පැය 10ක් කිව්වට පැය 11ක්. ඔන්න බලපන්. මම හූන කිව්ව වගේ කියන්නෙ. පලවෙනි ටෙස්ට් එකේ උබට සීනි තියෙනවා කියල පෙන්නන්නෙ. ලැබ් එකේ උන් උබේ test sample එකට සීනි ඇට දෙකක් තුනක් දාල contamination කරනවා. මොකද ඊට පස්සෙ ආයෙ බලන්න වෙන නිසා. එක ටෙස්ට් එකකින් සීනි තියෙනවා කියල කිගමනය කරන්න බෑ. ටෙස්ට් තුනක් වෙන්න ඕන. මුල් එකේදිම සීනි නෑ කියල පෙන්නුවොත් ආයෙ බලන්න ඕන නෑ. කෙළින්ම නිගමනය කරන්න පුළුවන් උබට සීනි නෑ කියල. මුල් එකේ සීනි තියෙනවා කියල පෙන්නුවම උබට එතනින්ම තවත් දෙකක් චෙක් කර ගන්න වෙනවා. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. ඒ නිසා පළවෙනි එකේ සීනි තියෙනවා කියල පෙන්නලා දෙවනි සහ තුන්වෙනි ටෙස්ට් එකේදි උබට සීනි නෑ කියල තමයි පෙන්නන්නෙ.

ටෙස්ට් 3ට 1800යි මහත්තයා කියල කියයි.