Online ආදායම් බලපත්‍රය ගන්න ගියාම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,532
    113
    Emission Test එක කරගත්තු කම්පැනිය තෝරන්න තියෙනව
    DriveGreen එක නෑනෙ ලිස්ට් එකේ

    තව දවස් 12 යි තියෙන්නෙ emission test එකේ කාලෙ ඉවර වෙන්න
    අලුත් එකක් ගන්න වෙයිද?
    ඒ වගේ නේද..
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,518
    113
    Emission Test එක කරගත්තු කම්පැනිය තෝරන්න තියෙනව
    DriveGreen එක නෑනෙ ලිස්ට් එකේ

    තව දවස් 12 යි තියෙන්නෙ emission test එකේ කාලෙ ඉවර වෙන්න
    අලුත් එකක් ගන්න වෙයිද?
    ඒ වගේ නේද..
    බස්නාහිර පලාතේ හැර අනෙත් පලාත් වල ලගම තියන ප්රාදේශීය ලේකම් කාර්යාලෙකින් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa