Emission test එක කලා. උඹලා මොකද හිතන්නේ ?

gglks

Active member
  • Aug 5, 2008
    458
    103
    43
    357329642_963919271491512_8459958223082731350_n.jpg
    357325657_731310192083268_2233110278508347219_n.jpg
    355878446_1192710691407607_1799932460262302831_n.jpg
     
    • Like
    Reactions: NRTG and fe-lix

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,054
    1,014
    113

    drive green ඒකෙන් ටෙස්ට් එක කරහම මේකට ඇක්සස් කරන්න පුළුවන් ලින්ක් එකක් හම්බෙනවා
     
    • Like
    Reactions: NRTG

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    drive green ඒකෙන් ටෙස්ට් එක කරහම මේකට ඇක්සස් කරන්න පුළුවන් ලින්ක් එකක් හම්බෙනවා
    drive green eken witarada bn ea feature eka denne?
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    :rofl: Rs 200 k dunna gaman chart eka raum karala hadala denawa. dunne naththam 5 paarak giyath chart eka hathares karanawa.
    එක තමා බන් මාත් ඔය බජාජ් බයික් ෆේල් උනාම අනන්තවත් ටෝක් කරලා පාස් කරගන්නවා . ඒම බැලුවම මේවා ඉතින් 🥲 සෙලවෙන මනස
     
    • Like
    Reactions: NRTG and Amith0424