එකදිගට දවස් පහක් බැංකු වසා දමයි 29th - 3rd

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මෙතන වෙන්නෙ රජය බැංකු ටික බිල්ලට දෙන එක.. TB&B කපලා බැංකු වලට කුද ගහගනින් වගේ ලයින් එකක් දෙනවා.. ඊට පස්සෙ බැංකු වල ලික්විඩිටි කේස් අාපුවම බැංකු එක එක restrictions දානවා.. . ඊට පස්සෙ මෝඩ සිංහලු බැංකු එක්ක ඇරගෙන බෑන්ක් රන් තත්වෙට පත් කරනවා.. :rolleyes:
    Mokuth wenne na.minissu wikara natawi kkiyala niwadu deela thiyenne.Kabbaye basiluye wage hitiyanam umba kiyapu de wenna thibuna.
     
    • Like
    Reactions: හෙනයා

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෙතන වෙන්නෙ රජය බැංකු ටික බිල්ලට දෙන එක.. TB&B කපලා බැංකු වලට කුද ගහගනින් වගේ ලයින් එකක් දෙනවා.. ඊට පස්සෙ බැංකු වල ලික්විඩිටි කේස් අාපුවම බැංකු එක එක restrictions දානවා.. . ඊට පස්සෙ මෝඩ සිංහලු බැංකු එක්ක ඇරගෙන බෑන්ක් රන් තත්වෙට පත් කරනවා.. :rolleyes:
    ලෙබනන් වගේ වෙයිද ?🤔
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    banks walin dana conditions matha & sinhalu ge mindset eka matha thiranaya wenawa
    ඔව් කොහොමත් මේකෙ බූරුවො පාලනය කරන්න ලේසි. පොඩ්ඩක් ආගම දහම කුලප්පු කරලා 2500 ඇටේ පොලිශ් කරලා චූන් කරාම ඕනි දෙයක් කරන්න පුලුවන්
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ලෙබනන් කියල රටකත් මේ වගේ බැංකු දවස් ගණන් වහල තිබ්බ.
    ඉතිං අපි ඊට වඩා හොඳට කරනව... හරිය... :angry::angry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,881
    17,093
    113
    Kottawa

    මූ කවුද? ගුරෙක් ද?

    මේ මී හරකට තේරෙන්නෙ නැද්ද දැනටමත් inflation එක නිසා හෙයාර් කට් එකක් ඉබේටම ගිහින් තියෙන්නෙ කියලා... එක කවර් කරන්න හම්බවෙන 12% ත් කපලා.. මූ කියන විදිහට nominal value එක එහෙම්මමයි.. ඒත් real value එක? ඇල්ටොත් නෑ
     
    • Like
    Reactions: haunte

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මූ කවුද? ගුරෙක් ද?

    මේ මී හරකට තේරෙන්නෙ නැද්ද දැනටමත් inflation එක නිසා හෙයාර් කට් එකක් ඉබේටම ගිහින් තියෙන්නෙ කියලා... එක කවර් කරන්න හම්බවෙන 12% ත් කපලා.. මූ කියන විදිහට nominal value එක එහෙම්මමයි.. ඒත් real value එක? ඇල්ටොත් නෑ

    ඒක කියන්න ඕන ණය ප්‍රති ව්‍යුහගත කරන්න ඉල්ලපු උන්ට නේ