නේ ඇත්තටම ඉදපු රජ කෙනෙක් කියලද හිතන් හිටයෙ. 🫢🫢

    මම කිව්වේ බුද්දාගමේ තමයි ඔය ඩයල් එක ගැන තියෙන්නේ කියලා...

    ඊට පස්සේ උබ නේ ඇහුවේ මොනවද තියෙන්නේ කියලා.
    ඒ තියන ටික තමයි මම පෙන්නුවේ. :lol:

    දැන් මම උබෙන් සක්විත්තෙක් හිටයද ඇහුව වගේනේ උබ හැසිරෙන්නේ.. :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඉතින් උබනේ මගෙන් මුලින්ම මෙහෙම ඇහුවේ.........

    මම කිව්වේ බුද්දාගමේ තමයි ඔය ඩයල් එක ගැන තියෙන්නේ කියලා...

    ඊට පස්සේ උබ නේ ඇහුවේ මොනවද තියෙන්නේ කියලා.
    ඒ තියන ටික තමයි මම පෙන්නුවේ. :lol:

    දැන් මම උබෙන් සක්විත්තෙක් හිටයද ඇහුව වගේනේ උබ හැසිරෙන්නේ.. :rofl:
    ඉතින් උබනේ එහෙම කෙනෙක් හිටියද කියල එක එක්කානාගෙන් අහ අහ යන්නේ අච්චර පැහැදිලිව සූත්‍රයක්ම තියෙනකොට සක්විති රජ ගැන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ඉතින් උබනේ එහෙම කෙනෙක් හිටියද කියල එක එක්කානාගෙන් අහ අහ යන්නේ අච්චර පැහැදිලිව සූත්‍රයක්ම තියෙනකොට සක්විති රජ ගැන.
    මම කාගෙන්වත් ඇහුවේ නෑ .. :rofl:
    උබ නේ මට කිව්වේ
    උබත් මෙච්චර කල් සක්විති රජ කියන්නේ ඇත්තටම ඉදපු රජ කෙනෙක් කියලද හිතන් හිටයෙ. 🫢🫢
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    නකමට අහපන් කෝ ලෝක ඉතිහාසයේ කලින් හිටපු සක්විති රජවරු කවුද කියලා ?
    එක්කෝ කියයි රාවණා කියලා එකෙක් කියලා. නැත්නම් ඉන්දියාවේ මිට්ටෙක්ගේ නමක් කියයි.
    මෙහෙ තමයි ලෝකෙම පාලනය කරන උන් ඉදල තියෙන්නේ.:lol:
    ☝️☝️☝️
    මම කාගෙන්වත් ඇහුවේ නෑ .. :rofl:
    උබ නේ මට කිව්වේ
    වෙන කෙනෙක් අහපුව ගැනද මේ කියල තියෙන්නේ එතකොට 🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ☝️☝️☝️

    වෙන කෙනෙක් අහපුව ගැනද මේ කියල තියෙන්නේ එතකොට 🤣🤣
    ඉතින් උබට සිංහල බෑ නේ :lol:

    මම කාගෙන්වත් අහල නෑ "සක්වති රජ කෙනෙක් හිටියද" කියලා.

    මම කියලා තියෙන්නේ සක්විති රජ කෙනෙක්ගේ නමක් කියන්න කියලා ඇහුවොත් උන්ට තියෙන්නේ ලංකාවේ හරි , ඉන්දියාවේ හරි ඉන්න එකෙක්ගේ නමක් කියලා. :rofl:
    හිටියද කියල අහල නෑ කාගෙන්වත්.. හිටපු උන් ගැන අපේ උන්ට තියන උත්තර කිව්වේ.

    ආයිත් කියවපන් කෝ. 🥴

    නිකමට අහපන් කෝ ලෝක ඉතිහාසයේ කලින් හිටපු සක්විති රජවරු කවුද කියලා ?
    එක්කෝ කියයි රාවණා කියලා එකෙක් කියලා. නැත්නම් ඉන්දියාවේ මිට්ටෙක්ගේ නමක් කියයි.
    මෙහෙ තමයි ලෝකෙම පාලනය කරන උන් ඉදල තියෙන්නේ.:lol:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඉතින් උබට සිංහල බෑ නේ :lol:

    මම කාගෙන්වත් අහල නෑ "සක්වති රජ කෙනෙක් හිටියද" කියලා.

