තව දින 03යි.Little Hearts අරමුදලට Dialog Star Points පරිත්‍යාග කරන්න පුළුවන් අන්තිම දවස June 30th.
හදවත් රෝග සහ දැඩි ලෙස රෝගාතුර වන දරුවන් බේරගන්න ඉදිවන ළමා හෘද රෝග සහ දැඩි සත්කාර ඒකකය ගොඩනඟන්න ඔබගේ ඩයලොග් ස්ටාර් පොයින්ට්ස් June 30 රාත්‍රී 12 ට පෙර අපට පරිත්‍යාග කරන්න. අනිත් අයටත් දැන ගන්න හැකි පමන share කරන්න.
ඔබ එක පාරක් Share කරත් එක පාරක් Status දැම්මත්, තව එක්කෙනෙකුට personally යවලා එයා donate කරත්, ඒ ලැබෙන හැම රුපියලක් ම ඔබ නිසා Little Hearts project එකට මේ අහිංසක දරුවන්ගේ ජීවිත බේරගන්න ලැබෙන බව මතක තබාගන්න. .