
Owata staff widiyata ganne duppath ratawala un. Indian, Philippines, Vietnam wage ratawala un thamai godak wada karanne. Ticket ganan ekka baluwama podi padiyak unta denne.
ඔය නැව් හදන්නේ විනෝද වෙන්න වගේ දේවල් වලට... ඕකේ ලොකු වාණිජ ප්‍රයෝජනයක් නෑ.. ( මුදල් සංසරණය වෙනවා එක ඇත්ත)
ඒත් titanic ගියපු කාලේ ඔක්කොම මිනිස්සු රටවල් හරහා ගියේ, europe ඉඳන් ඇමරිකා ගියේ ම නැවෙන්. ඒ කාලේ airline service තිබුණේ නෑ නේ.. ඒ කාලේ මීට වඩා නැව් කියන්නේ interesting topic එකක්.
@Walter White මාමිටත් ඔව්වා වලට නගින්න චාන්ස් එකක් හම්බ වෙයි![]()
ඔබ තුමාත් ඔය Field එකේදmata nam ethi wela thiyenne
උබ නැවේද මචන්mata nam ethi wela thiyenne
උබ නැවේද මචන්