Next president of Sri Lanka vote - 2024

Vote

  • Sajith Premadasa

    Votes: 6 2.7%
  • Ranil Wikramasingha

    Votes: 76 34.7%
  • Basil Rajapaksha

    Votes: 7 3.2%
  • Anura Kumara

    Votes: 117 53.4%
  • Sarath Fonseka

    Votes: 4 1.8%
  • අරගලෙන් Apu ekek

    Votes: 2 0.9%
  • Maithreepala Sirisena

    Votes: 3 1.4%
  • Partali champika

    Votes: 4 1.8%

  • Total voters
    219

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,463
    15,428
    113
    Gampaha
    ලංකාවට ගොඩයන්න තියන එකම විසඳුම අනුර විතරයි.... ජයවේවා..


    Anura_Kumara_Dissanayake_2023.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Anurata deela kannath nathi karagannabhadanne

    ගෝටට දීල කන්න තිබ්බද?හාල් නැතිව කට්ටිය වී හොයන්නත් ගියා මතකයි.😂
     
    • Haha
    Reactions: SDCR

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,463
    15,428
    113
    Gampaha
    මෙහෙම හොරා කකා මේ රට කවදාවත් දියුණු කරන්න බෑ..බොරුනම් ටීවි චැනල්වල උදේට යන පත්තර ටිකක් බලපල්ලා.ඇමරිකාව ඉන්දියාව ලංකාවට දියුණු වෙන්න දෙන්නෙත් නෑ..ඉසරහට ලෝක බලවතුන් වෙන්නේ චීනයයි රුසියාවයි..නාකි ඇමරිකන් පාන්ඩු ඒ රටවල් ගණන් ගන්නේ නෑ..උන්ට ඔනේ ජෙබ්බෝ... :yes: :yes: :yes:
     
    • Like
    Reactions: elakiriaddict

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,915
    34,275
    113
    බැසිල් cir ට දීලා තීන්නේ මොන ෆක්කුද බං?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,941
    99,293
    113
    මේ සෙට් ටිකම එලවල පාරෙ ඇවිද ඇවිද ඉන්න ඩයල් එකක් අරන් ඇවිත් ජනාධිපති කරත් මුන් සෙට් එකෙන් එකෙක් ඉන්නවට වඩා හොදක් වෙයි.