The Money Masters - The Rise Of The Bankers

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පය 3ක් නේ. සුපිරිද මේක>..
    wars control කරන්නේ සල්ලි වලින් etc conspiracy කතා හැදිලා තීන්නේ ඇයි
    Central Banks control කරන්නේ private උන්ට ඕන විදිහට කියන්නේ ඇයි වගේ කතා වලට හේතුව මොකද්ද
    වගේ දේවල් වලට conspiracy joke දාන්නේ නැතුව සේරම විස්තර කරනව, සරලව කිව්වොත් දැනට ලෝකේ 100% සේරම රටවල තීන money system එක ගැන කියනව + IMF,World Banks වගේ ඒවා හැදුන හැටිත්
    අනිවා පැය 3 අහක යන්නේ නැහැ.95% මේක අනවශ්‍ය සුරංගනා කතා නැතුව විස්තර කරනව. දැන් youtube documentaries වල තින සුරංගනා conspiracy කතා නැතුව .
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    wars control කරන්නේ සල්ලි වලින් etc conspiracy කතා හැදිලා තීන්නේ ඇයි
    Central Banks control කරන්නේ private උන්ට ඕන විදිහට කියන්නේ ඇයි වගේ කතා වලට හේතුව මොකද්ද
    වගේ දේවල් වලට conspiracy joke දාන්නේ නැතුව සේරම විස්තර කරනව, සරලව කිව්වොත් දැනට ලෝකේ 100% සේරම රටවල තීන money system එක ගැන කියනව + IMF,World Banks වගේ ඒවා හැදුන හැටිත්
    අනිවා පැය 3 අහක යන්නේ නැහැ.95% මේක අනවශ්‍ය සුරංගනා කතා නැතුව විස්තර කරනව. දැන් youtube documentaries වල තින සුරංගනා conspiracy කතා නැතුව .
    බලන්න ඕන මේක හිමින් සැරේ දාගෙන මචන්.. ලිස්ට් එකට දාගත්තා.