Next week USD?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,805
    98,951
    113
    kohomada ban adu wenne? dan usd walata demand ekak nadda ubalage lanthe?
    naththan cb eken lkr buy karanwada usd walata?
    මිලියන 500ක්ද කොහෙද ආව කිව්වට බැන්කු නිවාඩුනෙ අගහරුවාදනෙ ගන්න පුලුවන් වෙන්නෙ. එහෙම එකක් ආව ගමන් පොඩ්ඩක් අඩු වෙනව සාමාන්‍යෙන් ලෝන්ග් ටර්ම් වැඩි විල්ලක් තිබ්බට.

    ඒත් ඉතින් හෙටයි අනිද්දයි වෙන දේ අනුව තමා ඉතිරිය තීරණය වෙන්නෙ
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    මිලියන 500ක්ද කොහෙද ආව කිව්වට බැන්කු නිවාඩුනෙ අගහරුවාදනෙ ගන්න පුලුවන් වෙන්නෙ. එහෙම එකක් ආව ගමන් පොඩ්ඩක් අඩු වෙනව සාමාන්‍යෙන් ලෝන්ග් ටර්ම් වැඩි විල්ලක් තිබ්බට.

    ඒත් ඉතින් හෙටයි අනිද්දයි වෙන දේ අනුව තමා ඉතිරිය තීරණය වෙන්නෙ
    usd/lkr short karapan ehenam. lol
     
    • Haha
    Reactions: negombokollo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,805
    98,951
    113
    usd/lkr short karapan ehenam. lol
    නන්දෙ කරන්නෙ ඒක තමා. දැන් ආයෙ මිට්ටො ටික රවට්ටන්න ගාණ බස්සල ලොකු ලොට් අරගෙන වැඩි කරල විකුණයි.
     
    • Haha
    Reactions: Djice

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,972
    31,763
    113
    USD kamu lol
    Badu mila kiparak wadi karada, kanna nemei, marenna wenne lakepankawe...