Dialog Outdoor Unit එකට Speed Cell එකක් හොයාගමු

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    ඔයාට තියෙන්නේ ඩයලොග් අව්ට්ඩෝ යුනිට් එකක් නම්, එක එක අඩු කුලෙ සෙල් වලට මාරු වෙන එක නවත්තල උසස් කුලේ සෙල් එකකට දාලා ලොක් කරමු

    Step 01 - මේකට ඔනෙ කලු කැත ක්‍රොම් එක්ස්ටෙන්ශන් එකක්.. මේ දන්න අයත් ඇති දන්න පඩියෝ මෙහෙට වෙලා නොදන්න උන් මෙක ඉස්සෙල්ලා දාගමු

    https://chrome.google.com/webstore/detail/donuthome-for-zlt-s10/hinnghaoldgikiknkglnepdhjlcljbjl
    දාගෙන ඉවර වෙලා රව්ටර් ඇඩ්‍රස් එකට යමු.
    මගෙ නම් මේක 192.168.8.1
    ගිහින් රවුටර් එකට ලොග් උනාම මේ වගෙ කලු කැත අනාත අඩු කුලෙ බාර් එකක් යටින් ඒවි
    wu7E81s.png

    Step 02 - දැන් ස්පිඩ් ටෙස්ට් එකක් දාලා ස්පිඩ් එක මැනගන්න. ඉටපස්සෙ එක නොට් එකක් දාගන්න.
    Step 03 - මන් නම් ස්ක්‍රිස්න්ශොට් එකක් ගත්තා
    e9LUCDC.png

    Step 04 -හරි දැන් රව්ටර් එකට ලොග් වෙන්න. දැන් අර බාර් එක පෙනෙවි එකෙ තියෙනවා Cell ID Locking කියලා ටැබ් එකක්.. ඒක ක්ලික් කරාම මෙහෙම එකක් එවි

    gZgdHwG.png

    Step 05 -ඒකෙ මෙන්න මේ තිරුව නෝට් එකක් දාගන්න - Current Register Cell Id 38798/388

    Step 06 - දැන් රවුටර් එකෙන් ලොග් අවුට් උනාම මේ පේජ් එකේ details වල ඔයාට පෙන්වා මෙන්න මෙ ටික..
    GtfxYkx.png

    ඒකේ ,
    PhysCellId388
    Cell Id0004898-000

    Step 07 -මෙන්න මේකත් නෝට් එකක් දාගනින්. මතක තියාගන්න පුලුවන් නම් අව්ලක් නැ
    Step 08 - දැන් රවුටර් එක රීස්ටාට් කරන්න
    Step 09 - රීස්ටාට් කරලා රවුටර් පෙජ් එකට ගියාම
    මෙන්න මේ තිරු දෙකෙ තියෙන්නෙ කලින් එවා නෙමෙයි නම් එ කියන්නෙ සෙල් එක මාරු වෙලා. කලින් සෙල් එකම නම් තියෙන්නෙ අයෙ රීස්ටාට් කරන්න.. එතකොට වෙන එකක් ඒවි

    kTiydy8.png

    සෙල් එක මාරු වෙලා කියලා පෙනවා නම්, Step 02 එකෙ ඉදන් Step 09 වෙනකම් 5ස් පාරක් වගේ කරලා බලන්න..
    Step 10 - දැන් ඔයා ගාව තියෙනවා 5ස් පාරක් ස්පිඩ් ටෙස්ට් 5ක්.. ඊට අදාල වෙනස් සෙල් 5ක්.. ඔකෙන් වැඩිම ස්පිඩ් සෙල් එක ගන්න.. ඒ කියන්නෙ මෙක කියමු..
    gZgdHwG.png

    මෙකට අදාල රෙකෝඩ් එක නෝට් එකක් දාගත්තනේ. ඒක අරගෙන ආයෙ මෙ Cell ID Locking ටැබ් එකට ගිහින් Enabled ක්ලික් කරන්න.
    ක්ලික් කරාම මෙහෙම එකක් පෙනෙවි
    ඒකට ඔයා නෝට් කරගත්ත වැඩිම සෙල් එක දාගන්න මෙන්න මේ විදියට..
    e1kquMp.png

    දැන් ඇප්ලයි කරලා සේව් කරන්න.. ඊටපස්සෙ පොපප් අප් මැසෙජ් එකක් ඇවිත් රවුටර් එක රීස්ටට් කරන්නද අහයි.. යස් කරලා රීස්ටාට් කරන්න. එහෙම ආවෙ නැත්නම් මැනුවලි රීස්ටට් කරන්න..
    Step 12- දැන් ආයේ රවුටර් පෙජ් එකට ලොග් වෙලා Cell ID Locking එකට දාගත්තු ඒවා හරියට වැටිලද කියලා..

    UEdzB80.png


    Step 11- දැන් හරි. දැන් ආයෙත් ස්පිට් ටෙස්ට් එකක් දාමු
    I7qXIyo.png

    අහ්. ස්පිඩ් එක නම් වැඩි වෙලා කුකුලොහ්.. අපි ඩවුලොඩ් එකකුත් දාලා බලමු
    8d2ouBR.png

    අව්ලක් නැ වගෙ නෙහ්?
    :P:P

    මේ ස්පිඩ් එක ඔයා කරන වෙලාව අනුව වෙනස් වෙන්න පුලුවන් ඔයා රා 12ට බැලුවොත් යූසෙජ් එක අඩු නිසා ලොකු ඩව්ලොඩ් ස්පිස් එකක් එක්ක හොද සෙල් එකක් හම්බෙයි.. ඒක දවල් කාලෙට ඇවරෙජ් ස්පිඩ් එකකුත් එවි එක නිසා.