    මම කියලා තියෙන්නේ සක්විති රජ කෙනෙක්ගේ නමක් කියන්න කියලා ඇහුවොත් උන්ට තියෙන්නේ ලංකාවේ හරි , ඉන්දියාවේ හරි ඉන්න එකෙක්ගේ නමක් කියලා. :rofl:
    හිටියද කියල අහල නෑ කාගෙන්වත්.. හිටපු උන් ගැන අහල තියෙන්නේ.

    ආයිත් කියවපන් කෝ. 🥴
    මොකද්ද බං අහපු ප්‍රශ්නේවත් දැන් සුවර් නැද්ද?

    අහලත් නෑලූ ඒත් ඇහුවොත් කියන්නේ මොකක්ද කියලත් දන්නවා. 🤣🤣

    හිටියද කියල නෙවෙයිලු අහන්නේ හිටපු උන් කවුද කියලු අහන්නේ. 🤣🤣
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    ඔය ෆේස් බුක් එකේ ඉන්න රටේ නැති පල්හෑලි ලියන පඩිවරු වගේ උන්ව අප්පිරියයි මට නම්. ඒකයි සහෝ එහෙම කිව්වෙ. නැතුව බුද්ධ ධර්මෙ ගැන තියෙන අවුලකට නෙවේ. :yes: :)
    ඒක ඇත්ත. කුඩු ටැබා විකුණ විකුණ අනිත් එවුන්ට ගිනි ගෙඩි දිදී බුකියෙ උපාසක පෝස්ට් ශෙයා කරන උන් ඉන්නව.😄 ඒක හින්ද ඔය බුකියෙ පල් හෑලි ලියන උන්වයි බණ වදන් දාන උපාසකලවයි සතේකට විස්වාස කරන්නෙ නෑ😄
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    මොකද්ද බං අහපු ප්‍රශ්නේවත් දැන් සුවර් නැද්ද?

    අහලත් නෑලූ ඒත් ඇහුවොත් කියන්නේ මොකක්ද කියලත් දන්නවා. 🤣🤣

    හිටියද කියල නෙවෙයිලු අහන්නේ හිටපු උන් කවුද කියලු අහන්නේ. 🤣🤣
    දැන් ඉතින් උබ මගෙන් උබ හිටියේ නෑ කියපු සක්විති ගැනත් අහගෙන බයිට් උනාම වටේ යන්න එපා.:lol:
    මම කාගෙන්වත් අහල නෑ "සක්විතියෙක් හිටියද නද්ද" කියලා.
    ආයිත් ගිහින් කියවල වරෙන්...
    මම කිව්වේ ලංකාවේ උන්ට සක්විති ල ගැන දෙන්න තියෙන්නේ මෙහෙ හිටපු උන් ගැන උදාහන විතරයි කියලා. :rofl:

    සක්විතික් හිටියද නැද්ද කියලා අහන්න ඕන නම් මම හිටපු උන් ගැන ලංකාවේ උන්ගේ උත්තර කියන්නේ නෑනේ බන්.

    හිටියද කියල නෙවෙයිලු අහන්නේ හිටපු උන් කවුද කියලු අහන්නේ. 🤣🤣
    .ඉතින් උබට ඔය දෙකේ වෙනස තේරෙන්නේ නැද්ද ?? :rofl:
    ------ Post added on Jun 18, 2023 at 5:23 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මම කිව්වේ ලංකාවේ උන්ට සක්විති ල ගැන දෙන්න තියෙන්නේ මෙහෙ හිටපු උන් ගැන උදාහන විතරයි කියලා. :rofl:

    සක්විතික් හිටියද නැද්ද කියලා අහන්න ඕන නම් මම හිටපු උන් ගැන ලංකාවේ උන්ගේ උත්තර කියන්නේ නෑනේ බන්.

