Genie ATM Withdrawal

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    1,591
    1
    1,308
    113
    Earth
    ලගදි HNB Atm එකෙන් genie debit card එක පාවිචි කරලා withdrawal එකක් කරා. රුපියල් 25 කැපුනා. ක්වදා ඉදලද withdrwals වලට charge කරන්නෙ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,599
    1
    79,406
    113
    31
    Kalutara
    මම genie account එක හදන්න ගියාන උන් කියනව අකවුන්ට් එක වෙරිෆයි කරන්න කොඹල නැත්තන් නුවර යන්නලු. වෙන වැඩ නෑනෙ ඕක වෙරිෆයි කරන්න කොඹල ලොටන්න.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,160
    11,804
    113
    31
    ෆින්ලන්ඩ්
    මම genie account එක හදන්න ගියාන උන් කියනව අකවුන්ට් එක වෙරිෆයි කරන්න කොඹල නැත්තන් නුවර යන්නලු. වෙන වැඩ නෑනෙ ඕක වෙරිෆයි කරන්න කොඹල ලොටන්න.
    Ubata Dialog connection ekak neme ney da tiyenne..?

    Mama hithanne ekai oya. Dialog connection tiyenawa num phone number ekata ena OTP eka witharayi ona.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,599
    1
    79,406
    113
    31
    Kalutara
    Ubata Dialog connection ekak neme ney da tiyenne..?

    Mama hithanne ekai oya. Dialog connection tiyenawa num phone number ekata ena OTP eka witharayi ona.
    උන් කියනව මගේ NIC එක පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඩේටාබේස් එකේ පෙන්නන්නෙ නෑ කියල.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,160
    11,804
    113
    31
    ෆින්ලන්ඩ්
    උන් කියනව මගේ NIC එක පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඩේටාබේස් එකේ පෙන්නන්නෙ නෑ කියල.
    Budu Ammo oka gihin hada ganin.
    Oka unta kiyanna yanna epa.

    Uba Baththaramulla ta gihin oka ta aluth ekak hada ganin. one day, 2500 k wage yanne. gewala gawa studio ekaking photo gahgena yanna.

    Wena wena short cut walin hadanna yanna epa.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,599
    1
    79,406
    113
    31
    Kalutara
    Budu Ammo oka gihin hada ganin.
    Oka unta kiyanna yanna epa.

    Uba Baththaramulla ta gihin oka ta aluth ekak hada ganin. one day, 2500 k wage yanne. gewala gawa studio ekaking photo gahgena yanna.

    Wena wena short cut walin hadanna yanna epa.
    ඒ මොකෝ? මම හොරෙන් ගත්ත id එකක්‍යෑ.. 😪
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    2,574
    4,833
    113
    උන් කියනව මගේ NIC එක පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඩේටාබේස් එකේ පෙන්නන්නෙ නෑ කියල.

    හොර කච්චේරියක ජාතික හැදුනුම්පත හැදුවාම ඔහොම තමා 🤣
     
    • Wow
    Reactions: Heshan Daminda

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,458
    9,324
    113
    උන් කියනව මගේ NIC එක පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඩේටාබේස් එකේ පෙන්නන්නෙ නෑ කියල.
    උබ පිටසක්වල ජීවියෙක්ද? @scurvy වගේ එකෙක් අයිඩී එකක් නෑකියලා කිව්වත් කමක් නෑ.
    ඇඩ්මින්ලා මේවගේ උන් ගැන හොයලා බලන්න ඕනි.
     
    • Haha
    Reactions: Heshan Daminda