    ඔව් මන් දන්නවා රවුටර් රීස්ටාට් කර කර උස් කුලේ සෙල් බලන එක අඩු කුලේ සිස්ටම් එකක් කියලා. මෙයිට වඩා හොද ස්පිඩ් සෙල් හොයාගන්න ප්ලුවන් විදියක් තියෙන්වා නම් කියන්න. ඇන්ඩ්‍රොයිඩ් ඇප් තියෙනවා එත් B40 Frequency ඉතින් චෙක් කරන්න බැ නෙ එවයින්. :P



     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    එක බෑන්ඩ් එකක් විතරක් සපොට කරන අඩු කුලේ outdoor unit
    එක බෑන්ඩ් එකක් මදි නම් උඹට පුලුවන් මෙ වගෙ වැඩි කුලෙ වැඩි බෑන්ඩ් අන්ලොක් රවුටර් එකක් ගන්න

    https://www.aliexpress.com/item/328...6!sea!LK!118631562&curPageLogUid=7NaKtMyYl0ey

    Upload speed awul neda out door ewata?
    ඩයලොග් එකේ මට 6mbps උපරිම ඇවිල්ලා තියෙන්නේ. ඉට වැඩිය නම් ගිහින් නැ.. මොබිටෙල් නම් 40 mbps වගෙ එනවා
     
    • Like
    Reactions: NRTG

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,838
    9,988
    113
    එක බෑන්ඩ් එකක් මදි නම් උඹට පුලුවන් මෙ වගෙ වැඩි කුලෙ වැඩි බෑන්ඩ් අන්ලොක් රවුටර් එකක් ගන්න

    https://www.aliexpress.com/item/32820615371.html?spm=a2g0o.productlist.main.1.1c5628b8Vz42Ou&algo_pvid=30e06bea-2f07-4505-b6db-dd636ac2ebd7&algo_exp_id=30e06bea-2f07-4505-b6db-dd636ac2ebd7-0&pdp_npi=3@dis!USD!120.9!89.47!!!!!@211bf3f816872864393267263d07dd!12000018924212616!sea!LK!118631562&curPageLogUid=7NaKtMyYl0ey


    ඩයලොග් එකේ මට 6mbps උපරිම ඇවිල්ලා තියෙන්නේ. ඉට වැඩිය නම් ගිහින් නැ.. මොබිටෙල් නම් 40 mbps වගෙ එනවා
    මන් zlt s10 එකට මොබයිල් සිම් එකක් දාලා band 1, 3 වලින් යන්නේ අප්ලෝඩ් 10 mbps avarage එනවා.
     
    • Like
    Reactions: JohnSnow and NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Outdoor unit එක 2900ට දීලත් ගත්තෙ නෑ මම. (Moveable) Indoor router එක ගත්තෙ. නෙද්දකිං. දැන් පසුතැවෙනවා. ගත්ත නම් ගොඩ තමා ඒ වෙලාවෙ. සිග්නල් අවුල් මුකුත් නෑ ඒත් ගෙදර උඩ outdoor unit එකක්තියෙද්දි හෙන අමුතු ගැම්මක් එනවා හිතට. 😶‍🌫️
     
    • Like
    Reactions: JohnSnow and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මම use කරන්නේ dialog unlimited upto 4 Mbps. Outdoor unit. අවුල කියන්නේ slow. 8 Mbps ගත්තට වැඩක් නෑලු අපේ පැත්තට 8 support tower එකක් නෑලු (උන් කියන්නේ).

    මෙන්න මේකෙ 4Mbps එක hack කරගන්න option එකක් දන්න එකෙක් pm එකක් දාපන්කෝ. ලොකු උදව්වක් බං.
     
    • Like
    Reactions: JohnSnow and NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මම use කරන්නේ dialog unlimited upto 4 Mbps. Outdoor unit. අවුල කියන්නේ slow. 8 Mbps ගත්තට වැඩක් නෑලු අපේ පැත්තට 8 support tower එකක් නෑලු (උන් කියන්නේ).

    මෙන්න මේකෙ 4Mbps එක hack කරගන්න option එකක් දන්න එකෙක් pm එකක් දාපන්කෝ. ලොකු උදව්වක් බං.
    :eek: 4Mb/s unlimited එකනම් තියෙන්නෙ තව මොනාද බං ඕන? Speed එන්නේ නැද්ද?
     
    • Like
    Reactions: JohnSnow and NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    හෙන slow බං. 1GB වලට 1hr+ යනවා
    :shocked: IDM වලින් thread 4කට කඩලා youtube video එකක් බාලා බලහන් 500kB/s වගේ එනවද කියලා එක දිගට. එහෙනම් නෝමල්. Browsing low නම් 1.1.1.1 try කරහන්.
     
    • Like
    Reactions: JohnSnow and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    :shocked: IDM වලින් thread 4කට කඩලා youtube video එකක් බාලා බලහන් 500kB/s වගේ එනවද කියලා එක දිගට. එහෙනම් නෝමල්. Browsing low නම් 1.1.1.1 try කරහන්.
    මෙහෙම scene එකකුත් තියෙනවා, ගෙදර Device 4k wifi use කරනවා. ඒකත් impact වෙනවා. Dialog නැතුව වෙන option එකක් තමයි යන්න වෙන්නේ speed limit නැති
    Umbe monthly usage eka GB keeyak wageda ban?
    200GB වගේලු බං... 🥺 Dialog උන් තමයි කියන්නේ. මම call කරලා අහපුවාම. මම විතරයි මොනවා හරි බෑවත් බාන්නේ. උන් කියන විදිහට browsing වලටම 80GB use කරලලු
     
    • Like
    Reactions: JohnSnow and NRTG