    .ඉතින් උබට ඔය දෙකේ වෙනස තේරෙන්නේ නැද්ද ?? :rofl:
    ------ Post added on Jun 18, 2023 at 5:23 PM
    දැන් ආයේ වෙන එකක් කියනවා ඒ පාර.
    නිකමට අහපන් කෝ ලෝක ඉතිහාසයේ කලින් හිටපු සක්විති රජවරු කවුද කියලා ?
    එක්කෝ කියයි රාවණා කියලා එකෙක් කියලා. නැත්නම් ඉන්දියාවේ මිට්ටෙක්ගේ නමක් කියයි.
    මෙහෙ තමයි ලෝකෙම පාලනය කරන උන් ඉදල තියෙන්නේ.:lol:

    ලංකාවේ සක්විති ගෙන අහපුවාම රාවණ ගැන උබට කිව්වේ කවුද එතකොට

    උබ ඔය ෂෙයාර් කරපු සූත්‍රය හරියට කියවලත් නෑ පෘෂ්නයක අහලත් නෑලු. උබ නිකන් ලංකාවේ උන් ස්ටන්ඩ් අප් කොමඩියක් කරනවා වගෙනේ උබටවත් අහපු එක ෂුවර් නෑ නේ අන්තිමට 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ලංකාවේ සක්විති ගෙන අහපුවාම රාවණ ගැන උබට කිව්වේ කවුද එතකොට

    උබ ඔය ෂෙයාර් කරපු සූත්‍රය හරියට කියවලත් නෑ පෘෂ්නයක අහලත් නෑලු. උබ නිකන් ලංකාවේ උන් ස්ටන්ඩ් අප් කොමඩියක් කරනවා වගෙනේ උබටවත් අහපු එක ෂුවර් නෑ නේ අන්තිමට 🤣
    ලංකාවේ උන් රාවනා සක්විති කෙනෙක් කියලා තමයි පිළිගන්නේ..:rofl:

    සුත්‍රය හරියට කියවල බලපං කෝ..
    ගමරාල අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ ගිය කතාව වගේ සුරන්ගනා කතාවක් තියෙන්නේ. :lol:

    "රජු එහි නොහිඳ ම සත්රුවනින් කරන ලද හිණිමගෙන් නැග අහසින් යාමට නැමුණු සිත් ඇත්තේ වෙයි. ඔහු සිතූ අදහස සමඟම ඒ හස්ති රාජයා රාජ හංසයෙක් මෙන් ඉඳුනිල් මැණික් ජාලයෙන් නිල්වන් වූ අහසට පැන නගියි. නැවත චක්‍ර චාරිකාවෙහි කියන ලද ක්‍රමයෙන් සියලු පිරිස් සමඟ රජතෙමේ උදේ ආහාරය ඇතුළත සියලු පොළොව අනුව ගමන් කොට රාජධානියට නැවත එයි. මෙසේ මහත් සෘද්ධි ඇති සක්විති රජුන්ගේ හස්ති රත්නය වෙයි. "

    සුරංගනා කතා defend කරන්නන ගියාම ඔහොම වෙනවා තමයි ඉතින් . :rofl:
     
    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    435
    463
    63
    Hogwarts
    1687090503131.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ලංකාවේ උන් රාවනා සක්විති කෙනෙක් කියලා තමයි පිළිගන්නේ..:rofl:

    සුත්‍රය හරියට කියවල බලපං කෝ..
    ගමරාල අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ ගිය කතාව වගේ සුරන්ගනා කතාවක් තියෙන්නේ. :lol:

    සුරංගනා කතා defend කරන්නන ගියාම ඔහොම වෙනවා තමයි ඉතින් . :rofl:
    උබට දිවැස් තියෙනවද ලංකාවේ උන් සක්විති කිව්වම රාවණා පිළිගන්නවා කියන්න අහලත් නැතුව. 🤣🤣

    සූත්‍ර defend කරන්න වෙන කවුරුවත් ඕනි නෑ ධර්මයම තමා තියෙන්නේ. උබට ඒක සුරංගනා කතාවක් උනත් නැත්තත් එක මගේ ගැටලුවක් නෙවෙයි. ඒක උබට විසඳගන්න වෙන්නේ ධර්මයෙන්ම තමා.

