එහෙම උනොත් මොකද වෙන්නෙ

needhelpme

Member
Jun 25, 2023
1
4
3
මම ණය ගොඩක පැටලුන කෙනෙක්

මට රුපියල් ලක්ශ 7ක විතර ණය කාරයෙක්.

මම බැදලා . ලමයි දෙන්නෙක් ඉන්නවා.

ඒ තුන්දෙනාම මගෙ මූනටම කියල තියනවා තමුසෙ ඉන්නවට වඩා හොදයි මරුනනම් කියලා.

යාලුවනේ.... මම මැරුනොත් මම ගත්ත නය ඉල්ලලා, බැන්කු වලින්, credit card අයතන වලින් කතා කරලා වද දෙයිද?

මට ඔනේ එහෙම නොවෙන්නයි.

අදික නය බර නිසා දිවිහානිකර ගත්තා යැයි ලියා තබා මිය ගියොත්
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ලක්ෂ 7ක් කියන්නෙ හොයාගන්න බැරි ගානක් නෙවෙයිනෙ. ජීවිතේ නැතිකරගන්න එක විසඳුමක් නෙවෙයි. ඒකෙන් වෙන්නෙ ජීවත්වෙලා ඉන්න අය තවත් අමාරුවෙ වැටෙන එක
     

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    ලක්ශ 7 කට මැරෙන්න පිස්සුද බන්. පොඩ්ඩක් කල්පනා කරලා බලපන් ඕක settle කර ගන්න විදියක් ගැන. Bank loan නම් බැංකුවේ manager ට කතා කරලා අඩු ගානක් වාරික වැඩි ගානක් දාගනින්. මොනාද තියන ණය කිව්වොත් මේකේ උන් හරි විසදුමක් දෙයි
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    Laksha 7k nam onewata wada hithanna epa. Ubeta gewanna amarui nam managers la ekka katha karaganna. Payment plan ekak hadala dei. Credit cards walata kohomath ehema denawa. Driving license thiyenawa nam Wahanayak thiyenawa nam part time pickme , uber duwapan. Part time job ekak karapan. Online bsns ekak balapan. etc....
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,006
    113
    මම ණය ගොඩක පැටලුන කෙනෙක්

    මට රුපියල් ලක්ශ 7ක විතර ණය කාරයෙක්.

    මම බැදලා . ලමයි දෙන්නෙක් ඉන්නවා.

    ඒ තුන්දෙනාම මගෙ මූනටම කියල තියනවා තමුසෙ ඉන්නවට වඩා හොදයි මරුනනම් කියලා.

    යාලුවනේ.... මම මැරුනොත් මම ගත්ත නය ඉල්ලලා, බැන්කු වලින්, credit card අයතන වලින් කතා කරලා වද දෙයිද?

    මට ඔනේ එහෙම නොවෙන්නයි.

    අදික නය බර නිසා දිවිහානිකර ගත්තා යැයි ලියා තබා මිය ගියොත්
    depress wenna epa, anika 7lak kiynna maha ganak newi. mokka hari stable gamak gahhnna potak pada ganinie rs 20000 vithara wen karapan naya gewanna monthly ethkota shape eka yanna puluwna
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,670
    6,440
    113
    ලක්ෂ හතක් කියන්නෙ සුළු ගානක්. ප්‍රශ්ණය උබ ගැන නොහිතන පවුල. උන් උබ ගැන හිතන්නෙ නැතිනම් උබ උන්ව අතඇරපං. දැන් කරපුවට හොදක් ගුනයක් උන් දකින්නෙ නැතිනම් ඉදිරියටත් නෑ.
    (සෙනා මේක උබට ‌නෙවේ මචං. උබ මේ දැම්ම ප්‍රශනය වෙන කාට හරි ආවොත් ඌට උදව්වක් වේවි කියල හිතල දැම්මේ.)
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    ලක්ෂ හතක කියන්නේ අද කාලේ ලොකු ගානක් නෙවෙයි මචන්. උත්සහ කරන්න. කාලයත් එක්ක ඔයාට ඔව්වට උත්තර ලැබෙයි. ප්‍රශ්න වලින් පැනලා ගිහින් වැඩක් නැහැ. මුහුණ දීලා උත්තර හොයන එකයි දක්ෂකම
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    ලක්ෂ 7 ක් හොයාගෙන ගේමක් ගැහුවත් උබේ පවුල ගැන ටිකක් බලපන් , දරුවෝ දෙන්නගේ වයස කීයද ? පොඩි වයසට ඔය වගේ කියන්නේ ලොකු වෙනකොට උන් සලකන විදිහ අනුව උබට හිතෙයි ඇයි මම මේ වගේ උන් ජාතක කරේ කියලා. උබ ඔය ගාන ණය වෙන්න මූලික හේතුව මොකක්ද
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    බැංකුව එකක් කතා කරලා ණය restructure කර ගනින්.
    බැංකු වල මැරයෝ නැහැ ඉන්නේ leasing කරන තැන වල.
    ඉතින් ගෙදරට ඇවිල්ල කුනුහර්පනේ බැනලා යන්න බැහැ.
    NDB නම් කියපන්, මගේ MSC batch එකේ අදුරන්න එකෙක් තමයි දැන් ණය දෙන department එකේ ලොක්කෙක්.
    contract කරලා දෙන්නම් , මේක සුළු දෙයක් කතා කරලා විසදා ගන්න පුලුවන්න්.
    කොහොමත් පඩියට වඩා ලොකු වාරික හදන්න බැහැ. පඩියන් 40%ක් වත් ඉතුරු වෙන්න තමයි වරිකේ හදන්න පුළුවන්.
    එක නීතියක් බන් banking sector එකේ.

    නිකන් ගොන්-කම් කරන්න යන්න එපා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,484
    113
    මම ණය ගොඩක පැටලුන කෙනෙක්

    මට රුපියල් ලක්ශ 7ක විතර ණය කාරයෙක්.

    මම බැදලා . ලමයි දෙන්නෙක් ඉන්නවා.

    ඒ තුන්දෙනාම මගෙ මූනටම කියල තියනවා තමුසෙ ඉන්නවට වඩා හොදයි මරුනනම් කියලා.

    යාලුවනේ.... මම මැරුනොත් මම ගත්ත නය ඉල්ලලා, බැන්කු වලින්, credit card අයතන වලින් කතා කරලා වද දෙයිද?

    මට ඔනේ එහෙම නොවෙන්නයි.

    අදික නය බර නිසා දිවිහානිකර ගත්තා යැයි ලියා තබා මිය ගියොත්
    Mekey eka pita eka mathuwena fake nisa eka pakekwath wiswasa ne.

    Eth umba kiyanne aththak nam laksha 7 kiyanne podi gaanak. Mama danna ekek hitiya uta 10k tibba lamai 4k (school, pre school, twins (1.5 yrs)). Uth komahari gema gahala duwanawa.