Ubata Dialog connection ekak neme ney da tiyenne..?මම genie account එක හදන්න ගියාන උන් කියනව අකවුන්ට් එක වෙරිෆයි කරන්න කොඹල නැත්තන් නුවර යන්නලු. වෙන වැඩ නෑනෙ ඕක වෙරිෆයි කරන්න කොඹල ලොටන්න.
උන් කියනව මගේ NIC එක පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඩේටාබේස් එකේ පෙන්නන්නෙ නෑ කියල.Ubata Dialog connection ekak neme ney da tiyenne..?
Mama hithanne ekai oya. Dialog connection tiyenawa num phone number ekata ena OTP eka witharayi ona.
Budu Ammo oka gihin hada ganin.උන් කියනව මගේ NIC එක පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඩේටාබේස් එකේ පෙන්නන්නෙ නෑ කියල.
ඒ මොකෝ? මම හොරෙන් ගත්ත id එකක්‍යෑ..Budu Ammo oka gihin hada ganin.
Oka unta kiyanna yanna epa.
Uba Baththaramulla ta gihin oka ta aluth ekak hada ganin. one day, 2500 k wage yanne. gewala gawa studio ekaking photo gahgena yanna.
Wena wena short cut walin hadanna yanna epa.
ado ubata lankawe horata neda inne?උන් කියනව මගේ NIC එක පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඩේටාබේස් එකේ පෙන්නන්නෙ නෑ කියල.

උන් කියනව මගේ NIC එක පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඩේටාබේස් එකේ පෙන්නන්නෙ නෑ කියල.
උබ පිටසක්වල ජීවියෙක්ද? @scurvy වගේ එකෙක් අයිඩී එකක් නෑකියලා කිව්වත් කමක් නෑ.උන් කියනව මගේ NIC එක පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඩේටාබේස් එකේ පෙන්නන්නෙ නෑ කියල.