    මට නං දැනගන්න ඕනි අච්චර නං ගම් එක්ක සුත්‍රයක්ම දීලා තියෙනකොට උබට රාවණා සක්විති රජ කෙනෙක් උනේ කියල කිව්වේ කවුද කියලා.
    👇👇
    නිකමට අහපන් කෝ ලෝක ඉතිහාසයේ කලින් හිටපු සක්විති රජවරු කවුද කියලා ?
    එක්කෝ කියයි රාවණා කියලා එකෙක් කියලා. නැත්නම් ඉන්දියාවේ මිට්ටෙක්ගේ නමක් කියයි.
    මෙහෙ තමයි ලෝකෙම පාලනය කරන උන් ඉදල තියෙන්නේ.:lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    උබට දිවැස් තියෙනවද ලංකාවේ උන් සක්විති කිව්වම රාවණා පිළිගන්නවා කියන්න අහලත් නැතුව. 🤣🤣
    ලංකාවේ මිට්ටෝ ටික සක්විති රාවණා ගන පොතුත් ලියලා සින්දුත් හදල තියනව බන්. :lol:

    vDYrhbz.jpg

    මට නං දැනගන්න ඕනි අච්චර නං ගම් එක්ක සුත්‍රයක්ම දීලා තියෙනකොට
    ඒක තමයි බන් මමත් කිව්වේ. ලෝකෙම පාලනය කරපු මිට්ටෝ ගැන කියලා තියෙන්නේ බුද්ධාගමේ උන්ට විතරයි.. උන් විතරයි එහෙම උන් ගැන දන්නේ. :rofl:
    ලංකාවේ සමහර මිට්ටෝ රාවණා ත් ඒ සක්විති ගොඩට හිතනවා කියලා කිව්වේ.

    සූත්‍ර defend කරන්න වෙන කවුරුවත් ඕනි නෑ ධර්මයම තමා තියෙන්නේ. උබට ඒක සුරංගනා කතාවක් උනත් නැත්තත් එක මගේ ගැටලුවක් නෙවෙයි. ඒක උබට විසඳගන්න වෙන්නේ ධර්මයෙන්ම තමා.
    අලියාගේ පිටේ නැගල අහසින් යන එකත් උබට ධර්මය වගේ පෙන්වා ඇති ත්‍රිපිටකේ තියන නිසා.
    ඕක තමයි කියන්නේ ආගමේ තියන පලියට සුරංගනා කතා බේරන්න යනවා කියලා...
    ------ Post added on Jun 18, 2023 at 6:09 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ලංකාවේ මිට්ටෝ ටික සක්විති රාවණා ගන පොතුත් ලියලා සින්දුත් හදල තියනව බන්. :lol:

    vDYrhbz.jpg

    ඒක තමයි බන් මමත් කිව්වේ. ලෝකෙම පාලනය කරපු මිට්ටෝ ගැන කියලා තියෙන්නේ බුද්ධාගමේ උන්ට විතරයි.. උන් විතරයි එහෙම උන් ගැන දන්නේ. :rofl:
    ලංකාවේ සමහර මිට්ටෝ රාවණා ත් ඒ සක්විති ගොඩට හිතනවා කියලා කිව්වේ.

    ඔය තියෙන්නේ අන්තිමට උබම හොයාගෙන රාවණා සක්විතිද කියල 😁
    දැන් ඕක හරිද කියලා චෙක් කරලා බැලුවේ නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ඔය තියෙන්නේ අන්තිමට උබම හොයාගෙන රාවණා සක්විතිද කියල 😁
    දැන් ඕක හරිද කියලා චෙක් කරලා බැලුවේ නැද්ද?
    මම මොකටද චෙක් කරල බලන්නේ ??
    මම කිව්වේ ලංකාවේ බෞද්ධ උන් හිතං ඉන්න ෆැන්ටසි ගැන.. :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ලංකාවේ මිට්ටෝ ටික සක්විති රාවණා ගන පොතුත් ලියලා සින්දුත් හදල තියනව බන්. :lol:

    vDYrhbz.jpg

    ඒක තමයි බන් මමත් කිව්වේ. ලෝකෙම පාලනය කරපු මිට්ටෝ ගැන කියලා තියෙන්නේ බුද්ධාගමේ උන්ට විතරයි.. උන් විතරයි එහෙම උන් ගැන දන්නේ. :rofl:
    ලංකාවේ සමහර මිට්ටෝ රාවණා ත් ඒ සක්විති ගොඩට හිතනවා කියලා කිව්වේ.

