TITAN SUB ATTACKED ? HOW DID IT EXPLODED ?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මෙක පුරුදුවෙන්න ගිය එකක් නෙමෙයි නේ. කොහොමද සුන්බුන් තියෙන්නේ ? එක්කො අඩි ගානක් යට තවමත් හදුනානොගත් ජිවියෙක් ප්‍රහර දිමෙන් හො Secmic activity එකක් වෙන්න ඔනේ
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113

    ඇමරිකාවෙන් එහෙම අනතුරු අගවලා තිබුනා කියලා නිව්ස් කීපයක් දැක්කා. අනික ඕක ටෙස්ට් කරද්දිත් ඉලෙක්ට්‍රික් ෆේල් එකක් වෙලා තියනවා. ඊට අමතරව මේ සබ්මැරීන් එකේ සබදතා නැවතිලා පැය 8කට පස්සෙලු මෙහෙයුම් පටන් ගන්න ඒ සමාගම කටයුතු කරලා තියෙන්නේ. කොහොම උනත් මේකේ සිදුවීම් ටික ටිකක් පරස්පරයි. මේක මොකක් හරිරටක ගේමක් නිස විනාශ කරා කියලත් සමහර අය කියනවා. මොකද සමහර ලෝක බලවත්තු කියන අය අභ්‍යවකාශය, ගැඹුරු මුහුද උන්ගේ බූදලේ කියලා හිතාගෙන ඉන්නේ. කවුරු හරි එවට අත තියන්න යද්ද්දි මොකක් හරිගේමක් ගහලා කෙලවලම දානවා. මේකේ ඇත්ත එළිවෙන එකක් නෑ.
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,667
    197,697
    113
    Colombo, Sri Lanka
    Sea Monster GIF by League of Legends