IDL Ascot Gin (London Dry/ Lemon/ Pink) ජින් බොමු

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,626
    16,845
    113
    FS_Banner-01-800x900-1.jpg

    උඹල ආසම ජින් එක මොකක්ද?
    චේසර්/සැන්ඩි කරන්නේ මොනා එක්කද?
    මොනාද බයිට් වලට ගන්නේ?
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    රොක්ලන්ඩ් ජින් එකයි ඕකයි. මොක බිව්වත් ශැන්ඩි වතුර. බයිට් එකට පලතුරු තමා ආසම. සල්ලි නැති වෙලාවකනම් අමුවෙන්ම ගහනව.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,015
    6,922
    113
    Nawala
    FS_Banner-01-800x900-1.jpg

    උඹල ආසම ජින් එක මොකක්ද?
    චේසර්/සැන්ඩි කරන්නේ මොනා එක්කද?
    මොනාද බයිට් වලට ගන්නේ?

    ගොඩක් උන් කැමති නෑ නේද Gin වල තියෙන්නේ කෘතීම සුවදක් හා රසක් කියලා... නමුත් මමනම් ආසම drink එකක්. Tanqueray Gin (green bottel) එල , විශේෂ කෘතීම සුවදක් නෑ, tonic (low sugar) එක්ක මාර smooth .
    Local gin වලින් නම් Ascot Dry එල .. tonic / bitter lemon දෙකම සෙට් වෙනවා.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,626
    16,845
    113
    රොක්ලන්ඩ් ජින් එකයි ඕකයි. මොක බිව්වත් ශැන්ඩි වතුර. බයිට් එකට පලතුරු තමා ආසම. සල්ලි නැති වෙලාවකනම් අමුවෙන්ම ගහනව.
    Amuwen gahanna epa ban. Devdas wage dukatada umba bonne?

    16145431_1483103145063306_1319864528_o.jpg

    ගොඩක් උන් කැමති නෑ නේද Gin වල තියෙන්නේ කෘතීම සුවදක් හා රසක් කියලා... නමුත් මමනම් ආසම drink එකක්. Tanqueray Gin (green bottel) එල , විශේෂ කෘතීම සුවදක් නෑ, tonic (low sugar) එක්ක මාර smooth .
    Local gin වලින් නම් Ascot Dry එල .. tonic / bitter lemon දෙකම සෙට් වෙනවා.
    Man nan kamathi thiththa na amaru na bonna appiriyawak na biwwa kiyala ganda na
    ------ Post added on Jul 1, 2023 at 2:35 PM