fardar eke customs clear karana unge delay ekak thiyennehayyo ban okkoma unta same nedaubala wiswasa karaida danna ban mata wothin 5 working days package awilla tynwa.
fardar courier ta call kara, week ekakin wage aliexpress package awe nathilu banada set ekak awalu. mona uttak welada manda.
මම 1 දාපු ෆෝන් එක 28 ආව හැබැයි eBayමම phone එකක් ගෙන්වන්න හිටියේ.
link එක දෙන්න පුලුවන්ද ෆ්‍රෙන්ඩ්ස් ???මම 1 දාපු ෆෝන් එක 28 ආව හැබැයි eBay
https://www.ebay.com/str/discountphonedepotlink එක දෙන්න පුලුවන්ද ෆ්‍රෙන්ඩ්ස් ???
එල. Thanks! මේකෙන් Pixel එකක් ගන්න බලන්න ඕන.
umba giye maharagama post ekata, man wennappuwe ekata gihama mun kiyanawa, call ekak dunnada , ehema nathnam awith nah kiyalaපොස්ට් ඔෆිස් එකට පලයන් එතනට ගියහම බඩු ගොඩ ගහල තියෙනවා. උබ ගිහින් අවශ්‍ය ඩිටේල්ස් දීල ගනින්. මම එක දවසක් එහෙම ගත්ත. මහරගම එකෙන් කෝල් කරහම උන් කොහොමත් කියන්නේ නෑ කියල.
kari pakayo,
90xxx 21 indan customs mittoh. lapata keyboard ekak dammeAE00000079XXXXXYH - AE00000081XXXXXYH දැන් එනවලු. (FarDar)

uba air purifier ekak gattada. use kalla honda nan apitath kiypan.AECP, CPCN වලින් පටන් ගන්න Tracking numbers තියන Parcels deliver කරන්නෙ Commonline Express එකෙන් ලු. Fardar එකෙන් නම් කලින් දවස් 10 න් වගේ Deliver කරා. Commonline එක කොහොමත් දවස් 14-15 ගියා. දැන් ඊටත් වඩා දවස් යනවා වගේ.
UA වලින් පටන් ගන්න Trcking numbers තියන ඒවා SL Post එකේ ආවේ. මේ සතියෙත් ආවා Parcels 3 ක් දවස් 10-14 අතර ගියේ.
View attachment 208673
View attachment 208674
thanx machn
tax kohomd bn? ekak dand oneමම 1 දාපු ෆෝන් එක 28 ආව හැබැයි eBay
standard shipping, saver shipping දෙකම කෙලවිලා තියෙන්නේ june මුල ඉදන්. 9 වෙනිදා linehaul office එකට ආපු item එක අද තමයි farder එකට දීල තියෙන්නේ.AliExpress Standard Shipping dapam, Rs 1000 k wage yanawa, eth sathi deken badu athe
Taxmageth ehm thama bn godak ewa tynwa awe na
tax kohomd bn? ekak dand one
------ Post added on Jun 29, 2023 at 12:54 PM
CPCN නං දවස් 12 න් ආව AE දවස් 21+ තාම නෑstandard shipping, saver shipping දෙකම කෙලවිලා තියෙන්නේ june මුල ඉදන්