Lifetime warranty එක ඇත්තටම lifetime ද? මොකක් හරි කොස්සක් තියෙනවද? උන් එකට එකක් රිඔලේස් කරනවද? උබලට experience තියෙනවද වොරන්ටි ක්ලේම් කරගෙන?
Daraz එකේ රිවිව්ස් නම් සුපිරි, ඒත් වොරන්ටි ගැන රිවිව්ස් නැහැනෙ ඒකයි හෙව්වෙ.
තව ප්‍රශ්නයක්. කොස්සකුත් නැත්තන්, මේක life time warranty එක්ක 5,6 කට ගන්න පුලුවන් එකේ, ඇයි මිනිස්සු 2000,3000 බාල වය කෝඩ්ස් ගන්නෙ මාස6 වොරන්ටියට? මොකද වැඩි දෙනෙක් එව්ව ගන්න අය. මොකද බලපු හැම කඩේකම තිබුනෙ එව්ව. (ඊයෙ ඉරිද හින්ද පොඩි කඩ විතරයි මේ පැත්තෙ ඇරල තිබුනෙ(