දැන් නම් බම්ප් දන්නෙම නැ නේද උඹ..එළකිරි ත්රෙඩ් එක![]()
![]()
දැන් නම් බම්ප් දන්නෙම නැ නේද උඹ..එළකිරි ත්රෙඩ් එක![]()
![]()
කට්ටිය ගැහුවේ නැති ටික විතරයි. කෝකටත් හොඳයි කියලා දැන් මොනවාහරි කොටනවා.....දැන් නම් බම්ප් දන්නෙම නැ නේද උඹ..
ඔව් හැබැයි පොන් එකෙන් එනව කියන්නේ නම් කරුමයක්. මමත් එන්නෙම නැ පොන් එකෙන්. PC එකෙන් ලේසියි ගොඩක්. උඹට දැන් ඉස්රට වඩා වෙලාවත් තියනව වගේ නාස්ති කරන්න..කට්ටිය ගැහුවේ නැති ටික විතරයි. කෝකටත් හොඳයි කියලා දැන් මොනවාහරි කොටනවා.....
ඉස්සර වැඩි හරියක් ෆෝන් එකෙන් ආවේ මචන් එකෙන් සිංහල ටයිප් කරන්න ගියාම වෙලා යනවා ඉතින් කම්මැලි. දැන් නම් ගොඩක් වෙලාවට PC එකෙන්. එකේ සිංහල ටයිපින් අවුලක් නැහැ![]()
නැහැ මචන් ඉරිදා සෙනසුරාදා ගෙදර. අනිත් දවස් වල උදේට යන එන ගමන් ලැපෙන් කොටනවා. ගෙදරට ආවම ඩෙස්ක්ටොප්ඔව් හැබැයි පොන් එකෙන් එනව කියන්නේ නම් කරුමයක්. මමත් එන්නෙම නැ පොන් එකෙන්. PC එකෙන් ලේසියි ගොඩක්. උඹට දැන් ඉස්රට වඩා වෙලාවත් තියනව වගේ නාස්ති කරන්න..
එළකිරි අය්යේ තැන්ක්ස්. ඔයා කිරියේ ඉන්න එළකිරි පොරක් අය්යේ මට ගොඩක් උදව් කරලා තියනවා. අවන්කවම එල කොල්ලෙක්එල එල...
අපෝ බන් ඕවත් උදවුද.. පොඩි සින් නේ..එළකිරි අය්යේ තැන්ක්ස්. ඔයා කිරියේ ඉන්න එළකිරි පොරක් අය්යේ මට ගොඩක් උදව් කරලා තියනවා. අවන්කවම එල කොල්ලෙක්![]()
![]()
මං හිතාගෙන ඉඳියෙ ජොබක් කරන නාකි කුකුලෙක් කියලාඅද්යාපනයට යන ගමන්![]()

තවම මව් කිරි අත්හරියෙත් ඊයේ පෙරේදාමං හිතාගෙන ඉඳියෙ ජොබක් කරන නාකි කුකුලෙක් කියලා![]()
ගේම keyboad එකෙන් මචන්. නිකන් හරි මෝටර් සයිකලයක් ගේ ඉස්සරහා පාරේ දෙපාරක් විතර එහෙ මෙහෙ ගියොත් දුවලා ගිහින් ඇඳ යට හැන්ගෙනවා..කටේ කිරි සුවඳවත් ගිහින් නැති උනාට කයිය නම් @Solo Rider ටත් ගහන්න![]()