කන්ද උඩරට ප්‍රභූ මන්දිර documentary

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    දැන් නම් බම්ප් දන්නෙම නැ නේද උඹ..
    කට්ටිය ගැහුවේ නැති ටික විතරයි. කෝකටත් හොඳයි කියලා දැන් මොනවාහරි කොටනවා..... :p

    ඉස්සර වැඩි හරියක් ෆෝන් එකෙන් ආවේ මචන් එකෙන් සිංහල ටයිප් කරන්න ගියාම වෙලා යනවා ඉතින් කම්මැලි. දැන් නම් ගොඩක් වෙලාවට PC එකෙන්. එකේ සිංහල ටයිපින් අවුලක් නැහැ :love2:(y)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    ඔව් හැබැයි පොන් එකෙන් එනව කියන්නේ නම් කරුමයක්. මමත් එන්නෙම නැ පොන් එකෙන්. PC එකෙන් ලේසියි ගොඩක්. උඹට දැන් ඉස්රට වඩා වෙලාවත් තියනව වගේ නාස්ති කරන්න..
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ඔව් හැබැයි පොන් එකෙන් එනව කියන්නේ නම් කරුමයක්. මමත් එන්නෙම නැ පොන් එකෙන්. PC එකෙන් ලේසියි ගොඩක්. උඹට දැන් ඉස්රට වඩා වෙලාවත් තියනව වගේ නාස්ති කරන්න..
    නැහැ මචන් ඉරිදා සෙනසුරාදා ගෙදර. අනිත් දවස් වල උදේට යන එන ගමන් ලැපෙන් කොටනවා. ගෙදරට ආවම ඩෙස්ක්ටොප් :love2:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එළකිරි අය්යේ තැන්ක්ස්. ඔයා කිරියේ ඉන්න එළකිරි පොරක් අය්යේ මට ගොඩක් උදව් කරලා තියනවා. අවන්කවම එල කොල්ලෙක් :love2: (y)
    අපෝ බන් ඕවත් උදවුද.. පොඩි සින් නේ..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    කටේ කිරි සුවඳවත් ගිහින් නැති උනාට කයිය නම් @Solo Rider ටත් ගහන්න:lol:
    ගේම keyboad එකෙන් මචන්. නිකන් හරි මෝටර් සයිකලයක් ගේ ඉස්සරහා පාරේ දෙපාරක් විතර එහෙ මෙහෙ ගියොත් දුවලා ගිහින් ඇඳ යට හැන්ගෙනවා.. :p