Hull structural fatigue theriyama?Cant be. This isnt the first time it went.
Hull structural fatigue theriyama?Cant be. This isnt the first time it went.
Apparently they hit the seabedHull structural fatigue theriyama?
Imploded wreckage could hit the seabed. Just like Titanic akkaApparently they hit the seabed
Nothing. Implosion is instant. Instant crush = instant deathThey were billionaires, their money was useless.
sub eaka asse iddi monawa hithenna adda.
Imploded wreckage could hit the seabed. Just like Titanic akka
සබ් තිබ්බ බන් මීට අවුරුදු ගානකට කලින් එකක් ගිහින් ටයිටැනික් එකේම හිරවෙලා බේරිලා ආවා සීන් එකක් තියනව.ඔය පෙශර් එකට ඕක පොඩි වෙනවා පොඩි ඩැමේජ් එකක් උනත්. ඔය ගැබුරට මයෙ හිතේ මිලිටරි සබ්මැරීන් වත් නැහැ ඔරොත්තු දෙන special use case sub ඇරෙන්න. Air tank එකක් වත් පිපුරුනොත් ඉතින් කුඩු තමා. තාම කියන්නේ සුන්බුන් කියලා මිසක් මොනවගේද ඩැමේජ් එකක සුන්බුන් ද කියලා නැහැනේ තාම.
ballast mean ?Apparently their last communication with the support ship was that they were descending too fast and were trying to lose ballast
"Ballast on a submarine is essentially weight, in the form of water, which controls the depth and trim (angle) of the boat. Filling the main ballast tanks at the bow and stern of the boat with water allows the submarine to surface or dive."ballast mean ?
නැහැ බන් උපරිම ගැබුරට මීටර් නම සීයයි. ටයිපූන් ක්ලාස් එක. වෙනම තියනවා special use case submarine ඕවාට හදපු. ඒවා තමා ඔය යන්නේ. පොඩී ,මිනිස්සු ගාන අඩුයි යන්න පුළුවන්.සබ් තිබ්බ බන් මීට අවුරුදු ගානකට කලින් එකක් ගිහින් ටයිටැනික් එකේම හිරවෙලා බේරිලා ආවා සීන් එකක් තියනව.
ඩොකියුමන්ට්ර් එකක් තිබ්බ ඒ ගැන. මට මතක විදියට
ඔව් ඒක හරි . තඩි එවා නම් නෑ තමානැහැ බන් උපරිම ගැබුරට මීටර් නම සීයයි. ටයිපූන් ක්ලාස් එක. වෙනම තියනවා special use case submarine ඕවාට හදපු. ඒවා තමා ඔය යන්නේ. පොඩී ,මිනිස්සු ගාන අඩුයි යන්න පුළුවන්.
Sub eke Glass eka certify karala thiyenne 1500m withari lu. mun 4000m gihin ne. so basically they are implodedCant be. This isnt the first time it went.
They were billionaires, their money was useless.
sub eaka asse iddi monawa hithenna adda.
මෙක පුරුදුවෙන්න ගිය එකක් නෙමෙයි නේ. කොහොමද සුන්බුන් තියෙන්නේ ? එක්කො අඩි ගානක් යට තවමත් හදුනානොගත් ජිවියෙක් ප්‍රහර දිමෙන් හො Secmic activity එකක් වෙන්න ඔනේ