Customs raid in phone shops

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    Adu kule phones neda wikke dubai dubai gaga wadi ganata. Yasai yasai :lol: Electrical items wikunanawa nam atleast 6 months warranty ekak denna one. Checking warranty,software warranty kiyala deyak me lokewathna.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    seal karaya final wenna usawiyen thinduwak ona nadda?
    oya widihata baluwama, ratin aran ena phone rata gipu kenekta shop ekaka wikunanna barida?
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,228
    20,300
    113
    Adu kule phones neda wikke dubai dubai gaga wadi ganata. Yasai yasai :lol: Electrical items wikunanawa nam atleast 6 months warranty ekak denna one. Checking warranty,software warranty kiyala deyak me lokewathna.
    සිරාවටම මොන 2.50 වැඩක්ද බං සොෆ්ට්වෙයා වොරන්ටි කියන්නේ...කාලකණ්නි මුන්නම්....ලෝකෙ කොහෙවත් නැති ලබ්බක්....ඉස්සර තිබ්බ ඩ්යල්කොම් කියලා තාම තියෙන්වද දන්නේ නෑ උනුත් ඔච්චරයි...

    manufacturer, default දෙන වොරන්ටි එකටත් මුන් ගාන කඩනවනේ එක එක බොරු නම් කිය කිය...
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    සිරාවටම මොන 2.50 වැඩක්ද බං සොෆ්ට්වෙයා වොරන්ටි කියන්නේ...කාලකණ්නි මුන්නම්....ලෝකෙ කොහෙවත් නැති ලබ්බක්....ඉස්සර තිබ්බ ඩ්යල්කොම් කියලා තාම තියෙන්වද දන්නේ නෑ උනුත් ඔච්චරයි...

    manufacturer, default දෙන වොරන්ටි එකටත් මුන් ගාන කඩනවනේ එක එක බොරු නම් කිය කිය...
    Kalakanni haththa okun. Gov rule ekawath danne na lapai sipai wage hasirenne. 6months seller or manufacture warranty ekak aniwaryen denna one.

    Man phone ekak ganna gihin aspaganan kiwwa. passe one na kiyala awilla singer eken Honor ekak gaththa company warranty ekka. :lol:
     
    • Angry
    • Like
    Reactions: NRTG and NaiRobi

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    මේ අලුත් කේස් එකක්ද?
    පුරුද්දක් වසයෙන්, ලිබර්ටි එකෙ කඩ වහනො නෙහ්, ලංකාවෙ ඔතොරිටිස්,
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,688
    39,372
    113
    Homagama
    Customs office made raid in phone shops in Liberty plaza and its links. Since 8 June Greenware, Selfie mobile, Apple Store and Doctor mobile are sealed and closed.

    Greenware, Selfie mobile, Apple Store are same owners!

    View attachment 208006

    In the center, you can see seal by customs

    View attachment 208007

    View attachment 208008

    View attachment 208009
    Customs seal on effect!
    මෙකේ උන් මට විහිලු කලා trc එකේ රෙජිස්ටර් නැති පොන් බ්ලොක් කරයි කිව්වාම. මම තාමත් කියන්නේ බය කරන්න හරි මුන් ඉදිරියෙදි එකක් දෙකක් බ්ලොක් කරනවා.
     
    • Like
    Reactions: NRTG