Samsung A54 vs Redmi note 12 pro

Samsung A54 vs Redmi note 12 pro

  • Samsung A54

    Votes: 22 64.7%
  • Redmi note 12 pro

    Votes: 12 35.3%

  • Total voters
    34

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    දෙකෙන් මොකද්ද හොද use කරන උන් කියහන් බලන්න.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,717
    197,819
    113
    Colombo, Sri Lanka
    450 S$ wage wenawa.

    kohomada reviews aulak nane

    කරන අයගේ review කියපන් බලන්න තෝ(ර්)

    S22 එකක් එක්ක මේක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා. සමහර තැන වලදී පික්චර් කොලිටි එක හැරුනුකොට සාමාන්‍ය පාවිච්චියේදී කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ

    මේකත් බලන්න .......

     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    මම නං recommend කරන්නේ samsung ගන්නවා නං used හරි කමක් නැහැ flagship එකකට යන්න කියලා long term stability එක ගැන හිතනවා නම්
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,798
    22,058
    113
    Kaer Morhen
    thewitcher.com
    my recommendatin A54, newer, specs wise dekama ekai, a54 ip67 thiye brightness wadi display super. more importantly 4 years OS support, 5 yrs security updates. 2027 wenkn Android enwa, redmi range eke max 3k wtr enne.

    side note, s22 ekak balanna deals yanawa 500$ wtr ganna puluwan wei, danata site eke 599i. everything better

    රිලීස් වෙලත් මාස තුනක් වගේ තාම
    අවුරුද්දක් යුස් කරේ කොහොමද
    math ahanda awe meka..
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,669
    8,466
    113
    In Your Heart
    S22 එකක් එක්ක මේක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා. සමහර තැන වලදී පික්චර් කොලිටි එක හැරුනුකොට සාමාන්‍ය පාවිච්චියේදී කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ

    මේකත් බලන්න .......


    Mage Redmi Note 11 and S22,, viper use karanne 54 ekak ... Redmi Note 11 ekata wada nam 54 eka 10 times better .. lag cn arawa mewa na ..Cam quality awulak na anika screen eka unath super.. eth S22 ekka compare karanna epa eka flagship A54 ekata S22 ekka harennawath be battery eka witharai loku ,,

    mama danata more than 1 year A54 use karanawa.. Danatamam kisima aulak nehe..
    palayan boru nokia phone eka release unrth me awurudde ,, :lol::lol:
    ------ Post added on Jun 26, 2023 at 10:35 PM
     
    • Love
    Reactions: NRTG