Mokuth wenne na.minissu wikara natawi kkiyala niwadu deela thiyenne.Kabbaye basiluye wage hitiyanam umba kiyapu de wenna thibuna.මෙතන වෙන්නෙ රජය බැංකු ටික බිල්ලට දෙන එක.. TB&B කපලා බැංකු වලට කුද ගහගනින් වගේ ලයින් එකක් දෙනවා.. ඊට පස්සෙ බැංකු වල ලික්විඩිටි කේස් අාපුවම බැංකු එක එක restrictions දානවා.. . ඊට පස්සෙ මෝඩ සිංහලු බැංකු එක්ක ඇරගෙන බෑන්ක් රන් තත්වෙට පත් කරනවා..![]()


