Donate Dialog Star Points before they expire on 30th June

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,257
    4,711
    113
    තව දින 03යි.Little Hearts අරමුදලට Dialog Star Points පරිත්‍යාග කරන්න පුළුවන් අන්තිම දවස June 30th.

    හදවත් රෝග සහ දැඩි ලෙස රෝගාතුර වන දරුවන් බේරගන්න ඉදිවන ළමා හෘද රෝග සහ දැඩි සත්කාර ඒකකය ගොඩනඟන්න ඔබගේ ඩයලොග් ස්ටාර් පොයින්ට්ස් June 30 රාත්‍රී 12 ට පෙර අපට පරිත්‍යාග කරන්න. අනිත් අයටත් දැන ගන්න හැකි පමන share කරන්න.

    ඔබ එක පාරක් Share කරත් එක පාරක් Status දැම්මත්, තව එක්කෙනෙකුට personally යවලා එයා donate කරත්, ඒ ලැබෙන හැම රුපියලක් ම ඔබ නිසා Little Hearts project එකට මේ අහිංසක දරුවන්ගේ ජීවිත බේරගන්න ලැබෙන බව මතක තබාගන්න. .

    351591787_663932305768891_1388670786513641404_n.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,736
    34,005
    113
    මොකක්ද බං ඔය ස්ටාර් පොයින්ට් ලබ්බ. මටනම් මොලෝ දෙයක් තේරෙන්නෑ. ඔහොම ලබ්බක් කස්ටමර්ලට දෙන්නැතුව ඩයලොග් පරයින්ටම පුලුවන්නේ දෙන පිංකමකට සල්ලි දෙන්න.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,814
    113
    තව දින 03යි.Little Hearts අරමුදලට Dialog Star Points පරිත්‍යාග කරන්න පුළුවන් අන්තිම දවස June 30th.

    හදවත් රෝග සහ දැඩි ලෙස රෝගාතුර වන දරුවන් බේරගන්න ඉදිවන ළමා හෘද රෝග සහ දැඩි සත්කාර ඒකකය ගොඩනඟන්න ඔබගේ ඩයලොග් ස්ටාර් පොයින්ට්ස් June 30 රාත්‍රී 12 ට පෙර අපට පරිත්‍යාග කරන්න. අනිත් අයටත් දැන ගන්න හැකි පමන share කරන්න.

    ඔබ එක පාරක් Share කරත් එක පාරක් Status දැම්මත්, තව එක්කෙනෙකුට personally යවලා එයා donate කරත්, ඒ ලැබෙන හැම රුපියලක් ම ඔබ නිසා Little Hearts project එකට මේ අහිංසක දරුවන්ගේ ජීවිත බේරගන්න ලැබෙන බව මතක තබාගන්න. .

    351591787_663932305768891_1388670786513641404_n.jpg
    dialog internet but mobile no nati un komada karanne?
     
    • Like
    Reactions: OrangeHat