Xiaomi Redmi Note 13 Pro

corp

Well-known member
  • Jan 12, 2016
    2,183
    908
    113
    Liberty eke TECHXPERT TECHNOLOGY (PVT) LTD me shop eke 51,950/- 55000/- 256 /8 GB ???Echchara adu ei ban unge?
    Unge nam 13 eka me price yanne
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    මිඩ් රේන්ජර් එකක් විදිහට හොඳයි.

    ලඟදි ඉඳන් තමා යුස් කරන්නෙ. ඒ නිසා ලොකු දෙයක් කියන්න අමාරුයි. ගේම් ගහන්නෙ නැහැ. මැසෙජිං, බ්‍රව්සිං රෙඩිට්, ඊබුක්රීඩර් වගෙ ඇප් තමා වැඩිපුරම පාවිච්චි කරන්නෙ. Location, 120hz සහ ඔටෝ බ්‍රයිටනස් යටතෙ ඒවා කරනකොට 9 SOT තම උපරිම යන්න පුලුවන්. මදි වගෙ බැට්‍රියෙ හැටියට. නමුත් ඇවරේජ් යූසර්ට දවස අදින්න පුලුවන් පහසුවෙන්.

    ඕකෙ වර්ශන් දෙකක් තියනව 5G සහ 4G කියල. 4G තමා Gnext වොරන්ටි එක්ක තියෙන්නෙ. 5G එක සමහර ශොප් වල තියනවා නමුත් ඒ එක ශොප් එකක්වත් වොරන්ටි හරියට හැන්ඩ්ල් කරයි කියලා හිතන්න අපහසුයි. ඩිවයිස් එකත් සීල්ඩ්ද කියලා ශුවර් නැහැ. ඒ නිසායි ග්‍රීන්තන්ඩර්ගෙ චොයිස් එක 4G වුනෙ. අවුරුදු එක හමාරක් වොරන්ටි හම්බෙනවා Gnext ගත්තොත්. පර්ෆොමන්ස් අතින් තව නයිස් ටු හෑව් දේවල් අතින් 5G එක ඉස්සරහින් ඉන්නෙ.

    4G එක කම්පනි වොරන්ටි එක්ක 99,999. ශොප් වොරන්ටි හෝ "චෙකිං වොරන්ටි" එක්ක අඩුම තිබුණෙ 75,000කට. ඕනෙ නම් ශොප් වොරන්ටි එක්ක Note 13 pro plus එකම ගන්න පුලුවන් 13 pro 4G එක කම්පැනි වොරන්ටි එක්ක ගන්න ගානට.

    ඕගස්ට් වල Gnextලගෙ ප්‍රොමො එකක් තිබ්බ ෆෝන් එකට ෆ්‍රී රෙඩ්මි බඩ්ස් 4 ඇක්ටිව් සහ ශයොමි නයිට් ලයිට් 2 දෙන. ඒකත් හොයල බලන්න.
     
    Last edited:
    • Like
    Reactions: Ysa Karu

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,198
    17,630
    113
    a55 nan gatta 110ta masa 4k wtra dan. xiamoi group wala poddaK balhan ledamai kiynne. math xiaomi klin gnda blala gtte na.
    ඒකපාරයි වැටුනෙ display කුඩු. දැම් A54

    M20 වගේ ගලේ ගැහුවත් වැඩ