Lankawe rajya sewaya wage magiin 5000 kata staff 2500k mokatada ban. Tickets keeya weida anatha jiwithe eka oarak hari yanna![]()
මගීන් නැතුව වෙන ඉන්ඩස්ට්‍රියල් වැඩ කරන නැව් වල කොච්චර කෲ එකක් ඉන්නවද කියලා ෆිල්ම් එහෙකවත් බලපන්. නැවකට සේවකයො ගොඩක් ඔනේ.
Luxury passenger ship එකක් උනාම අම්බනට ඔනේ.