    අලියාගේ පිටේ නැගල අහසින් යන එකත් උබට ධර්මය වගේ පෙන්වා ඇති ත්‍රිපිටකේ තියන නිසා.
    ඕක තමයි කියන්නේ ආගමේ තියන පලියට සුරංගනා කතා බේරන්න යනවා කියලා...
    ------ Post added on Jun 18, 2023 at 6:09 PM

    මං නං එහෙම සූත්‍රයක් කියවල නෑ. අලියා පිටේ අහසින් ගිය එකක්.

    මට ධර්මය විධියට පේන එකම ඔයාට ධර්මය විධියට පෙන්වද කියන්න නං මම දන්නේ නෑ.

    මම මොකටද චෙක් කරල බලන්නේ ??
    මම කිව්වේ ලංකාවේ බෞද්ධ උන් හිතං ඉන්න ෆැන්ටසි ගැන.. :rofl:
    ඒ කියන්නේ උබත් ඇතුළුව නේ. උබත් ලංකාවේ බෞද්ධ කෙනෙක් නේ.
    ------ Post added on Jun 18, 2023 at 6:17 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    මං නං එහෙම සූත්‍රයක් කියවල නෑ. අලියා පිටේ අහසින් ගිය එකක්.

    මට ධර්මය විධියට පේන එකම ඔයාට ධර්මය විධියට පෙන්වද කියන්න නං මම දන්නේ නෑ.

    "මෙසේ පහළ වූ ඒ හස්ති රත්නය දැක ඇත්ගොව්වා ආදීහු තුටු පහටුව වහා ගොස් රජුට කියත්. රජතුමා වහා වහා අවුත් ඌ දැක සතුටු සිත් ඇත්තේ පින්වත්නි, ඇත් යානය හොඳය. ඉදින් සංසිඳීමට පමුණුවන්නේ යැයි සිතන්නේ අත දිගු කරයි. එකල්හි ඌ ගෙදර දෙනගේ වස්සෙකු මෙන් කන් එල්ලා මනාව ඇලුණු බව දක්වන්නේ රජු වෙත පැමිණෙයි. රජු ඌගේ පිට නගිනු කැමැත්තේ වෙයි. එකල ඔහුගේ පිරිවර ජනයා ඒ අදහස දැන ඒ හස්ති රත්නය රන් ධජවලින් රන් අලංකාරයන්ගෙන් රන් දැල්වලින් වසා පමුණුවයි. රජු එහි නොහිඳ ම සත්රුවනින් කරන ලද හිණිමගෙන් නැග අහසින් යාමට නැමුණු සිත් ඇත්තේ වෙයි. ඔහු සිතූ අදහස සමඟම ඒ හස්ති රාජයා රාජ හංසයෙක් මෙන් ඉඳුනිල් මැණික් ජාලයෙන් නිල්වන් වූ අහසට පැන නගියි. නැවත චක්‍ර චාරිකාවෙහි කියන ලද ක්‍රමයෙන් සියලු පිරිස් සමඟ රජතෙමේ උදේ ආහාරය ඇතුළත සියලු පොළොව අනුව ගමන් කොට රාජධානියට නැවත එයි. මෙසේ මහත් සෘද්ධි ඇති සක්විති රජුන්ගේ හස්ති රත්නය වෙයි. එහෙයින් කියන ලදි. දිස්වාන -පෙ- පසීදතීති"

    අලියා රජ්ජුරුවෝ එක්ක අහසින් ලෝකේ වටේ ගිහින් එනව කියන්නේ ඉක්මනට.